අපේ කතාව(story telling 4)

yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    pinki koluwa game 1ta bassata u dannawa uta gahaganna ba kiyala.
    sachiyanam deke deke pollak wage unata buwa maara gahak wage.
    mugen parak kawoth masayak wedakam karanna wenawa kiyala pinkiya danan hitiya.
    ehemai kiyala kella issaraha cha wennath ba.
    mu gutu kanna unoth kanawa kiyala thibba adiyak issarahata.
    "thopi danne na me pinkige hati.yako man narakata narakai,hodatath narakai"

    Aiyya wage ehema kiuwath, pinkita danuna papuwa highyen gahena waga. Issarahata adiyak thiyena gaanak paasa kakul deka Madelin gahanawa wagei danune. Namuth, kohomahari gata hithata gatha yuthu bawa me wana wita pinkita etthu gos hamaraya.

    Thamage mulu primikamama me wana wita abiyogayakata lakwee athi bawa therum ganeemata pinkita rocket science walin degree ekak awashaya noweeya.

    Namuth dan siyalla siduwee hamaraya. Apasu yamak natha. Molayata pera kata issara karganeeme adinawa patisan demin atha.

    "Aiyye ane mawa beraganna " nangi newathath mora dei. Marumus penumathi dedeneku samaga satan karanawa thaba kuda kala ganu lamayakuta tokkak wath ana nathi pinki dan kalpana karanne me maraugulen galawenne keseda kiyaya.

    Adurana aiyyage celullar ekakath wada natha. E ganath hithata enne tharahaki. ..
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63

    මේ අතර හදිස්සියේම වෑන් රථයක් පැමිණ ඔවුන් අසලින් නැවැත්විය.
    වෑන් රථයෙන් එළියට බට 6*4 සයිස් ඇති මරුමුස් පෙනුම ඇති දෙදෙනෙක් එකවරම බයික් එක ලඟට පැමිණ එයට නැග සිව් දෙනාම දෙස දරුණු බැල්මක් හෙලා ක්ෂණිකව බයික් එක පන ගන්වාගෙන එතනින් ගියහ. ඒ සමගම වෑන් රථයද පිටත්විය.
    මේ සියල්ල සිදු වූයේ තත්පර 20ක් වැනි කෙටි කාලයක් තුළදීය.
    දැන් පින්කිට රෙදි නැත. :no:
    අර නංගීට අතවර කරන්න සැදූ දෙදෙනාද අතවර කිරීම පසක තබා කින්ඩි හිනාවක් පින්කි වෙත හෙලූහ.
    නංගී ද කෑ ගැසීම පසෙක තබා "අයියෝ සල්ලි" බැල්මක් ඔහු වෙත හෙලීය.
    මේ අතර පිංකිට යතුරු පැදියේ අයිතිකරුගෙන් දුරකථන ඇමතුමක් පැමිණේ.
    පිංකි : හෙලෝ !!
    අයිතිකරු : හෙලෝ මචන්. පොඩි සීන් එකක් කියන්න කතා කරේ
    පිංකි : මොකක්ද ?
    අය්තිකරු : උබ බයික් එක පද්දට කමක් නෑ.finance company එකේ එවුන්ට මාට්ටු කරන්න නම් එපා පුතෝ.මම තෝව කනවා මාට්ටු කරලා තිබ්බොත්. :angry::angry:lease එක ගෙවල නෑ මාස 3කින්.

    දැන් දීපල්ලකෝ උත්තර....... :rofl::rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    පිනකි : හරි හරි යකෝ පොඩි අවුලක් මම පස්සෙ ගන්නම්..
    බුවා : ඇයි මල්ලි මොනාද බැලුවෙ මැජික් ද..
    පිනකි : නෑ අයියෙ මේ මේ ඔතන මොනාද වෙන්නෙ.. මම පොලිස්සියට කතා කරනව හරිය..
    බුවා : සචිය දාගනින් ඕකිව වෑන් එකට මම මූට දෙකක් ඇනල එනකන්..
    (ටිටි ව වෑන් එකේ දමාගෙන start කර බුවා එනතුරු බලා සිටී)
    බුවා : මල්ලි මේ උබ නිකන් අනුන්ගෙ සීනි කිරන්න ගිහින් ෆුක දෙල් කරගන්න යන්නෙ හරී..

    එතනින් ඒ වෙලාවෙම inspecter බඩී ගමන් ගනී..
    බඩී : ආ මල්ලි මොකෝ මොකක් හරි ප්‍රශ්නයක් ද ?
    බුවා ට තරු පෙනින.. සචියෝ යමාන්.......
    බුවා දුවගෙන වෑන් එක පැත්තට් එයි..

    බඩී තුවක්කුව අමෝරාගෙන ෆ්‍රීස් යන්නෙන් බෙරිහන් දෙයි.. සිංහලෙන් හෙල්ලෙන්න එපා කීවා මුට හෙනගහන
    වා දැයි මට සිතිනි..

    බුවා එනකන් සිටියොත් මමද ගස්ය එබැවින් කාලයක් නැත බුවා ව දමා මට යාමට සිදු ඌයෙ කැමැත්තකින් නොවේ.. මම අසූවට පමණ රේස් කර ක්ලච් එක අතහැරියේ ක්ලච්ප්ලේට් වලට ඇති ආසාවද අමතක කරමිනි..

    ටිකදුරක් අදෙත්දී බුවා සචියෝ පර බල්ලෝ තෝ අහුවෙයන් ඈ.. යනුවෙන් බෙරිහන් දෙයි.. ඔකාගේ පඩ පමණි එබැවින් බියවීමට කාරණයක් නොමැත.. බුවාගේ පුකට සහ වුෂණ කෝෂ ප්‍රදේශයට මනරම් පහරවල් කීපයක් එල්ල කර බඩී බුවාව බල්ලෙකු සේ ලොකප් කළේය.. පින්කීකට උත්තරයක් ගැනීමට එතනය.. බුවා ව කකුල් දෙකෙන් එල්ලා ප්‍රශ්න කරයි..

    බඩී : කියපිය වල් පරය අර කෙල්ලව කොහෙද ගෙනිච්චෙ කියපිය..
    බුවා : මම දන්නේ නෑ සර්
    .. අනේ ගහන්න එපා.. අපි සල්ලි නැති කමට ඒකිව පැහැ ගත්තෙ..
    බඩී : කාගෙ දුවද ඒ..
    බුවා : ගයාන් කුවේට් මහත්තය ගෙ..

    බඩී : කොස්තාපල් මෙන්න මේ පරයව ලෙහලා ගනින් අපි යනව මිස්ටර් ගයාන් ගෙ ගෙදර.. අර පිනකි කාරයගෙ කට උත්තරෙත් ලියාගන්..

    මම : (ගයාන් කුවේට් ට කෝල් එකක් ගනිමින්) හෙලෝ කුවේට් තොගෙ දුව ඉන්නෙ අපි ලග දුවව ඕනෙ නම් ලක්ෂ පනහක් අරන් ඕන.. තැනයි වෙලාවයි කියල මම කෝල් එකක් දෙන්නම්..

    to be continued..

    Last edited:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    ගයාන් - කව්ද මෙ?
    සචිත් - මන් කව්ද කියල තොට මොකටද.මම කියන විදියට වැඩ කරපන් දුවව යහතින් ඕනෙනම්.
    ගයාන් - දැන් මගේ දුව කොහෙද තොපි හංගගෙන ඉන්නේ? තොපි මොනවද මගේ දුවට කලේ?
    සචිත් - දුව තාම යහතින් ඉන්නවා. මන් කියන විදියට වැඩ සිද්ද උනොත් දුව පන පිටින් ගෙදරට එයි. නැත්නම්..........
    ගයාන් - අහ්, නැත්නම් තෝ මොනවා කරන්නද? ගනේමුල්ලේ පරයා කියල මම දන්නවා තෝ. පොලිසියෙන් අපේ ගෙදරට දැන් කෝල් කළා. උඹලගේ මහා එකා දැන් @ට 2ත් තලාගෙන කුඩුවේ. උඹවත් අල්ලගන්නම්.
    සචිත් - උඹල මහ කැ@ මිනිස්සු බන්.

    (සචිත්ගේ බය වැඩිකමටම ඔහුගේ කලිසම තෙත් වී යයි)

    to be continued.......... :P

    (first time set une :yes:)
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මේ අතර අරාබි ක්‍රමයට විවාහ 3 ,4 ක් කර සිටින kuwaitගයියා මේ තමන් ගේ මොන බිරිඳගේ දුවද යන්න සොයමින් සිටියි .:cool:
     
    aruna47

    Well-known member

  • ගයාන් - කව්ද මෙ?
    සචිත් - මන් කව්ද කියල තොට මොකටද.මම කියන විදියට වැඩ කරපන් දුවව යහතින් ඕනෙනම්.
    ගයාන් - දැන් මගේ දුව කොහෙද තොපි හංගගෙන ඉන්නේ? තොපි මොනවද මගේ දුවට කලේ?
    සචිත් - දුව තාම යහතින් ඉන්නවා. මන් කියන විදියට වැඩ සිද්ද උනොත් දුව පන පිටින් ගෙදරට එයි. නැත්නම්..........
    ගයාන් - අහ්, නැත්නම් තෝ මොනවා කරන්නද? ගනේමුල්ලේ පරයා කියල මම දන්නවා තෝ. පොලිසියෙන් අපේ ගෙදරට දැන් කෝල් කළා. උඹලගේ මහා එකා දැන් @ට 2ත් තලාගෙන කුඩුවේ. උඹවත් අල්ලගන්නම්.
    සචිත් - උඹල මහ කැ@ මිනිස්සු බන්.

    (සචිත්ගේ බය වැඩිකමටම ඔහුගේ කලිසම තෙත් වී යයි)

    to be continued.......... :P

    (first time set une :yes:)

    මේ අතර ගෙදර පරිගණකයෙන් සද්ද දම දම සිටි සර්කිව්ගේ ගෙදරට හොරෙන්ම ගයාන් සහ බඩී යයි.. ගෝඩ්ගේ පු@ පලා දෙදෙනාම ඉතා ඉක්මනින් ගෝඩ්ගේ පැල්පතෙන් පැන යයි. ගෝඩ්ට කිසි දෙයක් මතක නැත මතක ඇත්තේ පු@ රිදෙන බව පමණි. ගෙදර ඇඳ කඩා දමා යෑමට තරම් ගයාන් කුහක උයේ මන්ද :oo:

    to be continued.......... :P
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    ගයාන් - කව්ද මෙ?
    සචිත් - මන් කව්ද කියල තොට මොකටද.මම කියන විදියට වැඩ කරපන් දුවව යහතින් ඕනෙනම්.
    ගයාන් - දැන් මගේ දුව කොහෙද තොපි හංගගෙන ඉන්නේ? තොපි මොනවද මගේ දුවට කලේ?
    සචිත් - දුව තාම යහතින් ඉන්නවා. මන් කියන විදියට වැඩ සිද්ද උනොත් දුව පන පිටින් ගෙදරට එයි. නැත්නම්..........
    ගයාන් - අහ්, නැත්නම් තෝ මොනවා කරන්නද? ගනේමුල්ලේ පරයා කියල මම දන්නවා තෝ. පොලිසියෙන් අපේ ගෙදරට දැන් කෝල් කළා. උඹලගේ මහා එකා දැන් @ට 2ත් තලාගෙන කුඩුවේ. උඹවත් අල්ලගන්නම්.
    සචිත් - උඹල මහ කැ@ මිනිස්සු බන්.

    (සචිත්ගේ බය වැඩිකමටම ඔහුගේ කලිසම තෙත් වී යයි)

    to be continued.......... :P

    (first time set une :yes:)

    Biyen kalisama thethvuu Ganemulle namata viraya tamuntama melesa pawasaa gani.. "Nuwan buwa maha ka@i miniha oi. Mu maawath maattu karalane. Bayatama kalisamema giya"

    Me athara waaraye sihi sunwa siti Titi prakurthi sihiyata pathwena athara Sachiyata mehema kiyae.
    Titi : Ah ah man koheda.? Tamuse kawda.? Ane mata yanna dipan..

    Oka asunu sachiya pera dina Scurvy ge gedarin gal karana lada 2*2 Manna pihiya itamath apahasuwen ihalata osawaa melesa kiyae.

    Sachiya : Me nangi sadda daagena awoth mannen kotanne hode...

    Titi : Ane yanawa yanna gal musalaya pihiyawath ussaganna be mannen kotanna tamae kathawa.. :P

    Sachiya : Tota hena gahapan paratti. Balanawa oi amaaruwen hadapu virus guard eka ballekwath ganne ne e madiwata kiyak hari hoyaaganna kiyala Dulaan dunnu plan eka (Hutaa mage katata hena gahapan) ne ne mata hitunu plan ekath dan goma wela. Maha kuriru lolayak oi meka..

    Titi : Dulaan..? Oya kiyanne mage BF Dulaan..?

    To Be Contineued...... :P
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මේ අතර ...බඩී තමන්ගේ ඔත්තු කරුවෙකු වෙන edition නමැති කුඩු කාරයෙක්ව අමතයි ...

    බඩී : හලෝ ..
    EDI : කවුද ඩෝ ??

    බඩී : අඩෝ ....මම බඩී ඩෝ .....
    EDI : ආ ...ලොක්කා ....කියන්න .....මේ පාර මොකක්ද කේස් එක .??...අර අමාරුවේ දාපු පොඩි කෙල්ලගේ ...
    බඩී : ආ ..ආ ..හරි හරි ...ඔය පරණ කතා නවත්ත්පන්කෝ ....මට සචිය කියල පොරක් ගැන පොඩි details ටිකක් ඕන ..
    EDI : ම් ම් ....එක පාරට මුකුත් මතක් වෙන්නේ නෑ ...අප්පා ...මේ දවස් වල .....
    බඩී : හරි හරි ...බන් ...මේවට සලකනවා ..

    මේ අතර ....සචි & ටිටී ...

    ටිටී : අනේ අයියේ ...මට යන්න දෙන්න ...මාව මරන්න දෙයක් නෑ ...ඉහි ...ඉහික් ...
    සචී : මරන්න දෙයක් ...මොකක්ද බෝල ඒ හරුපේ ..
    ටිටී : මගේ හදවතේ සිදුරක් තියෙනව ...මම කොහමත් වැඩි කලක් ඉන්න එකක් නෑ ...මම දැන් ever ready වෙලා ඉන්නේ ..

    • Like
    Reactions: Minion

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    AA_SHD_medium.png
     
    e kathawa ahapu sachiyage paupwa unuwee wakkerila yanawa.
    sachiya:nangi aththamada kiyanne?
    titi:ow aiye.dctr kiwwa man thawa wadi kalayak inne na kiyala
    sachiya:mata samawenna nangi.meka ape uwamanawata wechcha wadak neme.
    titi:e kiyanne aiyalata salli ganna nemeda?
    sachiya:na nangi me okkoma kale ara mal baba ge uwamanawata nangi?
    titi:monawa?mage dada ge yaluwa mal baba!

    1c034307dfc91ba92902b122874e0bf0.jpg
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    e kathawa ahapu sachiyage paupwa unuwee wakkerila yanawa.
    sachiya:nangi aththamada kiyanne?
    titi:ow aiye.dctr kiwwa man thawa wadi kalayak inne na kiyala
    sachiya:mata samawenna nangi.meka ape uwamanawata wechcha wadak neme.
    titi:e kiyanne aiyalata salli ganna nemeda?
    sachiya:na nangi me okkoma kale ara mal baba ge uwamanawata nangi?
    titi:monawa?mage dada ge yaluwa mal baba!

    1c034307dfc91ba92902b122874e0bf0.jpg

    Sachi: Ow Malbaba thamai meka finalise kale. Namuth idea eka nam Dulaan ge.
    (Sachiya thamange gateta asuwee athi bawa Titi ta therum yayi. Aya thawaduratath rangapaame yedenneeya...)

    Titi: Ane aiyye matanam hithagannawath be. Oyagollo oyatharam napuru ai kiyala.

    Sachi: Monawa karannada Nangi.. Apith jeewath wenna oonene. Dan balanna heta anidda dihawata light bilath wadiwenawa ethakota hamadema ganan yayi. Athapaya hodata thiyena hinda hingakannawath be ne..

    to be continued..
     
    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    wow.. nice story :D
    Digatama liyamu....

    math add karannam part ekak...

    Ohoma katha kara kara innakota.. titi heart eka allagena bima wetenawa....
    Sachi baya wela ahanawa ai ai mokada une kiyala :O
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    සචිගේ දුරකතනය නාද (ring ) වෙයි ....

    සචි:අ ..හලෝ ....ඉන්නව ..ඉන්නවා .බන් ...
    පික්සුද යකෝ ...මම මුකුත් කලේ නෑ .....එහෙමද ...හරි මම එක්කන් එන්නම් ...

    සචි : කරන්න දෙයක් නෑ නංගි ...බැඳ ගත්ත බෙරේ ගහන්න වෙනවා ...
    ටිටී : අයියා බෙරත් ගහනවද ?? ශෝක් නේ ..
    සචි :නංගිට මොල්ද /// මෙන්න මේ එනවා යන්න ..
    ටිටී : අනේ අයියේ ..මේ ..මේ ..මට ...පරිසරයට විනාඩියක් ..

    සචි : ආ ..යනවා යනවා ..අර එහා පැත්තේ තියෙන්නේ ....මම එළියේ ඉන්නවා ඉක්මනට එනවා ..

    විනාඩි කිහිපයකි ගතවුනේ ...

    අනේ අයියේ ......

    ටිටි මොර දෙන්න විය ...

    සචී වහා ටිටී වෙත දිව ගියේය ..

    සචී :ඇයි ඇයි ..මොකද ..මොකද

    ටිටි : අනේ ...මේ බලන්න අයියේ සර්පයෙක් ...

    සචී: කෝ ...කෝ ...

    සචි වැසිකිලියට ඇතුළු වෙයි.....

    ගත වුයේ නිමේෂයකි ...

    දඩාස් ....ඒ සචී ගේ හිසට පිටු පසින් වැදුණු යකඩ පොලු පහරකි ...

    අම්මෝ ...කියා සචි එතනම පත බැවෙයි .....

    සචිගේ වාහනයේ යතුර රැගෙන ටිටි එතනින් පලා යයි