උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    73fa8826f5b44f93a8eca6f.png

    :P:P

    kata wahan idhana waradilawath aththata ban kaloth, Post 43000ma wathure :(
    ai mita kalin ban wela nadda :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    owa ganan ganna epa, Ek eke enawa yanawa, kawuruth sadahatama inne naha :yes: aluth aya enawa parana aya yanawa, aai ehema wenawa its a never ending system, site eka watenne naha kawuru giyath mokada aai aluth set ekak enawa :D hambayo tika karanne sada kal hena hali copy karala meke paste karana eka witharai :rofl:

    නැහැ බන් මට කිසි අවුලක් නැහැ දැන් කියනකම් මම ඔක කියන්නවත් ගියෙ නැහැ ඔවා සම්න්ය දෙවල් නිසා අනික මෙකෙ එන්නෙ ෆන් එකක් ගන්න අපි වලියත් දා ගත්ත ෆන් එකට ලොග් ඔඋට් උනම ඉවරයි බබව උනත් බයිට් එකට ගත්තෙ උ හැමදාම බයිට් උන නිසා නැතිව මෙකෙ දෙවල් ඇත්ත ජිවිතෙට ෆටලව ගන්නෙ නැහැ:yes:;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1547894
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    mehemai kisima member kenekuge awasarayak nathuwa eage name eka daala Poll ekak danna katawath aithiyak na. eka uba oya kiyanawa wagema sadacharathmaka aithiyak.

    anika methana parana aluth kiyala kisima wenasak wadak na. mokada methana inna parana ayata wada samahara aluth aya hoda thread daala hodata inna nisa. meke 2post eke hariyatama ma dewal kiyala tiyanawa.

    anika thamai adminla modla godak apita lanwunoth eyala theeranayak gattha welawata godak kattiya kagahanawa eya eka patthak gattha kiyala. ehema welawedi eya mada line eke yana eka godak hodai.

    personally mama dakapu deyak thamai meke adminla saha modla matanam PM ekak dammahama friendly katha karanawa. oya widihata katha karannae uba kiyana de therum ganne nathuwa ekama warada karapu nisa needa?

    anyway hamogema hith sanasanna amarui.ekai attha
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    උබ මේ කොහෙන්දෝ පාත් වෙලානෙ ඔය කියවන්නෙ මෙතන වෙලා තියන සිද්දිය දන්නෙ නෑ නෙ..
     
    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    Para waradila

    ඕනෙම forum admin කෙනෙක් මතක තියාගන්න ඕනි තමන් ඔතන ඉන්නේ servers හින්දවත් vbulletin හින්දවත් නොවෙන බව. අවුරුදු ගානක් තිස්සේ නිදි මරාගෙන මෙතන දුක් විදින උන් නිසා බව

    මල්ලියේ කට්ටියම ඉවසගෙන හිටපල්ලා මෙතන ඉන්න මහා උන්ට උබලව මැක්කෝ වගේ අයින් කරන්න පුළුවන්
    මේක උබලගේ තැන විදිහට තියනකන් මේකේ ඉදපන් මේක වැරදි පාරේ යනවා නම් කෑ ගහල වැඩක් නැ
    වෙන තැනකට ගිහින් වැඩ පටන් ගනින් මොනා කරත් උබලගේ මහන්සියෙන් හදාගත්තු තැන විනාස කරන්න එපා
    එහෙම උනාම වෙන්නේ උබලගේම මහන්සිය වතුරේ යන එක

    :confused::confused::confused:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    :yes::rofl::yes::yes:

    :no::no: බැන් වෙලා නැහැ තවම අවවාදනම් ලැබිලා තිඔයෙනවා බක්ක ඉන්න කාලෙ:rofl::yes:;)

    mama hithana widihata uba apu kale godak warn gattha ekek :D

    eth ada wenakota uba godak hadila tiyanawa. eka thamai hamogema athin wenna ona.

    hamooma kiyanawa parana aya post karanne na kiyala a hamooma eda wagema adath enawa EK. post karanne na. me mamath ehemai. habai Free invitation or monawahari denawa kiwwa welawata balapalla a okkomala post daala athi :D
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH

    උබ මේ කොහෙන්දෝ පාත් වෙලානෙ ඔය කියවන්නෙ මෙතන වෙලා තියන සිද්දිය දන්නෙ නෑ නෙ..

    kohenwath pathunae na machan ude idan ra wenakan methana thamai api inne. :P una dewal dakala thamai kiwwe.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔකෙ තව සින් එකක් උනා අපෙ ගිත්q පුසා නිසා මම් ඔක කියන්න ගියෙ නැහැ වැඩක් ඇති දෙයක් නොවන නිසා කබ ඇදිම ගැන ත්‍රෙඩ් එකක් දැම්මා පුසා කියලා එකෙක් එකෙ ටිම් දෙකෙ නායකයට
    යොජනා උනෙ මාවයි ඔය බඩියව්යි ඉ ලග දවසෙ ඇවිත් බලනකොට මම නායකයා තියා ටිම් එකකවත් නැහැ මාම් ඔවා ගනන් ගන්න එකෙක් නෙමෙ පොඩි අය නෙමෙනෙ එත් උප්‍රිම සප් එක දුන්නා මම් පස්සෙ යන ක්‍රමෙ හරි නැති නිසා පැත්තක් අරන් සප් කරා නැත්නම් අනිත් ටිම් එකෙ රොවියා හිටියෙ කොහොමත් රොවියා මොකෙද අපි එදා ඉදලම උත් එක්ක හිටිය උන්
    එත් පැත්තක් ගත්හා වැඩෙ කැත හන්දා

    පසු: හැබයි පුසා මට පි ඇම් එකක් එවලා තිබ්බා ලොක්කා උබව අයින් කරා අලුත් එකෙක්ට තැන දෙන්න ඔන නිසා කියලා මම් එ පාර කිවුව අවුලක් නැහැ පුසා අපි එහෙම කරමු කියලා
    මමත් රොවිය නිසා ඒ පැත්තට හිටියේ, පස්සේ වැඩේ යන අප්සට් රටාව නිසා බඩියට සපොර්ට් කලා :yes::yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    ඕනෙම forum admin කෙනෙක් මතක තියාගන්න ඕනි තමන් ඔතන ඉන්නේ servers හින්දවත් vbulletin හින්දවත් නොවෙන බව. අවුරුදු ගානක් තිස්සේ නිදි මරාගෙන මෙතන දුක් විදින උන් නිසා බව

    මල්ලියේ කට්ටියම ඉවසගෙන හිටපල්ලා මෙතන ඉන්න මහා උන්ට උබලව මැක්කෝ වගේ අයින් කරන්න පුළුවන්
    මේක උබලගේ තැන විදිහට තියනකන් මේකේ ඉදපන් මේක වැරදි පාරේ යනවා නම් කෑ ගහල වැඩක් නැ
    වෙන තැනකට ගිහින් වැඩ පටන් ගනින් මොනා කරත් උබලගේ මහන්සියෙන් හදාගත්තු තැන විනාස කරන්න එපා
    එහෙම උනාම වෙන්නේ උබලගේම මහන්සිය වතුරේ යන එක

    :confused::confused::confused:

    ඕනෙම forum admin කෙනෙක් මතක තියාගන්න ඕනි තමන් ඔතන ඉන්නේ servers හින්දවත් vbulletin හින්දවත් නොවෙන බව. අවුරුදු ගානක් තිස්සේ නිදි මරාගෙන මෙතන දුක් විදින උන් නිසා බව

    :love::love::love::love::love::love::yes::yes::yes::yes::yes::yes:
    ubanam para waradilamai awa
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    ඕනෙම forum admin කෙනෙක් මතක තියාගන්න ඕනි තමන් ඔතන ඉන්නේ servers හින්දවත් vbulletin හින්දවත් නොවෙන බව. අවුරුදු ගානක් තිස්සේ නිදි මරාගෙන මෙතන දුක් විදින උන් නිසා බව

    මල්ලියේ කට්ටියම ඉවසගෙන හිටපල්ලා මෙතන ඉන්න මහා උන්ට උබලව මැක්කෝ වගේ අයින් කරන්න පුළුවන්
    මේක උබලගේ තැන විදිහට තියනකන් මේකේ ඉදපන් මේක වැරදි පාරේ යනවා නම් කෑ ගහල වැඩක් නැ
    වෙන තැනකට ගිහින් වැඩ පටන් ගනින් මොනා කරත් උබලගේ මහන්සියෙන් හදාගත්තු තැන විනාස කරන්න එපා
    එහෙම උනාම වෙන්නේ උබලගේම මහන්සිය වතුරේ යන එක

    :confused::confused::confused:

    ehemanam ubata hithenne nadda post dana ayatath wagakeemak tiyanawa kiyala ? a wagakeema api hariyata itukaranawada kiyala api hithala balanna ona needa?

    habai a wagema Adminla Mod la hinda thami forum eka hariyata duwanneth.

    mama katawath kade yaamak nemai. mama eda idan ada wenakan inne EK eka patthe mokada mama meken labagattha dewal godai. godak denekuta eka watinne nathi unaata mata eka watinawa
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    owa ganan ganna epa, Ek eke enawa yanawa, kawuruth sadahatama inne naha :yes: aluth aya enawa parana aya yanawa, aai ehema wenawa its a never ending system, site eka watenne naha kawuru giyath mokada aai aluth set ekak enawa :D hambayo tika karanne sada kal hena hali copy karala meke paste karana eka witharai :rofl:
    aluth aya enawa, untath me wage 1k unama yanawa
    thawa aluth un enawa, untath mehema unama yanawa.......
    oka thamai hamadama wenne :yes::yes::yes::yes:
    dana ara buddy ma kiwwe lanthe kaze eka wele adminlata sup kala
    kiyala, ada e seen uta wela :dull:
    owa ohoma thamai, ganan ganna epa :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mama hithana widihata uba apu kale godak warn gattha ekek :D

    eth ada wenakota uba godak hadila tiyanawa. eka thamai hamogema athin wenna ona.

    hamooma kiyanawa parana aya post karanne na kiyala a hamooma eda wagema adath enawa EK. post karanne na. me mamath ehemai. habai Free invitation or monawahari denawa kiwwa welawata balapalla a okkomala post daala athi :D

    හැදෙන එකනම් හැදිලා තියෙනවා මොකද ආපු කාලෙ මුලින්ම දැම්මෙ සිංහල වල් කතා සෙට් එකක් පස්සෙ එවා නැවත්තුවා:yes:

    yellowcard_small.gif
    Private 12-22-2010
    08:42 PM Expired 0 Inappropriate Language tintin123
    yellowcard_small.gif
    Private 11-25-2010
    08:09 PM Expired 0 Inappropriate Language tintin123

    ඔය දෙකත් ආවෙ ෆෙක් උන් එක්ක ඇඅර ගන්න ගිහින්
    අනික මෙන්න මෙකෙන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1117979

    :yes:
     
    Status
    Not open for further replies.