show එක නැගල ගියා මලයා.... !!!! thank u ..fun එකේ හිටියාතෑන්ක්ස් ඈ....
සොරි වෙන්න ඕනා පෝස්ට් කියවන්න පරක්කු වුනාට
කෝ අර අන්ජුවට බඩ යනවලුද?



ඔය ලින්ක් එකට ගිහිං ඩවුන්ලෝඩ් කරගෙන අහපං පොලොස්කොට්ටෝරුවෝ මේ අහිංසක කොල්ලට පව් දෙන්නේ නැතුව


කිව්ව
නං
මෙතන
ඇවිත්
පෝස්ට්
දාන්නෙ
නැතුව
පාටියට
පලයන්
අපිට
පව්
නොදී.
නැත්තන්
පස්සට
සබන්
කෑල්ලක්
ගහල
එලවන්නේ.
කොහොමද අඩෝ ටෝක බය වෙන්න එපා අන්ජුවෝ
කොත්තුවේ රොටී ටික අද රෑම වැසිකිලි වලට සැපත් වෙයි
මිරිස් කෑලි ටික අමාරුවෙන් අමාරුවෙන් හෙට උදේට යයි

ලිද??? ඒ කවර පයන්නක්ද?
අලෝ ලෙසී... පොඩ්ඩක් මෙහෙට වෙලා හිටියනන් ඔයාව ලිදට දාන්න....![]()
ඔය ලින්ක් එකට ගිහිං ඩවුන්ලෝඩ් කරගෙන අහපං පොලොස්කොට්ටෝරුවෝ මේ අහිංසක කොල්ලට පව් දෙන්නේ නැතුව
