පන්සිය පනස් ජාතක පොත....

Dhanu12345

Active member
  • Aug 25, 2011
    428
    107
    43
    පන්සිය පනස් ජාතක පොත....

    අපේ තිලොගුරු වු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ පෙර ආත්ම භාවය පිලිබද ලියවුනු කතා වස්තුන් ඇතුලත් පොත් වහන්සේ තමයි මේ පන්සිය පනස් ජාතක පොත....

    මේ පොතෙන් අපේ ජිවිත වලට ගන්න පුලුවන් ආදර්ශ අසිමිතයි.......

    ඔයාලත් මේ පොතේ කතා කියවලා ජිව්තේ සාර්ථක කරගන්න......

    මේ පොත ජාති ආගම් බේදයක් නැතුව හැමොටම වැදගත් වේයි තමන්ගේ ජිවිතේ ඉදිරි ගමන සාර්ථක කරගන්න.........

    Download now
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Downloaded.

    මේ උතුම් ධර්ම ධානයට මහත් පල මහත් ආනිශංස ලැබේවා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වටිනා පොතක්, හැමෝම අරගෙන බලන්න. බුදු වීමට පෙර බෝසත් අවදියේදී සිදු වූ යම් යම් සිද්ධීන් සමුදායක් තමයි මේ පොතට ඇතුලත් වෙලා තියෙන්නේ. ඒ වගේම මේක සාහිත්‍ය කෘතියක් විදියට තමයි පිලිගැනීමට ලක්වෙන්නේ. එකල සමාජයේ ශාද්ධාව උද්දීපනය වන ආකාරයට සමහර කරුණු අතිශෝක්තියකින් ලියල තියෙනවා.


    ඒ වගේම කෙනෙකුට බුද්ධ ධර්මය ගැඹුරින් හැදෑරීමට අවශ්‍යනම් කරුනාකරලා ත්‍රිපිටකය පරිශීලනය කරන ලෙසත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.