එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඇයි අනේ මම උබලට ඉස්සල්ත් කියුවේ.. අපේ ගෙදර උදවිය මම ක්ලබ් ගානේ යනවට කැමති නෑ බන්... rcccc ද කොහෙද මට කියුව මේකට බෝතල් එහෙම බැස්සෙන්නේ නෑ කියල එකයි මම ගෙදරට නොකිය හරි මේකට එන්නේ... දැන් දැක්කේ මේකට බුවා සික්කි බස්සන්න යනවා කියල... හිතුනොත් ආපහු යනවා... :(:(
:baffled:
:yes::yes::yes:
අනිවා .....

:yes::yes::yes:
දැන්නම් කොහොමද දන්නේ නැහැ ,,,,
අපේ ගෙදර ඇවිල්ලානම් පැලුවා
මට ඔච්චර බොන්න එපා කියකියා
මුයි බබයි කෝච්චි ඇරියා ....
අපේ මල්ලිත් එක්ක අරක්කු බීලා ඇවිල්ලා මාත් එක්ක සිගා ගහනවා .......
:rofl:
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :yes::yes::yes:
    යන්න ඕනි බන් ,,,
    ගොඩ දවසකින් මුන් එක්ක කතා කරන්න බැරිවුණා
    ඒකයි හිටියේ .............
    tournament එකකුත් තියනවලු බන්
    මම damer ගේ teem එකේ
    අපි වෙඩි කන සංගමේනේ..
    අපි ඒවට නෑලු...
    :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ බලහන් හොදට ඉන්න උන්ව කොලු කාරයෝ කරනවා... අපේ අම්ම හරි..... club වල තම අන්ත බලු වැඩ වෙන්නේ.. :dull::dull:
    එහෙනම් අම්මා කියනදේ අහලා ගෙදර හිටපන් පුතේ ,,,,
    කවදා හරි බැදපු දවසක අපිට call එකක් දියන් ............:yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :yes::yes::yes:
    යන්න ඕනි බන් ,,,
    ගොඩ දවසකින් මුන් එක්ක කතා කරන්න බැරිවුණා
    ඒකයි හිටියේ .............
    tournament එකකුත් තියනවලු බන්
    මම damer ගේ teem එකේ
    damer patta wadda nedha:Dubalage team ekata hodhyi u nayakaya nam:yes:
    මමත් කාලා එන්නම්.....:D:D:D
    elaz
    අමිලයා හදන්නේම අර අහිංසකයාගේ ලැප් එකට කෙලවන්න ......:lol:
    :yes::yes:
    පව් වැඩේ:dull:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :no::no::no:
    එහෙම එකක් නැහැ බන් ,,,,
    පොඩ්ඩක් බලපන් එනවයි කිව්වොත් ගීතා teem එකකට දායි .......
    අපි ටීම් එකක‍ට ගියොත් උන්ට පාඩුයි බං අපි කන කෑමට...
    එතකොට ඒක හරියන්නේ නෑ...
    :baffled:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    එහෙනම් අම්මා කියනදේ අහලා ගෙදර හිටපන් පුතේ ,,,,
    කවදා හරි බැදපු දවසක අපිට call එකක් දියන් ............:yes:

    මොකෝ බැදපු දවසට කෝල් කරන්න ඕනේ.... හිතන්නේ අපිට වැඩ බෑ කියලද.. මෙහෙම හිටියට අපි එකදිගට 5 පාරක් විතර අතේ ගහපු කොල්ලෝ.. :cool::cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකෝ බැදපු දවසට කෝල් කරන්න ඕනේ.... හිතන්නේ අපිට වැඩ බෑ කියලද.. මෙහෙම හිටියට අපි එකදිගට 5 පාරක් විතර අතේ ගහපු කොල්ලෝ.. :cool::cool:
    :eek::eek::eek::lol::lol:
    යකොව් උබ එල කොල්ලෙක් නේ බන් ,,,,
    එල එල අහන්නත් ආසයි ...
    තවම ජුන්ඩා යහතින් තියනවාද බන් ...........:confused:
     
    Status
    Not open for further replies.