ලෝකයේ flight live බලන්න

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මේකෙන් ලෝකයේ ග=වන් ගමන් ලයිව් බලන්න පුළුවන්.
    මේකයි සයිට් එක

    http://www.flightradar24.com/

    දැකල නැති අයට බලන්නයි ‍දැම්මෙ. රීපෝස්ට් නම් සමාවෙන්න.
    Saq6NJn.jpg
    :yes:
    එයාර් පෝට් අයකොන් එකට ක්ලික් කලාහම ග=වන් යානා ගිය ඒවා සහ යන්න තියෙන ඒවා බලන්න පුළුවන්. ඉන්බවුන්ඩ් අවුට්බවුන්ඩ් ක්ලික් කරන්න.
    ඔයාලගෙ ඒරියා එකට ඉහලින් ග=වන් යානාවක් ගියොත් මේ සයිට් එකට ගිහින් බලන්න පුළුවන් ඒක කොහේ ඉදන් කොහාටද යන්නෙ කියලා....
     
    Last edited: