polwattacom Aug 18, 2016 අනේ නෑ බන්.. මේ පැත්තේ එන්න ලැබුනෙම නැහැ වැඩ වැඩ වැඩ.. ලංකාවට ආවේ නෑ බන් 2015 සිංහල අවුරුද්දට ආවට පස්සේ..
අනේ නෑ බන්.. මේ පැත්තේ එන්න ලැබුනෙම නැහැ වැඩ වැඩ වැඩ.. ලංකාවට ආවේ නෑ බන් 2015 සිංහල අවුරුද්දට ආවට පස්සේ..
Mr.Tom Apr 14, 2016 ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
shaminda peiris Apr 13, 2016 ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා!!!!!!!!!!!
Mr.Tom Dec 13, 2015 මචෝ ත්‍රෙඩ් එකක් දැම්මා. අදහසක් දාපං ඈ. http://www.elakiri.com/forum/showthread.php?t=1715524
Mr.Tom Dec 1, 2015 මචෝ ඔන්න සීවීටී ගියර්බොක්ස් ගැන ත්‍රෙඩ් එකක් දැම්මා හොදද බලන්න. http://www.elakiri.com/forum/showthread.php?p=19365018#post19365018
මචෝ ඔන්න සීවීටී ගියර්බොක්ස් ගැන ත්‍රෙඩ් එකක් දැම්මා හොදද බලන්න. http://www.elakiri.com/forum/showthread.php?p=19365018#post19365018