2013 Apr 21 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    bros before w***** da??:rofl:

    ඕකට මම දෙන උත්තරේ උඹ දන්නවනේ....!
    හැබැයි ඒක දුන්නොත් මෙතැන ඉන්න එවුන් මාව කනවා.......!
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඒකට කියන්නේ සහෝදරකම නංගි...... සහෝදරකම.........!

    පැණියෙක් හායි කියනවට වඩා වැඩි දෙයක්......
    ඔයාලට තේරෙන්නේ නැහැ ඒවා......! :p

    කියල වැඩක් නෑ බං එයා ඉන්න දිහා ඇත්තෙ ගේ කුරුල්ලො වෙන්න ඇති. ඒකනේ අපේ සහෝදරකම කියන ඒකත් ඒ විදියට බලන්නෙ. හරිම කුජීතයි අයියෙ :dull:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පූස්;14846574 said:
    කොල්ලො සහෝදරයෝ දැකල නැද්ද මීට කලින්. වැඩක් බලන් යනවා මනුස්සයො යන්න :angry::angry:

    උන්ට තියෙන ඊරිසියාවනේ බන් , මොකද උන්ට එක විනාඩි 5ක් ඉන්න බෑ නේ එකට
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy


    ha aiye hondamai tnx kiyala dunnata :P meti uraaaaaaaaaa :P :rofl:
    meh ko ice cream eka genath denawada nedda :frown:

    දෙන්නම් දෙන්නම්..... හපෝ.... අර project ඒක ඉවර කරහන් ගිහිල්ල......!
    එනවා මට මද ගහන්න....!
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උන්ට තියෙන ඊරිසියාවනේ බන් , මොකද උන්ට එක විනාඩි 5ක් ඉන්න බෑ නේ එකට

    කියල වැඩක් නෑ පොඩ්ඩ ඇත්තන් කෙහෙවලු පටලගෙන පෙරලගෙන මරාගන්නේ :rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔන්න එහෙනං අපිත් ගියා ...
    කට්ටියටම good night .... !!!
    good-night-1607.gif

    දෙහි නැට්ටගේ show එක නියමයි..... !!!
    im-outta-here-bye-bye-smiley-emoticon.gif

     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මමත් කැපෙනවෝ.
    හෙට රැකි රක්ෂා සදහා පිටත්විමේ නැකත තියෙනවා ටිකක් උදෙන් ,
    එහෙනම් කට්ටියටම සුභ රාත්රියක්

    Good Night මචන්....!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    tnx hashan malli song eka dunnata ! :D (sowwi enna parakku unata :( )
    math giya ehenam, gud nit budusaranai hemotama :)

    Good night නංගියෝ.......! අපේ උන් විහිලුවට ඕව කියන්නේ හොඳේ.......!
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කළු කෙල්ල:- හෂා අයිය හලි නලකයි..
    හෂාන් :- ඇයි ? මගේ උක්කු පැටියෝ එහෙම කියන්නේ?
    කළු කෙල්ල :- ඔයා තවම මට සුදු වෙන්න බෙහෙත කිව්වේ නෑ නේ
    හෂාන් :- අනේ පැටියෝ ඒ හින්ද තමා මේ ටිකේ දෙහි හොය හොය දේවාල ගානේ යන්නේ..
    කළු කෙල්ල :- අනේ ඔය මගුල හරි යනකොට මම වයසට ගිහිල්ල ඇති
    හෂාන් :- අනේ එහෙම කියන්න එපා මගේ පැටියෝ. ඔය කළු උනත් මේ අනාත කුකුළා ඉන්නවා ඔය වෙනුවෙන් මැරෙන්න හරි.. at හොටු පිහමින්
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
    සුභ රාත්‍රියක් මචන්.........!