goda goda goda

SPY BOY

Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Ela machan, ela ayya kenekne ubata inne. eth mama me kalapana karanne oya bona eke mokakkda athal eka kiyala :) ovaye athi rahakuth ne... ane manda (mamath nikan balanna bila thiyenava eth ithin anthimata melo wadak ne kiala hithenavane ban. ita passe nam bonnema ne ) :)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එල එල...සුපරි අයිය කෙනෙක්නෙ බං..ඌත් උබට පණ ඇරලා ලව් ඇති.නැත්නම් යකෝ ඔහොම වියදම් කරයි ද.ශික් අපිට නැහැනේ ඔය ඔය වගේ අයියලා.උබ නම් මාරම ලකී..උබට හරි ගිය දවසක අයියටත් මොනා හරි අරන් දියං මචං.කවදාවත් අමතක කරන්න එපා ඔය වගේ සහෝදරයන්ව.අද කාලේ ගොඩක්ම ඉන්නේ වටේ මායිමටත් කඩුව අරන් කොටන්න එන සහෝදරයෝ.congrats .:)
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    Ela machan, ela ayya kenekne ubata inne. eth mama me kalapana karanne oya bona eke mokakkda athal eka kiyala :) ovaye athi rahakuth ne... ane manda (mamath nikan balanna bila thiyenava eth ithin anthimata melo wadak ne kiala hithenavane ban. ita passe nam bonnema ne ) :)

    ow machan u nam sira dial eka ban .. man jiwithe wadiyenma kemati ayyat ekka set wenna witaray ban .. :yes: .. . he he bona ekath awulak ma na ban .. eth eka decent widiata karanna one ban anit minissunta karadarayak nowenna :yes::yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    එල එල...සුපරි අයිය කෙනෙක්නෙ බං..ඌත් උබට පණ ඇරලා ලව් ඇති.නැත්නම් යකෝ ඔහොම වියදම් කරයි ද.ශික් අපිට නැහැනේ ඔය ඔය වගේ අයියලා.උබ නම් මාරම ලකී..උබට හරි ගිය දවසක අයියටත් මොනා හරි අරන් දියං මචං.කවදාවත් අමතක කරන්න එපා ඔය වගේ සහෝදරයන්ව.අද කාලේ ගොඩක්ම ඉන්නේ වටේ මායිමටත් කඩුව අරන් කොටන්න එන සහෝදරයෝ.congrats .:)

    oya kiyala tiyenne lesatama ban ... sira sira machan .. ada kale bim agalata bella kapanna kaduwa ussan ena ayya malo athara mage ayya nam mata thaththek wage ban ... sirawatama mage tatta naha ... ayyat itin duk windala hambakaranne ban eheta wela... u denata 4 parak witara awit gia lankawata .. eth man machan kawadawat uta kiala na mata alpeniththaka taram deyak wat genna kiala ... kawadawat na ban.. wena mallila laptops , phones , iphones , mp3 players wage one deyak aran enna kiala illana eka samanya deyakne ban...et man u ehe gahana rola danna nisa kawadawat ugen kisima deyak illala na ban ... u e nisa tama mata adare ... thnx a lot machan ... rep denna balu :oo:
     
    • Like
    Reactions: Sadun Buwa