"මෙය මාගේ නර්මාණයක් නොව වෙහෙස වී මෙය නිර්මාණය කළ මුල් අයිතිකරුවාට සියළු ගරුත්වය හිමිවිය යුතුය."කියලා දාන්න තියෙන්න ඕනේ නිහතමානී කම උඹ දැකලා තියෙනවාද කවදාවත් ටීවි එකේ ෆිල්ම් එකක් ගිහන් ක්‍රෙඩිට් දාන එක ස්කිප් කරනවා ?

නැහැනේද විනාඩි හත අට ඒ අකුරු ටික යනවා උන් ඒ ටික කවදාවත් ස්කිප් කරනවාද ? ඇහැ ඇරලා වට පිට බැලුවොත් ගොඩක් දේ තේරුම් යාවි
ගොඩක් මහන්සිවෙලා තියෙනවා තෑන්ක්ස් මචන්
සහ
බෙදාගත්තට ස්තූතියි මචන්
කියන දෙකේ වෙනස නොතේරෙන තරමේ තොත්ත බබෙක් කියලා මං හිතන්නේ නැහැ උඹ අන්න ඒ දේ තේරුම් ගනින් අයිතිකාරයාට දැනෙන වේදනාව තරහව තේරුම් ගනින් නම නොදා අනුංගෙ නොකියා වෙන අය ගරුත්වය ගන්නකොට
