bros before w***** da??![]()
ඒකට කියන්නේ සහෝදරකම නංගි...... සහෝදරකම.........!
පැණියෙක් හායි කියනවට වඩා වැඩි දෙයක්......
ඔයාලට තේරෙන්නේ නැහැ ඒවා......!![]()

(sowwi enna parakku unata
)
ඕකට මම දෙන උත්තරේ උඹ දන්නවනේ....!
හැබැයි ඒක දුන්නොත් මෙතැන ඉන්න එවුන් මාව කනවා.......!



පූස්;14846574 said:කොල්ලො සහෝදරයෝ දැකල නැද්ද මීට කලින්. වැඩක් බලන් යනවා මනුස්සයො යන්න![]()
මේ ඇන්ටි ඔයා කැන්ඩියන් අයියාට wrong talk දාලා බෑන් වෙන්න තමයි ඈ




ha aiye hondamai tnx kiyala dunnatameti uraaaaaaaaaa
![]()
meh ko ice cream eka genath denawada nedda![]()
උන්ට තියෙන ඊරිසියාවනේ බන් , මොකද උන්ට එක විනාඩි 5ක් ඉන්න බෑ නේ එකට

මමත් කැපෙනවෝ.
හෙට රැකි රක්ෂා සදහා පිටත්විමේ නැකත තියෙනවා ටිකක් උදෙන් ,
එහෙනම් කට්ටියටම සුභ රාත්රියක්
මොන මද ද මචන්??දෙන්නම් දෙන්නම්..... හපෝ.... අර project ඒක ඉවර කරහන් ගිහිල්ල......!
එනවා මට මද ගහන්න....!

දෙන්නම් දෙන්නම්..... හපෝ.... අර project ඒක ඉවර කරහන් ගිහිල්ල......!
එනවා මට මද ගහන්න....!

ageta padam kara kara hitapu mata distrub karala enawa den 

bye aiyzzzzzzzzz tc !!! 
tnx hashan malli song eka dunnata !(sowwi enna parakku unata
)
math giya ehenam, gud nit budusaranai hemotama![]()
සුභ රාත්රියක් මචන්.........!එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
ඔන්න එහෙනං අපිත් ගියා ...
කට්ටියටම good night .... !!!
![]()
දෙහි නැට්ටගේ show එක නියමයි..... !!!
![]()
byeee gud nit budusaranai
මොන මද ද මචන්??![]()
kandyan aiya horenma ra kattak gahala wage