My Back Garden Photography (Part II)

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අදත් කරන්න මහලොකු වැඩක් තිබුනෙ නැති නිසා ගේ වටේ පොඩ්ඩක් කැරකුන. එතකොට දැක්ක ඇබරැල්ල ගහේ පොඩි දලබුවො ටිකක්. ඒ ගහට කරවිල වැලකුත් එතිල තියනව.

…බලන්නකො හොදද කියල

…මේ තියෙන්නෙ මීට ඉස්සෙල්ල දාපු නූල My Back Garden Photography (Part I)
http://www.elakiri.com/forum/showthread.php?t=1545079&highlight=my+back+garden

img00052vf.jpg

img00032m.jpg

ගුණ දොස් එහෙම කියන්න
 
chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අදත් කරන්න මහලොකු වැඩක් තිබුනෙ නැති නිසා ගේ වටේ පොඩ්ඩක් කැරකුන. එතකොට දැක්ක ඇබරැල්ල ගහේ පොඩි දලබුවො ටිකක්. ඒ ගහට කරවිල වැලකුත් එතිල තියනව.

    …බලන්නකො හොදද කියල

    …මේ තියෙන්නෙ මීට ඉස්සෙල්ල දාපු නූල My Back Garden Photography (Part I)
    http://www.elakiri.com/forum/showthread.php?t=1545079&highlight=my+back+garden

    img00052vf.jpg

    img00032m.jpg

    ගුණ දොස් එහෙම කියන්න

    palaveni eka hodai.. bt podi hellumak thiyanava.... denani ekedi poddak brightness vadi vage... oyata thbbe thava poddak shutter speed eka vadi karala ganna... bt overall gd
     
    • Like
    Reactions: mudrana