හදවත එළියේ ..!

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    :love:හදවත එළියේ :love:
    1663827-543741-small-heart-symbol-in-man-hands-over-white.jpg



    ඇමෙරිකාවේ ටෙක්සාස් උමා රෝහලේදී අස්වාභාවික හදවතක් සමඟ උපන් ‘‘ ඔඩ්රිනා කාඩිස් දැරිය මාස තුනහමාරක් වු පසු රෝහලෙන් පිටව ගියාය.
    ඇගේ හදවත ශරීරය පිටතින් පිහිටියේය.
    අසු ලක්ෂයකට එකක් වශයෙන් මෙවැනි දරුවන් උපදිතියි වෛද්‍යවරු කියති.‘‘එක්ස්ටොපියා කෝඩිස් ‘ යනුවෙන් එම තත්වය හැදින්වේ.
    මෙලෙස උපදින දරුවන් දහයකින් නවයක්ම උපතේදී මරණයට පත් වෙතියි කියති. කලාතුරකින් ලැබෙන මේ වාසනාව අත්කරගන්නට ඇමෙරිකා දියණියකට හැකි විය.සිරුරේ බාහිරින් පිහිටි හදවත ආරක්ෂා කිරිම සදහා රෝස පැහැති ආරක්ෂිත පලදනාවක් වෛද්‍යවරු සවි කළහ.
    මේ සිදුවීම වෛද්‍ය ඉතිහාසයේ නොමැකෙන සංධිස්ථානයක් බව වෛද්‍යවරු කියති.


    22(39).jpg


    18(45).jpg


    20(43).jpg

    21(40).jpg

    23(33).jpg

    24(32).jpg


    මේ සීන් එක දැක්ක ගමන් මට හිතුනේ ඔයාලත් එක්ක share කරගන්න!:yes:
    හොදයි නම් BUMP එකක් දාල යමු නේද!:D

    එහෙනම් හැමෝටම ජය වේවා !:cool:
    source - ලංකාදීප