Muslim Niqab ekata banna mahaththuruntai mey..

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
ඇත්තද ? එතකොට මුළු ඇඟම වැහෙන්න ඇඳුම් අඳින්නේ ලැජ්ජාව නිසා ? මොකටද කැත නිසාද ? නැත්නම් අනිත් එවුන් බලල මොකක් හරි හිතයි කියලද ?

සාමාන්‍ය ගැනු කෙනෙක් අංග වහගෙන යන එකයි. උසාවියට ඉදිරිපත් වෙච්ච කෙනෙක් මුණ වහගෙන යන එකයි අතර වෙනසක් තේරෙන්නේ ම නැද්ද උඹේ මොලේට ?

(මට මුස්ලිම් ආගම එක්ක ප්‍රශ්නයක් නැහැ දැන් මම මේක මේක කිව්වේ උඹ මුස්ලිම් නිසා නෙමෙයි. උඹේ මෝඩ තර්කය දැකල.)

gahaniya kiyanne kauda kiyala umbata amuthuwen kiyala denna one nahane neda.....

gahaniya umba kiwa wage lajjai,bayayi,lassanai naththam kathai eka thamange miniyata,ammata,sahodarayata,(mokada un eyalata munath kiyanne nane...angawikala wela hitiyath ne)me hamadetama thamai oya adhuma hadinne....
awankawama kiyapan umbe kauru ari pare yaddi wihilu karoth naththam oya anga pennagena yana adumak yanakota onathram porawal balanawa...ai ban thamange yalowo nayoth balanawa....ewata umba kamathida????

usawi yan kena wahanneth,oya muslim wahillatath ekama eka galapeema..lajjawa ne....lajjai ne...
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
එතකොට ස්ලාම් ආගමේ ගැණුන්ට විතරද ලැජ්ජාවක් තියෙන්නේ... පිරිමින්ට නැද්ද? :D:D:D:D

thiyenwa machan...oya online wala onathram dewal hoyaneke okat hoyapanko....one nam kiyapan briefly dennam....
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
මට පොඩ්ඩක් ඔබ තුමා කියනවද ඔයාට පුලුවන්ද ගැනියෙක්ගේ මුණ බලල දුෂණය කරන්න :confused:

gahaniyekge moona balla hari nobala hari dhoosanaya karana ekek ponnayek....

dhosanayata nirwachanayak denna ballanna....
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
මට පොඩ්ඩක් ඔබ තුමා කියනවද ඔයාට පුලුවන්ද ගැනියෙක්ගේ මුණ බලල දුෂණය කරන්න :confused:

hari ehanan Aishata vayasa 18i kiyamuka muhambatda evelave vayasa kiyada kiyala kiyanna puluvanda? nikan palayan yako, nakiyekta vayasa 18 uvat kellak badina eka harida...

menna ubalage un lejjavak nethuva pressidiye sidukarana lama apachara mevage evva google eken onatharan oyaganna puluvan poddak google karala balan...

islam-pedophilia-hamas.jpg

uba me therumak nethuva muna vahagena yana veradikaruvek gena kiyanava..

ehanan uba mun gena monada kiyanne...

Hamas%20Fighters%20with%20Child.jpg

Images-quran-0013.jpg

1-1-gihad-koran.jpg

jihadist_quran.jpg

terrorist+islam+koran.jpg

mun tika monatada danne muna vahagena inne...:P:P:P

matath hithenwa enam heta siwurak handala konde hondata boo gahala pare jada wadak karanna ...athakota api buddagam kiyala minissu piligannawada???/ katada banz bari owage wada karanna.... muslims la mehma thamai kiyala unma loketa ohoma pennaida ban...emanam horen photo ekak gahanna one....ohoma yasata poss denne naha ..ane yako.....:P:P:P
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
ara thrasthawadiya ublage hamudhuru namakda? eey kiyanne me hamuduro seethalata porawagenda yanne?? ohh ! ay deyyane jacket ekak dunne natthe? polisiye uncle la haree narakai neda?jacket ekak dunnanam mehema wahagena yannna oone nahane.:D

jacket dammama moona penawane athakota umbala wihilu karanawane...ekane ahuwe moonen wahagena yanne ai kiyala?????:P:P:P
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    හිතේ දුකට අඩන්න එපා පුටේ... මම නම් අන්න රෙප්ල්ය් දීලත් තියෙනවා, ප්‍රශ්නත් අහල තියෙනවා, කෝ ඔබගේ ශේප් න්‍යාය දන්නේ නැතුව උත්තර දෙමුකෝ බලන්න.

    :rofl::rofl::rofl:

    අල්ලාහ් නැවත නැවතත් ෆේල් වෙන්නයි හදන්නේ...

    තමන්ට අවාසි වෙලා කෙළ වෙනවා කියලා තේරැනාම හිමීට අසූචි ගොඩට රිගපං කියලා තමයි අල්ලාහ් දේශනා කරලා තියෙන්නේ. ඔය Shape න්‍යාය හොයාගත්තෙත් අල්ලාහ් කියනවනේ
    :lol::lol::lol:
     
    ශීලාචාර ලෙස ඇඳුම් අඳින ලැජ්ජාවක් ඇති ගැහැනුන්ගේ ඇඳුම් ගලවන්න පොරකන පිරිමින්ගේ අරමුණු සහ සිතිවිලි නම් පැහැදිලිය. මෙලෙස ගැහැනුන්ගේ ඇඳුම ගැන ලොකුම කැක්කුම ඇත්තේ අනුන්ගේ ගැහැනු දිහා බලමින් රස විඳීමේ පහත් ආශාවන් ඇති පිරිමින්ට සහ තමන්ගේ ගැහැනුන්ව අනුන්ට පෙන්වා පහත් "ආඩම්බර" වින්දනයක් ලබන නපුංසක පිරිමින්ටය. ස්ත්‍රී අයිතිය සහ ආරක්ෂාවට තර්ජන යන කතා cover-up වේ. LTTE ක්‍රියාත්මක වූ කාලවල, තැන තැන බෝම්බ පිපිරෙන කාලවල පවා කතා නොකල ඇඳුමක් ගැන හදිසියේ අවධානයක් යොමු වීම මගින්ම එය පැහැදිලි වේ. මුස්ලිම් ස්ත්‍රීන් එම ඇඳුම් අඳින්නනේ කැමැත්තෙනි. (ඒ ගෑනු අයගෙන් අහන්නෙවත් නැතුව එය බලෙන් අන්දවන බව ගලඋඩමත්තෙ රෙන්නසාර© වැනි බීමත්කමින් රිය පදවා හසුවුනු වාර්තා ඇති අය යටි ගිරියෙන් කෑ ගසා කියන විට ඒවාට අත්පුඩි ගහන මෝඩයින්ද නැතුවා නොවේ). මුස්ලිම්වරුන්ට කියා ඇඳුම් ඇඳීමේ පිලිවෙතක් තිබීමේ එම අනන්‍යතාවය ගැනත් ඊර්ෂ්‍යාවෙන් පුපුරනවා විය හැකියි.
    සමහර Bubalus Bubalis අයගේ තත්වය මේ කිව්ව වගේ තමයි... :lol::lol:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    යමක ආරම්භය කුමක්ද යයි දැන ගැනීමට පෙර එය පවතීද නැද්ද යන්න සොයා බැලිය යුතුයි. එයයි විද්‍යාත්මක ක්‍රමය. එසේ නොමැතිව, ඔබට අනුව නොපවතින දෙයක ආරම්භය ගැන සොයන්න යාම මෝඩකමක්.

    ඔබල දෙවියන්ගේ ආරම්භය සෝයන්නේ නැත, එසේ අසනවටද විරුද්ධය. <--එසේනම් උඩ ප්‍රකාශය අනුව දෙවියන් නොපවතින දෙයක් වේ.

    එහි පළමු කරුණ අනුව ඔබ දෙවියන්ගේ පැවැත්ම ඇතිද නැතිද යන්න දා නොසොයයි, එයත් විද්‍යාත්මක නැහැ නේද? :P:P
    ඔබ නොදන්නුවත්වම දෙවියන් නොමැතිබව සනාථ කොට ඇත.

    කොහෙන් කැරකුනත් අන්තිමට ඔතනට එනවා එනමල් ...එකයි වර්තමානයේ ( වසර 2500 කලින් බුදුන් පැහැදිලිවම දේශනා කරපු දෙයක්) මැවුම්වාදය කුණු බක්කියට ගිහින් තියෙන්නේ ....දැන්වත් අන්ධ භක්තියෙන් ටිකක් එලියට ඇවිත් බලපන් එනමල් කොලු පොඩ්ඩෝ
     
    හිතේ දුකට අඩන්න එපා පුටේ... මම නම් අන්න රෙප්ල්ය් දීලත් තියෙනවා, ප්‍රශ්නත් අහල තියෙනවා, කෝ ඔබගේ ශේප් න්‍යාය දන්නේ නැතුව උත්තර දෙමුකෝ බලන්න.
    :rofl::rofl::rofl:
    අල්ලාහ් නැවත නැවතත් ෆේල් වෙන්නයි හදන්නේ...
    කලින් දිව දික් කරමින් දඟලපු කෙනා අන්තිමේදී එකපාර සංවර වුනේ ඇයිද දන්නෑ.. :lol: කියන්න දේවල් නැති වෙනකොට "අනේ එනමල්.. මොකද එනමල්.." කියමින් ඔබ නලියපු එක කවුරුත් දැක්කා. ඔබේ බුදු දහමේ "සිත" මෙතනට ගෙනල්ල ඔබ අනාථ වුන හැටි අපට තවමත් මතකයි. ඔබට තොත්ත බබා පාට් දාන්න තරම්වත් මොකුත් ඉතුරු වුනේ නෑ.:lol:. ඔක්කොම පැහැදිලිව කියලයි තියෙන්නේ. ඔබ කොච්චර බංකොලොත්ද කිව්වොත් මම නොකියපු shape න්‍යායක් ගැන කතා කරන තරමට ඔබේ ඔලුව අවුල් වුන බව දන්නවා... ඕව ගණන් ගන්න එපා. ඔයාගේ දැන් ඔය පුස් ටෝක් වලින් වැඩක් නෑ. :lol::lol:

    කොහොමත් මේ සංවාදයෙන් ඔයාට ඔයාගේ දහමේ ඇත්ත තත්වය ඉගෙන ගන්න ලැබුන නේද. ඒකට ස්තුති වන්ත වෙන්න. ඔයා අනුන්ගේ දේවල් ගැන "මිත්‍යාවන්" යයි කිව්වට ඒ ඔයාගේ දහම පදනම් වෙලා තියෙන්නේ මිත්‍යා ගොඩකින් බව ඔප්පු වුනානේ. ඒක පිළිගන්න. (ඔබ නිශ්ශබ්ද ඒ නිසානේ). නැතිනම් ත්‍රිපිටකය බොරුවක් යයි ඔබටම කියන්න වෙනවා. බ්‍රහ්ම ලෝක, දිවය ලෝක, නරකය (ඔබේ නිවස:lol:), යම,සක්‍ර, හතර වරම් දෙයියෝ, මහමේරු පර්වතය (My favourite mountain :love:), ජම්බුද්වීපය (ඒක මැද ජම්බු ගහ :lol:), මහා බ්‍රහ්මයා.. ටොන් ගණන් මිත්‍යාවන්! ඔබ තවත් එකක් ඉගෙන ගන්න. මේවා ඔක්කොම හින්දු සංකල්ප. හින්දු අයගෙන් ඉල්ලගත්ත ඒවා.... ඒක නම් ටිකක් නෝන්ඩි තමයි! බය වෙන්න එපා... මම වැඩිය කාටවත් කියන්නේ නෑ.. :lol:
     
    Last edited:
    යමක ආරම්භය කුමක්ද යයි දැන ගැනීමට පෙර එය පවතීද නැද්ද යන්න සොයා බැලිය යුතුයි. එයයි විද්‍යාත්මක ක්‍රමය. එසේ නොමැතිව, ඔබට අනුව නොපවතින දෙයක ආරම්භය ගැන සොයන්න යාම මෝඩකමක්.

    ඔබල දෙවියන්ගේ ආරම්භය සෝයන්නේ නැත, එසේ අසනවටද විරුද්ධය. <--එසේනම් උඩ ප්‍රකාශය අනුව දෙවියන් නොපවතින දෙයක් වේ.

    එහි පළමු කරුණ අනුව ඔබ දෙවියන්ගේ පැවැත්ම ඇතිද නැතිද යන්න දා නොසොයයි, එයත් විද්‍යාත්මක නැහැ නේද? :P:P
    ඔබ නොදන්නුවත්වම දෙවියන් නොමැතිබව සනාථ කොට ඇත.

    කොහෙන් කැරකුනත් අන්තිමට ඔතනට එනවා එනමල් ...එකයි වර්තමානයේ ( වසර 2500 කලින් බුදුන් පැහැදිලිවම දේශනා කරපු දෙයක්) මැවුම්වාදය කුණු බක්කියට ගිහින් තියෙන්නේ ....දැන්වත් අන්ධ භක්තියෙන් ටිකක් එලියට ඇවිත් බලපන් එනමල් කොලු පොඩ්ඩෝ

    ඔබට දැන් සිංහල නොතේරෙන තරමටම තොත්ත බබෙක් වීමට ඔබට සිදුවී ඇත.
    {{යමක ආරම්භය කුමක්ද යයි දැන ගැනීමට පෙර එය පවතීද නැද්ද යන්න සොයා බැලිය යුතුයි. එයයි විද්‍යාත්මක ක්‍රමය. එසේ නොමැතිව, ඔබට අනුව නොපවතින දෙයක ආරම්භය ගැන සොයන්න යාම මෝඩකමක්.}}. යමක් පවතීද යන්න මුලින් සොයන්න. ඉන්පසු එහි ආරම්භය ගැන සිතන්න. එයයි විද්‍යාත්මක.

    මේ සංවාදයෙන් සිදු වූයේ දෙවියන් සිටීද නැද්ද යන දෙය සම්බන්ධයෙන්. ඔබට අනුව දෙවියෙක් නැත. එම නැති දෙවියෙකුගේ ආරම්භයක් ගැන ඇසීමෙන් ඔබ කරන්නේ ගැටලුව මගහැර හිත හදාගැනීමක් බව පැහැදිලියි. දෙවියන්ගේ "ආරම්භය කුමක්ද" යන පැනයට අපේ දහමේ පිළිතුර පැහැදිලිව කීවෙමි.

    {{අපේ ඉගැන්වීම් අනුව එකම දෙවි කෙනෙක් සිටියි. ඔහු අසමසමයි. ඔහුට ආරම්භයක් හෝ අවසානයක් නැත. (ආරම්භයක් හෝ අවසානයක් ගැන ඇසිය හැක්කේ කාලයට යටත් දෙයක නම් පමණි. එසේ නැත. කාලය ඇති කලෙත් දෙවියන්. කාලය පාලනය කරන්නෙත් දෙවියන්). ඔහුට සම කල හැකි කිසි දෙයක් නැත. ඔබ කියන පරිදි දෙවියන් හේතු-ඵල දහමට ගෝචර වන්නේ නම් ඔහු නැමදුම් ලැබීමට සුදුසු දෙවියෙක් නොවේ; ඔහු දුර්වල කෙනෙකි. එහෙනම්, ඊටත් වඩා හොඳයි ඔබ කියන පරිදි හේතු-පලයට දායක වූ, ඔහුව ඇතිකළ යම් කෙනෙකුව වැඳීම. එම හේතු-පල දම්වැල දිගටම යයි. එවැනි දෙයක් අපේ දහමේ නැත. අපේ එකම දෙවියන් වන Supreme අල්ලාහ් හැර වෙන කාටවත් අප වඳින්නේත් නැත, සිරස නමන්නේත් නැත. එම දෙවියන්ට හේතු-පලයේ කිසි අවශ්‍යතාවයක් නැත. මේ කි දේවල් අපේ විශ්වාසයේ කොටසක්. ඔබට මෙයින් පලක් නැතුව ඇති.}}

    ඔබට අනුව දෙවියන්ගේ ආරම්භයක් ගැන නොදනී. යමක ආරම්භය ගැන නොදන්නා පලියට එය නොපවතී යන්න ඔබ ගෙන ඇති තර්කය තොත්ත බබෙක් වුවද පිළිගන්නේ නැත. විශ්වයේ ආරම්භය ගැන ඔබ නොදනී. එහෙත් පැහැදිලිවම එය පවතී. ඔබේ එම තර්කයෙන් ඔබ පරාජය වූ බව පිළිගන්න.

    ඔබ මග හරින ගැටලුව කුමක්ද? විශ්වය පවතී. එහි ආරම්භයක් ඇති බව නවීන විද්‍යාවෙන් පැහැදිලි වේ. ඒ singularity තත්වයේ සිටය. ඒ ගැන කීවෙමි.
    {{එහෙත් දන්න දේ තමයි එම තත්වයේදී relativity හෝ quantum න්‍යායයන් මොකුත් වැඩ කරන්නේ නැති බව. හරියටම කියනවනම් singularity එකෙන් ටිකකට පසුව එන Planck density තත්වයේදී පවා එම න්‍යායයන් වැඩ කරන්නේ නෑ. ඔතන හේතු-පල තර්කය දැම්මද singularity එක ඇතිවීම පැහැදිලි කරන්න භෞතික න්‍යායයන් කිසිවක් යොදාගත නොහැකි බවයි තර්කය. එයින් පෙනෙන තවත් දෙයක් නම්, විශ්වයේ පවතින න්‍යායයන් සහ Laws සියල්ල පටන් ගත්තේ එතැනින් වීමයි (හේතුව, infinite density එකේදී න්‍යායයන් බිඳ තිබීමයි). විශ්වය ආරම්භ වූයේ මෙතනනම්, එය ඇති වීමට විශ්වයේ දේවල් හේතු වුනා යයි කීම මනස්ගාතයකි. ස්ථාවර තත්ත්ව වාදය බිඳී ගිය එකෙන් ඇති වූ ලොකුම ප්‍රශ්නය එයයි. එසේනම් විශ්වය නොවන යම් බලවේගයක් විශ්වය ඇති කිරීමට හේතු-පලයක් වීමේ අවශ්‍යතාවය මතු වී ඇත.}}

    ඔබ මෙයින් මග හැර ඇත. තේරෙනවද? :lol:

    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    තමන්ට අවාසි වෙලා කෙළ වෙනවා කියලා තේරැනාම හිමීට අසූචි ගොඩට රිගපං කියලා තමයි අල්ලාහ් දේශනා කරලා තියෙන්නේ. ඔය Shape න්‍යාය හොයාගත්තෙත් අල්ලාහ් කියනවනේ
    :lol::lol::lol:

    බලමුකෝ ඒකෙත් හැටි! :P
     
    බලමුකෝ ඒකෙත් හැටි! :P
    කොන්දක් නැති අනාථයා කොහෙද මේ පැනල දුවන්නේ... මෙතනට ඇවිල්ල කියන දෙයක් කියන්න..==>> http://www.elakiri.com/forum/showpost.php?p=14815298&postcount=268
    අඩුගානේ ඔයා දැන් පාවිච්චි කරන වෙස්මුණ ගැන කියල යන්න... :lol:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    තමන්ට අවාසි වෙලා කෙළ වෙනවා කියලා තේරැනාම හිමීට අසූචි ගොඩට රිගපං කියලා තමයි අල්ලාහ් දේශනා කරලා තියෙන්නේ. ඔය Shape න්‍යාය හොයාගත්තෙත් අල්ලාහ් කියනවනේ
    :lol::lol::lol:

    බලමුකෝ ඇත්තටම එකෙත් හැටි...:P:P:P
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    කලින් දිව දික් කරමින් දඟලපු කෙනා අන්තිමේදී එකපාර සංවර වුනේ ඇයිද දන්නෑ.. :lol: කියන්න දේවල් නැති වෙනකොට "අනේ එනමල්.. මොකද එනමල්.." කියමින් ඔබ නලියපු එක කවුරුත් දැක්කා. ඔබේ බුදු දහමේ "සිත" මෙතනට ගෙනල්ල ඔබ අනාථ වුන හැටි අපට තවමත් මතකයි. ඔබට තොත්ත බබා පාට් දාන්න තරම්වත් මොකුත් ඉතුරු වුනේ නෑ.:lol:. ඔක්කොම පැහැදිලිව කියලයි තියෙන්නේ. ඔබ කොච්චර බංකොලොත්ද කිව්වොත් මම නොකියපු shape න්‍යායක් ගැන කතා කරන තරමට ඔබේ ඔලුව අවුල් වුන බව දන්නවා... ඕව ගණන් ගන්න එපා. ඔයාගේ දැන් ඔය පුස් ටෝක් වලින් වැඩක් නෑ. :lol::lol:

    කොහොමත් මේ සංවාදයෙන් ඔයාට ඔයාගේ දහමේ ඇත්ත තත්වය ඉගෙන ගන්න ලැබුන නේද. ඒකට ස්තුති වන්ත වෙන්න. ඔයා අනුන්ගේ දේවල් ගැන "මිත්‍යාවන්" යයි කිව්වට ඒ ඔයාගේ දහම පදනම් වෙලා තියෙන්නේ මිත්‍යා ගොඩකින් බව ඔප්පු වුනානේ. ඒක පිළිගන්න. (ඔබ නිශ්ශබ්ද ඒ නිසානේ). නැතිනම් ත්‍රිපිටකය බොරුවක් යයි ඔබටම කියන්න වෙනවා. බ්‍රහ්ම ලෝක, දිවය ලෝක, නරකය (ඔබේ නිවස:lol:), යම,සක්‍ර, හතර වරම් දෙයියෝ, මහමේරු පර්වතය (My favourite mountain :love:), ජම්බුද්වීපය (ඒක මැද ජම්බු ගහ :lol:), මහා බ්‍රහ්මයා.. ටොන් ගණන් මිත්‍යාවන්! ඔබ තවත් එකක් ඉගෙන ගන්න. මේවා ඔක්කොම හින්දු සංකල්ප. හින්දු අයගෙන් ඉල්ලගත්ත ඒවා.... ඒක නම් ටිකක් නෝන්ඩි තමයි! බය වෙන්න එපා... මම වැඩිය කාටවත් කියන්නේ නෑ.. :lol:

    :rofl::rofl: මොකද පුටේ කලබල ?? සිහිවිකලෙන් දොඩවන්නේ නැතුව පුළුවන් නම් දෙමුකෝ බලන්න මම කලින් අහපුවට උත්තර.... :P:P:P:P
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    යමක ආරම්භය කුමක්ද යයි දැන ගැනීමට පෙර එය පවතීද නැද්ද යන්න සොයා බැලිය යුතුයි. එයයි විද්‍යාත්මක ක්‍රමය. එසේ නොමැතිව, ඔබට අනුව නොපවතින දෙයක ආරම්භය ගැන සොයන්න යාම මෝඩකමක්.

    ඔබල දෙවියන්ගේ ආරම්භය සෝයන්නේ නැත, එසේ අසනවටද විරුද්ධය. <--එසේනම් උඩ ප්‍රකාශය අනුව දෙවියන් නොපවතින දෙයක් වේ.

    එහි පළමු කරුණ අනුව ඔබ දෙවියන්ගේ පැවැත්ම ඇතිද නැතිද යන්න දා නොසොයයි, එයත් විද්‍යාත්මක නැහැ නේද? :P:P
    ඔබ නොදන්නුවත්වම දෙවියන් නොමැතිබව සනාථ කොට ඇත.

    කොහෙන් කැරකුනත් අන්තිමට ඔතනට එනවා එනමල් ...එකයි වර්තමානයේ ( වසර 2500 කලින් බුදුන් පැහැදිලිවම දේශනා කරපු දෙයක්) මැවුම්වාදය කුණු බක්කියට ගිහින් තියෙන්නේ ....දැන්වත් අන්ධ භක්තියෙන් ටිකක් එලියට ඇවිත් බලපන් එනමල් කොලු පොඩ්ඩෝ

    :rofl::rofl:
    එනමල් නොදැනුවත්වම දෙවියන් නොමැති බව සනාථ කොට ඇත...
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    අල්ලාහ් ගැන විශ්වාසය තැබූවන්ව ආරක්ශා කරගන්නවනම් ඇයි මේ අල්ලහ් කිය කිය කැගහන උන්ව අල්ලහ් මරාදාන්නේ?

    පවු අප්පාහ් දුකේ බෑ:no::no:

    "නියත වශයෙන්ම අල්ලා ඔවුන්ට උදවු කිරීමට බලසම්ම්පන්නයකු වශයෙන් සිටින්නෙය "

    allah.jpg

    එතකොට පලස්තීනේ ඇෆ්ගනිස්තානේ පකිස්තානේ සිරියාවේ බුරුමෙ හම්බයො දහස් ගනන් මැරෙද්දි අල්ලාහ් නිදිද? නැතිනම් ඊශ්‍රායලය ඇමෙරිකාව, බුරුමෙ අල්ලාට වඩා බලවත් ද?:rofl::rofl:

    කුරානෙ ගිනිතියද්දි, වැසිකිලි වලට දමද්දි වත්, ඔවුන්ට විරුද්ද්ව අල්ලාහ්ට මොකුත්ම කරගැනීමට බැරි උනේ ඇයි, නබිතුමා බඩුකාරයෙකු බව ඔප්පු කල ඇමෙරිකානු චිත්‍රපටය විරුද්ද්ව අල්ලහ්ට කිසිත් කරගැනීමට නොහැකිවුයෙ ඇයි? :rofl::rofl:

    ඔයතරන් බලවත් අල්ලාහ්ට මක්කමට ගන්වතුරගසා යටවන තෙක් එය බේරාගැනීමට බැරි උනේ ඇයි, අල්ලාහ් ගන්වතුරට බයද නැත්තන් අල්ලාහ් නිදාසිටිවෙලාවක පැමිනි ගන්වතුරක්ද මෙය?:lol::lol:

    ISM7.jpg

    makkah.jpg

    ISM1.jpg

    දැන්වත් ඔය අල්ලහ් නැමති මනස්ගාත්යෙන් මිදී ප්යවී ලොවට පැමිනෙන්න. අල්ලහ් කියා කිසිවෙක් නැත. නබී විදින් සිය අපරාද සිදුකරගැනීමට මවාගත් හුදු මනස්ගාත්යක් පමනී

    අල්ලාහ් නැවතත් ෆේල් වී ඇත
     
    • Like
    Reactions: Jack_Sparrow

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka

    කොහොමත් මේ සංවාදයෙන් ඔයාට ඔයාගේ දහමේ ඇත්ත තත්වය ඉගෙන ගන්න ලැබුන නේද. ඒකට ස්තුති වන්ත වෙන්න. ඔයා අනුන්ගේ දේවල් ගැන "මිත්‍යාවන්" යයි කිව්වට ඒ ඔයාගේ දහම පදනම් වෙලා තියෙන්නේ මිත්‍යා ගොඩකින් බව ඔප්පු වුනානේ. ඒක පිළිගන්න. (ඔබ නිශ්ශබ්ද ඒ නිසානේ). නැතිනම් ත්‍රිපිටකය බොරුවක් යයි ඔබටම කියන්න වෙනවා. බ්‍රහ්ම ලෝක, දිවය ලෝක, නරකය (ඔබේ නිවස:lol:), යම,සක්‍ර, හතර වරම් දෙයියෝ, මහමේරු පර්වතය (My favourite mountain :love:), ජම්බුද්වීපය (ඒක මැද ජම්බු ගහ :lol:), මහා බ්‍රහ්මයා.. ටොන් ගණන් මිත්‍යාවන්! ඔබ තවත් එකක් ඉගෙන ගන්න. මේවා ඔක්කොම හින්දු සංකල්ප. හින්දු අයගෙන් ඉල්ලගත්ත ඒවා.... ඒක නම් ටිකක් නෝන්ඩි තමයි! බය වෙන්න එපා... මම වැඩිය කාටවත් කියන්නේ නෑ.. :lol:

    බ්‍රහ්ම ලෝක දිවය ලෝක කියන්නේ බොරුවක් නෙමෙයි. අනිත් එක හින්දු දහම සම්පුර්ණ බොරු කියල බුදු දහමේ කොහෙවත් කියන්නේ නැහැ. හින්දු දහමේ තියන ඇතැම් කරුනුත් එක්ක තමයි අපි එකඟ නොවෙන්නේ .
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕය පෙරවන් ඉන්නේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යන නිසා... උඹලා ඒකවත් දන්නේ නැතුව මේ කොහෙවත් යන රෙද්දකට ඕක සමාන කරන්න එපා... උසාවියේ හදුනාගැනූමේ පෙරෙට්ටු වලට එනකොට සම්පූර්ණ්යෙන්ම මූනූ වහලා ගේන්නේ...මේ ඉමේජ් එක හදපු එකා උපංගෙයි මෝඩයෙක්... :lol: