2013 Apr 21 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක තමා හෂෝ... මේ අනාථ හිවල්ලුන්ට මොන කොත්තුද.... වරෙන් හෂො උබටත් කොතු කෑල්ලක් දෙන්නම්....:cool::cool::cool::love::love:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තෑන්ක්ස් ඈ....
    සොරි වෙන්න ඕනා පෝස්ට් කියවන්න පරක්කු වුනාට
    කෝ අර අන්ජුවට බඩ යනවලුද?
    show එක නැගල ගියා මලයා.... !!!! thank u ..fun එකේ හිටියා :yes::yes::yes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    බය වෙන්න එපා අන්ජුවෝ
    කොත්තුවේ රොටී ටික අද රෑම වැසිකිලි වලට සැපත් වෙයි
    මිරිස් කෑලි ටික අමාරුවෙන් අමාරුවෙන් හෙට උදේට යයි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    http://www.mediafire.com/?9l62psn1m2ckou7


    සසාගෙ ආසම සිංදුව...

    මට මේ සිංදුව දියන් හශො....
    :cool::cool::cool:
    ඔය ලින්ක් එකට ගිහිං ඩවුන්ලෝඩ් කරගෙන අහපං පොලොස්කොට්ටෝරුවෝ මේ අහිංසක කොල්ලට පව් දෙන්නේ නැතුව:angry::angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සසාගෙ ආසම සිංදුව...

    මට මේ සිංදුව දියන් හශො....

    http://www.mediafire.com/download.php?9l62psn1m2ckou7

    මට මේක ඔනෙමයි
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පාටියක් :angry: කිව්ව :angry: නං :angry: මෙතන :angry: ඇවිත් :angry: පෝස්ට් :angry: දාන්නෙ :angry: නැතුව :angry: පාටියට :angry: පලයන් :angry: අපිට :angry: පව් :angry: නොදී. :angry: නැත්තන් :angry: පස්සට :angry: සබන් :angry: කෑල්ලක් :angry: ගහල :angry: එලවන්නේ.:angry: කොහොමද අඩෝ ටෝක
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    383115_196898317100905_709116409_n.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බය වෙන්න එපා අන්ජුවෝ
    කොත්තුවේ රොටී ටික අද රෑම වැසිකිලි වලට සැපත් වෙයි
    මිරිස් කෑලි ටික අමාරුවෙන් අමාරුවෙන් හෙට උදේට යයි


    දුකට කියන කථා....
    ලෙසිබිට මොන කොත්තුද...
    :cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ඔය ලින්ක් එකට ගිහිං ඩවුන්ලෝඩ් කරගෙන අහපං පොලොස්කොට්ටෝරුවෝ මේ අහිංසක කොල්ලට පව් දෙන්නේ නැතුව:angry::angry:


    මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නෙ....:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පාටියක් :angry: කිව්ව :angry: නං :angry: මෙතන :angry: ඇවිත් :angry: පෝස්ට් :angry: දාන්නෙ :angry: නැතුව :angry: පාටියට :angry: පලයන්:angry: අපිට :angry: පව් :angry: නොදී. :angry: නැත්තන් :angry: පස්සට :angry: සබන් :angry: කෑල්ලක් :angry: ගහල :angry: එලවන්නේ.:angry: