දැන් දැනගත්තානේ මම එහෙම නැනේ!අනේ නෑ ... මම ඔයා එහෙමයි කියල කිව්වේ නෑ නෙ ........ නිකමට ඇහුවේ දැන ගන්න
![]()

ජපන් බයික් පට්ට.. ප්‍රේමදාස මහත්තයාගේ කලේ ගානට තෙල් තිබ්බනම්.. මේ මහින්ද මාමගේ කාලෙනේ. දැන් හරියන්නේ CT100 තමා..![]()
eth TW wage apache gaanata thel set wenawa 