රස්නේද?

RapidLeech

Member
Sep 18, 2009
356
23
0
American High School
water evaporative cooler එකක් ගන්න, නැත්නම් රෙද්දක් තෙත් කරලා fan එක වටේ එලන්න, සාමාන්‍යයෙන් ජලය වාෂ්ප වෙන්න ගන්නවා ස්භාවික සංවහනී ක්‍රියාවලිය නිසා මේකෙන් පරිසරයේ අර්ද්‍රවතාව වැඩි වෙනවා ඒ කියන්නේ පරිසරයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ fan එක දැම්මම fan එකේ හුළග මේ ජලය අඩංගු වාතය අපේ පැත්තට තල්ලු කරනවා. එතකොට ඇගේ රෂ්නේ මේ ජලයට උරාගෙන අපිට සිසිලස දැනෙනවා. නිව්ටන්ගේ සිසිලන නියමය. :P

Arpico super center eke ohoma fan ekak thiyenawa ban , 18k wenawa :yes:
 

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    :no: ඇදුම් ගලෝල ඉදෆිය ..
    diazkollage avatar eke inne muu newe bn... :rofl::rofl::rofl::rofl:

    avatar464626_1.gif
     
    Last edited: