හම්බ ගැනු.....

Sep 18, 2012
662
83
0
59590_455522051194641_1421477681_n.jpg



ඔලිම්පික් 2012

Olympics-saudi-women.jpg


photo.jpg


Muslim-Athletes-Shine-in-Hijab.jpg


arab-women-olympics-london.jpg


723602-tahmina-kohistani.jpg


The-Iranian-womens-nation-008.jpg
 
Last edited:
Sep 18, 2012
662
83
0
මුස්‌ලිම්වරුන්ගේ ජීවිතවල බොහෝ දේවල් තීරණය වන්නේ ඔවුන්ගේ ආගමට අනුවය. මුස්‌ලිම් කාන්තාවන් ජීවත් විය යුතු ආකාරය, අඳින පළඳින හැටි තීරණය කරන්නේද ඉස්‌ලාම් දහමට අනුකූලවය. එහෙත් මුළු සර්වාංගයම වසාගෙන සිටින මුස්‌ලිම් කාන්තාවන්ගේ ඇඳුම සමාජයේ විවිධ කතාබහට තුඩු දී තිබෙන විලාසිතාවකි. එහෙයින් මුස්‌ලිම් කාන්තාවගේ ඇඳුම් විලාසිතාව ගැන අපි මුස්‌ලිම් කාන්තාවන් කිහිප දෙනකුගෙන් මත විමසුවෙමු. පහතින් පෙළ ගැසෙන්නේ ඔවුන්ගේ අදහස්‌ය.


හිජාබය බාධාවක් නොවේ

ඔබ ඔය ඇඳගෙන ඉන්න ඇඳුමට කියන නම මොකක්‌ද?
මේකට කියන්නේ කබාය කියලා…
ඇඳුමත් හලාල් ද?
නැහැ… නැහැ…. සිනාවකි.
ඔය ඇඳුම ඔබට දුකක්‌ නේද?

එහෙම හිතන්න එපා. මේ ඇඳුම අපට සැනසිල්ලක්‌. මේක හරිම පහසුවෙන් ඇඳගන්න පුළුවන්. හොඳට ඉඩ කඩ තියෙනවා. කබාය කියන්නේ කෝට්‌ එකක්‌… මේකට යටින් අපි තව ඇඳුමක්‌ අඳිනවා. ඒ ඇඳුම 100% කොට්‌න් නිසා දහදිය දාන්නෙත් නැහැ. සම අව්වට පිච්චෙන්නේ නැති නිසා හමේ පැහැයේ කිසිම වෙනසක්‌ වෙන්නෙත් නැහැ. මගේ සමහර සිංහල යාළුවෝ කියනවා මුළු ඇඟම වහගෙන ඉන්න නිසා ඔයාගේ හමේ අමුතුම ලස්‌සනක්‌ තියෙන්නෙ කියලා. ඉතිං අපිට ඇඳුම දුකක්‌ වෙන්නේ කොහොමද?

තව එකක්‌ තමයි මුළු ඇඟම වහගෙන ඉන්න නිසා අපේ දිහා කවුරුවත් බලන්නෙ නැහැ. ඒ නිසා අපිට හරිම පහසුවෙන් අපේ ගමන් බිමන් යන්න එන්න පුළුවන්. ඇඟ බාගයක්‌ පේන්න ඇඳුම් ඇඳපු අය වගේම ඇඟටම හිර වෙච්ච ඇඳුම් ඇඳගෙන යන ගෑනු දිහා මහ මගදී පිරිමි බලන්නේ හරිම අමුතු විදිහට. ඒ පිරිමින්ගේ හිත්වල මොකක්‌ හරි සිතුවිල්ලක්‌ ඇති වෙන නිසානේ. ඒ සිතුවිලි පාලනය කර ගන්න බැරි වුණහම තමයි පිරිමි වැරැදි විදිහට හැසිරෙන්න හදන්නෙ. අපි මොකටද අපේ ලස්‌සන පෙන්වලා කෙනෙකුගේ හිත් අවුල් කරන්නේ. අපිට පුළුවන්නේ සමාජයේ ඇස්‌වලින් අපේ ඇඟ වහගෙන ඉන්න.

කබාය ඇඳීම මුස්‌ලිම් ආගමේ නීතියක්‌ද?

නැහැ… අපේ ආගමේ කිසිම දේකට එහෙම නීති දාලා නැහැ. මේ ඇඳුම අඳින්න අකැමැති නම් වෙනත් ඇඳුමක්‌ අඳින්න පුළුවන්. නමුත් මුස්‌ලිම් කාන්තාවන් ඇඳුම් අඳින්න ඕනා මෙන්න මෙහෙමයි කියලා අපේ ආගම නීති හයක්‌ යටතේ පෙන්වා දීලා තියෙනවා. කැමති අයට ඒ නීතිවලට යටත්ව අඳින්න පළඳින්න පුළුවන්. අකැමැති අයට ඒ අය කැමති විදිහට අඳින්න පුළුවන්.

ඔය කරුණු හය සම්පූර්ණ කරලා ඇඳුම් අඳිනවා කියන්නේ නීතියකට යටත් වෙලා නෙමෙයිද?

හරි… ඒත් අපේ ආගමේ මේ විදිහටම අඳින්න ඕනා කියලා බල කරන්නෙ නැහැ. කැමති අයට අඳින්න පුළුවන්. අකැමැති අයට නෑඳ ඉන්න පුළුවන්.

මොනවද ඒ නීති මාලාව…?

ඇඟට තදට අඳින්න බැහැ., ගැහැනු පිරිමි වගේ අඳින්න බැහැ, පිරිමි ගැහැනු වගේ අඳින්න බැහැ., මුස්‌ලිම් ජාතිකයෙක්‌ ජාතියේ අනන්‍යතාව තහවුරු වන විදිහට ඇඳුම් අඳින්න ඕනා., මුහුණ සහ අත් දෙකේ මැණික්‌ කටුවට පහළින් හැර මුළු සිරුරම ආවරණය වෙන්න ඕනා., සිරුර විනිවිද පේන විදිහට අඳින්න බැහැ. ඒ කරුණු හය සම්පූර්ණ වන විදිහට අපිට ඕන පාටකින් විලාසිතාවකට ඇඳුම් හදාගන්න පුළුවන්.

මුස්‌ලිම් කාන්තාවන්ට අඳින්න පළඳින්න ඉස්‌ලාම් ආගම විසින් එහෙම නීති මාලාවක්‌ දාලා තියෙන්නෙ ඇයි…?

මේ ලෝකයේ ලස්‌සනම අය කාන්තාවන්. පිරිමින්ටත් වටිනාම දේ ගැහැනියයි. මේ ගැහැනියකගේ තියෙන ආකර්ෂණීය පෙනුම නිසා තමයි අද සමාජයේ කාන්තාව විවිධ අතවරයන්වලට ලක්‌වන්නේ. කාන්තාවන් අඳින පළඳින විදිහත් මේ අතවරයන්වලට සෘජුව බලපාල තියෙනවා. අද ලෝකයේ කාන්තා අතවරයන් වැඩියෙන්ම සිදුවෙන්නේ යුරෝපා රටවල. මොකද යුරෝපීය කාන්තාවන් ඒ අයගේ සිරුරුවල අවශ්‍යම තැන් ටික විතරයි වහාගෙන ඉන්නේ. අරාබි රටවල තමයි කාන්තා අතවරයන් අඩුවෙන්ම වෙන්නේ. එහෙම වෙලා තියෙන්නෙ ඒ කාන්තාවන් ඔවුන්ගේ සුන්දරත්වය වහගෙන ඉන්න නිසයි. හරි විදිහට විනීතව සංවරව ඇඳුම් පැළඳුම් අඳිනවා නම් සමාජයේ මෙච්චරටම කාන්තා අතවරයන්වලට ලක්‌වෙන්නේ නැහැ.

අපි කෙල්ලෝ දෙන්නෙක්‌ව උදාහරණයකට ගමු. එක කෙල්ලෙක්‌ මුස්‌ලිම් විදිහට ඇඳලා, අනිත් කෙනා බටහිර ක්‍රමයට කොට සායක්‌ ඇඳලා ඇඟට තද ටීෂර්ට්‌ එකක්‌ ඇඳගෙන පාරෙ යනවා. කොල්ලෝ වැඩියෙන්ම බලන්නේ කා දිහාද? දෙකක්‌ නැහැ අර කොට සාය ඇඳගෙන යන කෙල්ල දිහානේ. ඉතිං අපි මොකටද එහෙම කැපිලා පේන්න ඇඳගෙන ගිහින් සමාජය තව තවත් දූෂණය කරන්නේ. ඒ වගේම තමයි අද වැඩියෙන්ම පවුල් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙත් කාන්තාවන්ගේ විලාසිතා නිසයි. අද කාන්තාවන් විලාසිතා කරන්නේ ගෙදරින් එළියට යනකොට සමාජයට පේන්න. ගෙදර ඉන්නෙ කිළුටු ඇඳුම් ඇඳගෙන. එතකොට නිතරම සමාජයත් සමග ගැටෙන තම ස්‌වාමිපුරුෂයා මහ මඟදී දකින්නේ වෙනත් ගෑනුන්ගේ සුන්දරත්වය. එහෙම වුණහම ඒ අය හිතනවා අර කෙල්ල කොච්චර ලස්‌සනද? අන්න ප්‍රශ්නය ඇති වෙන තැන. ඒකයි අපේ ආගමේ කියන්නෙ කාන්තාව විලාසිතා කරන්න ඕනා තමන්ගේ ස්‌වාමියාට පේන්න විතරයි කියල.

මුස්‌ලිම් කාන්තාවන් වෙනත් පිරිමින් ඉදිරියේ මුහුණ විවර කරන්නේම නැද්ද?

තමන්ගේ පියා, සහෝදරයන් සහ මාමලා ඉදිරියේදී මොන ඇඳුම ඇඳගෙන හිටියත් ප්‍රශ්නයක්‌ නැහැ.

හරි… සමාජයේ වෙනත් පිරිමින් ඉදිරියේ මුහුණ විවර කරන්නේම නැද්ද?

මුහුණ විවර කරන අවස්‌ථා තියෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයෙක්‌ ළඟට ගියහම. නීතිමය කටයුතු මත මුහුණ විවර කරන අවස්‌ථාත් තියෙනවා. හැබැයි අපි නම් වෛද්‍යවරයෙක්‌ ළඟට යන්නෙ අපේ සැමියා හෝ පියා සමගයි.

වෛද්‍යමය අවශ්‍යතා මත මුස්‌ලිම් කාන්තාවකට ශල්‍යකර්මයක්‌ සිදුකරන්නට වුවහොත් එතකොටත් සැමියා හෝ පියා ශල්‍යකර්මය සිදු කරන තැන ඉන්නවද?

නැහැ… නැහැ…. වෛද්‍යට ප්‍රතිකාර මත සම්පූර්ණයෙන්ම ඇඳුම් විවර කරන්න අපේ ආගමෙන් අවසර දීලා තියෙනවා.

බටහිර පන්නයට අඳින පළඳින මුස්‌ලිම් කාන්තාවනුත් අපි සමාජයේ දැකලා තියෙනවා.

අපි දෙවියන් වහන්සේට ළං වෙන්න වෙන්න සිතට දැනෙන ආශාවල් නැති වෙලා යනවා. ලස්‌සනට ඉන්න ඕන කියලා හිතෙන අය එහෙම අඳිනවා ඇති. එක එක අයගේ සිතුම් පැතුම් විවිධයි නේ. ඕනෑම ජාතියක, ආගමක එහෙම අය ඉන්නවා.

කබාය අමතක කරන අයට ඉස්‌ලාම් ආගම මොන වගේ පියවරක්‌ද ගන්නේ…

කිසිම දෙයක්‌ කරන්නේ නැහැ… ඒ අයගේ කැමැත්තට අනුව ඕනෑම දෙයක්‌ කරන්න පුළුවන්. හැබැයි ඒ අයව හරි මඟට ගන්න උපදෙස්‌ දෙනවා. අපේ ඇඳුමේ තියෙන වටිනාකම තේරුම් කරලා දෙනවා.

ඔබ කිව්වා නීති මාලාවට යටත්ව ඕනෑම විලාසිතාවකට ඇඳුම් හදාගන්න පුළුවන් කියලා. නමුත් මුස්‌ලිම් කාන්තාවන් වැඩියෙන්ම අඳින්නෙ කළු පාට ඇඳුම්නේ..

ඇත්ත… කළු කියන්න ඇස්‌වලට ප්‍රිය නැති පාටක්‌. ඉතිං අපි කළු පාට අඳිනකොට සමාජයේ ඇස්‌ කොහෙත්ම අප දෙසට එන්නේ නැහැ. ඒකයි අපි කළු පාට තෝරගන්නේ. නැතුව කළුම අඳින්න ඕනා කියලා ඉස්‌ලාම් ආගමේ කොතනකවත් කියලා නැහැ.

මුහුණයි, දැතේ මැණික්‌ කටුවට පහළින් නිරාවණය කරන්න පුළුවන් කියලා ඔබ කිව්වා. ඒත් සමහර මුස්‌ලිම් කාන්තාවන් ඇස්‌ දෙක පේන්න අනිත් සියලුම තැන් වහගෙනයි පාරෙ යන්නේ…?

කෙනකුගේ ලස්‌සන වැඩියෙන්ම පේන්නෙ මුහුණෙ. ඊළඟට ඔළුවේ හිස කෙස්‌. එහෙම නම් අපේ අය අනිවාර්යෙන්ම මුහුණ සහ ඔළුව ආවරණය කරන්නම ඕනා. ආගමට භක්‌තිමත් කාන්තාවන් අඳින්න පළඳින්න ඕනා එහෙම තමයි. ක්‍රිස්‌තියානි ආගමේ සිස්‌ටර් කෙනෙක්‌ වුණත් දෙපා වැහෙන්නම ලොකු ඇඳුමක්‌ ඇඳලා කකුල්වලට මේස්‌ දෙකකුත් දානවා. හිස කෙස්‌ ආවරණය කරනවා. අපේ ආගමේ කියන්නේ සියලුම මුස්‌ලිම් ජාතිකයන්ට පුළුවන් දෙවියන්ට ළං වෙන්න. ඒ නිසා අපි ඒ විදිහට අඳිනව පළඳිනවා.

මුහුණ ආවරණය කරන විලාසිතාවට මොකක්‌ද කියන්නේ…?

ඒකට කියන්නෙ පර්දාව දානවා කියලයි. හිස කෙස්‌ වහන ඒකට කියන්නෙ නිකාබ් කියලයි.

ඔබලා පුංචි කාලෙ ඉඳලම කබාය අඳින්න ඕනද?

නැහැ… වැඩිවියට පත් වුණහම තමයි එහෙම අඳින්න ඕනා. එතකොටනේ කෙල්ලෙකුව හොඳටම ලස්‌සනට පෙන්නෙ.

මුස්‌ලිම් රටවල් අතර මේ ඇඳුම් විලාසිතාව වෙනස්‌ වෙනවද?

නැහැ… පොඩි පොඩි වෙනස්‌කම් තියෙනවා. නමුත් ඉස්‌ලාම් ආගමේ නීති හය සෑම මුස්‌ලිම් කාන්තාවකටම පොදුයි.

මුස්‌ලිම් කාන්තාවන් විදිහට කළු කබාය ඇඳගෙන සමාජයේ අකටයුතුකම් කරන්න පහසුයි කියලා මතයක්‌ තියෙනවා. පසුගිය දිනක මුස්‌ලිම් කාන්තාවක්‌ විදිහට මුළු සිරුරම වහගෙන බැංකුවක්‌ කොල්ල කන්න පැමිණි පුද්ගලයා ඊට කදිම උදාහරණයයි.

අපිට ආරක්‍ෂක හේතූන් මත මුහුණ පෙන්වන්න පුළුවන්නෙ. එතකොට ඒ බැංකුවේ ආරක්‍ෂක නිලධාරීන් ඉන්න ඇතිනේ. ඒ අයට කියන්න තිබුණානේ ඒ පුද්ගලයාට ආරක්‍ෂක හේතූන් මත මුහුණ ඇරලා පෙන්වන්න කියලා. එහෙම කළා නම් පහසුවෙන් ඒ පුද්ගලයාව කොටු කරගන්න තිබුණානේ. එතකොට කවුද වැරැදි? එහෙම ඇඳගෙන යන අපිද? ආරක්‍ෂක නිලධාරීන්ද?

සෞදි අරාබිවල හැම කාන්තාවක්‌ම සම්පූර්ණයෙන්ම මුළු සිරුරම වහලා තමයි අඳින්නේ. එතකොට ඒ රටේ මීට වඩා අපරාධ වැඩි වෙන්න ඕනා නේ. එහෙම දෙයක්‌ වෙලා නැහැනේ. අපි මේ විදිහට ඇඳුම් ඇඳගෙන පාරෙ ගියා කියලා සමාජයට හොඳක්‌ මිස නොහොඳක්‌ වෙන්නේ නැහැ.

දැන් ඔබ මෙහෙම මුළු සිරුර කළු කබායකින් වහගෙන පාරෙ යන කොට අපහසුතාවලට ලක්‌වුණු අවස්‌ථා නැද්ද?

නැහැ.. කවදාකවත් මෙහෙම දෙයක්‌ වෙලා නැහැ. අඩුම තරමින් චෙක්‌ පොයින්ට්‌ එකකදීවත් මට මුහුණ පෙන්වන්න කියලා නැහැ. ගුවන් තොටුපළවලදී එහෙම අපිට විශේෂ සැලකිල්ලකුත් තියෙනවා.

මුස්‌ලිම් කාන්තාවන්ගේ ඇඳුමෙන් ඇඟ සම්පූර්ණයෙන්ම වැහිලා නිසා දහදිය පිටවීම අඩු වෙලා දහදිය දුගඳක්‌ හමනවා කියලා සමාජයේ මතයක්‌ තියෙනවා…?

එහෙම වෙන්නෙ නැහැ.. කබාය කියන්නෙ හොඳට ඉඩකඩ තියෙන ඇඳුමක්‌. එහෙම නිසා අපේ ඇඟේ රස්‌නය හොඳට පිට වෙනවා. ශරීරය ඇරගෙන ඉන්නකොට තමයි පරිසරයේ තියෙන විෂ දූවිලි හමේ රැදීලා සමේ කුෂ්ට දාන්නේ. දහදිය ගඳ හමන්නෙ. මෙහෙම වහගෙන ඉන්න කාන්තාවන්ගේ මුහුණෙ පිම්පල් දාන්නේ නැහැ. අනිත් එක තමයි මුස්‌ලිම් මිනිස්‌සු දවසට පස්‌ වතාවක්‌ ආගම කියනවා. ඒ ආගම කියන්න කලින් අනිවාර්යෙන්ම කකුල් අත-පය, මුහුණ හොඳින් පිරිසිදු කරනවා. එතකොට අපි කොච්චර පිරිසිදුද?

ඔබ කියන එක ඇත්ත වෙන්න ඇති… නමුත් සමාජයේ මතයක්‌ තියෙනවා මුස්‌ලිම් කාන්තාවන්ගේ ඇඳුම නිසා අසාමාන්‍ය දහදිය දුගඳක්‌ හමනවා කියලා…?

මිනිස්‌සු අපි දිහා බලන්නෙ වපරැසින්… ඒ අයට ඕන දෙයක්‌ කියන්න පුළුවන්… අපේ ඇඳුම අපිට හොඳයි. මේ විදිහට අඳින එක අපේ හිතටත් සැහැල්ලුවක්‌.
සමාජයේ වෙනත් කාන්තාවන් වගේ ඔබලා රූපලාවන්‍ය කරන්නේ නැද්ද?
රූපලාවන්‍ය කරනවා. කාන්තාවන්ට පමණක්‌ සීමා වුණු අපේ පාටි තියෙනවා. ඒ පාටිවලදී අපිට ඕන විදිහට විලාසිතා කරන්න පුළුවන්.

අද විවිධාකාර විලාසිතා තරග තියෙනවා. මුස්‌ලිම් කාන්තාවන් ඒ තරගවලට ඉදිරිපත් වෙන්නෙ නැද්ද?

කොහෙත්ම නැහැ… අනිවාර්යෙන්ම ඒක අපේ ආගමෙන් තහනම් කරලා තියෙන දෙයක්‌.

ඉතිං ඔබ බොරුනේ කියන්නෙ… මුස්‌ලිම් කාන්තාවන්ට අඳින්න පළඳින්න වගේම ඔවුන්ගේ බොහෝ කටයුතුවලට ඉස්‌ලාම් ආගමෙන් තහංචි පනවලානේ තියෙන්නේ…?

නැහැ… නැහැ… අපේ ආගමේ එහෙම තහංචි දාලා නැහැ. නමුත් මුස්‌ලිම් කාන්තාවක්‌ විලාසිතා තරගවලට ඉදිරිපත් වෙන්නෙ නැහැ…

දැන් ඔබ කිව්වා නේ ආගමෙන් තහනම් කරලා තියෙන්නෙ කියලා…?

එහෙම නෙමෙයි… අපේ ආගමෙන් කිසිම දේකට නීති දාලා නැහැ. මේවා මේ විදිහට කරන්න හොඳ නැහැ කියලා පෙන්වා දීලා තියෙනවා.

අද බොහෝ කාන්තාවන් ව්‍යායාම කරනවා. මුස්‌ලිම් කාන්තාවන් එහෙම ව්‍යායාම කරන්නෙත් කළු කබා ඇඳගෙනද…?

කාන්තාවන්ට පමණක්‌ සීමා වුණු ජිම් අද ඕනා තරම් තියෙනවා. එහෙම තැන්වල ඉන්නෙත් කාන්තා පුහුණුකාරියන්මයි. ඉතිං අපි එහෙම තැන්වලට ගිහින් ව්‍යායාම කරනවා. නැත්නම් අපේ ඇඳුම ඇඳගෙන මගතොටේ වුණත් ඇවිදලා ව්‍යායාම කරන්න පුළුවන්. ව්‍යායාම, කරාතේ, ස්‌විමිං කරන්න කිසිම බාධාවක්‌ නැහැ. ඒවාට අඳින්න අපිට වෙනම ඇඳුම් පවා තියෙනවා.

ඒ ඇඳුම් මොනවද?

දිග කලිසමක්‌ සහ අත්දිග ටීෂර්ට්‌ එකක්‌. ඒ ටීෂර්ට්‌ එකේම ඔළුව වැහෙන්නත් කෑල්ලක්‌ තියෙනවා. ස්‌විමින් කරන්න අඳින්නෙත් සම්පූර්ණයෙන්ම සිරුර ආවරණය වුණු ඇඳුමක්‌. ඒත් ප්‍රසිද්ධියේ ස්‌විමින් කරන්නේ නැහැ. කාන්තාවන්ට පමණක්‌ සීමා වුණු පූල්වල විතරයි අපි ස්‌විමින් කරන්නේ.

දැන් දැන් බොහෝ මුස්‌ලිම් කාන්තාවන් කබාය අතහරිමින් බටහිර පන්නයට අඳින්න පළඳින්න පුරුදු වෙලා නේද?

නැහැ… නැහැ… එන්න එන්න මුස්‌ලිම් කාන්තාවන් මේ ඇඳුමට හුරු වෙනවා. සමාජය වැරැදි පැත්තට යනකොට මුස්‌ලිම් ජනතාව හරි පැත්තට ගමන් කරමින් ඉන්නවා.



තරංග රත්නවීර
දිවයින
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මුස්ලිම් පිරිමි මිනිස්සුනම් මහ දහදුරා හැතිකරයක්.හැම රටකම ප්‍රශ්න ඇති කරනවා.ඒකට හේතුව සංවිධානාත්මකව වෙන ජාතීන්ට එරෙහිව වැඩපිලිවෙලවල් කිරීම.ලංකාවේ සහ හැම රටකම හම්බයන් මුස්ලිම් නොවන ව්‍යාපාර වර්ජනය කරනවා.ඒක මුස්ලිම් පල්ලිය තුල ලැබෙන උපදෙස් මත කරන්නේ.
නමුත් මුස්ලිම් කාන්තාවන් කියන්නේ ඉතාම අහිංසක සහ හොඳ ගෑනු පිරිසක්. ඔවුන්ගේ කිසිම වරදක් නෑ.අරාබී රටවල මෙහෙකාර කමට ගිහින් ගුටිකන ඒවා ඇදගෙන එන්න එපා.මොකද ගෑනූ මෙහෙකාර කමට යවන එවුන්ට ගහන්න ඕන.නමුත් මුස්ලිම් කාන්තාවන් සමග වැඩ කරන එක ඉතාම පහසුයි.නාන්නේ නැති එක විතරයි වරදකට මම සමහර අයගේ දැකලා තියෙන්නේ.එහෙම නැත්නම් මුස්ලිම් ගෑනුන්ගේ කිසිම වරදක් මට පෙනිලා නෑ.
 
Last edited:

Dragonborn

Member
Apr 22, 2013
135
19
0
ඒක නෙවෙයි මෙතන ප්‍රශ්ණය. තමන්ට කැමති ඇදුමක් ඇදිමේ නිදහස ස්ලාමීය රටවල නැති එකයි ප්‍රශ්නය. දැන් හිතන්න මුස්ලිම් ගෑණු කෙනෙක්ට ඕන නම් සවුදි වලදි සාමාන්‍යය jeans ගහලා ,blouse එකක් අදින්න නමුත් මේ නිදහස නෑ සවුදි වලදි. අඩුම තරමේ විදේශීය කාන්තාවන්ටවත් මේ නිදහස නෑ. හයිජාබය අදින අය ඒක ඇන්දට කමක් නෑ, නිකාබ්, බුර්කා ඕන එක් ඇදගත්ත දෙන් නමුත් ඒක අදින කෙනාගේ තීරණය වෙන්න ඕනේ නැතුව මේ Religious Police යට ඕන විදියට මිනිස්සුන්ගේ ඇදුම තීරණය නොවිය යුතුයි.
 

Dragonborn

Member
Apr 22, 2013
135
19
0
එලකිරි auditor ප්‍රශ්ණ වලින් පැනලා යන්න එපා. ඔයාට තමන්ගේ මතේ ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා නමුත් මේ වගේ කුහක, පටු , පක්ෂ ග්‍රාහි මතවලින් සමාජය විකෘති කරන්න හදන්න එපා. මේ Thread එක එහෙම් පිටින්ම කුහක thread එකක්.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඒක නෙවෙයි මෙතන ප්‍රශ්ණය. තමන්ට කැමති ඇදුමක් ඇදිමේ නිදහස ස්ලාමීය රටවල නැති එකයි ප්‍රශ්නය. දැන් හිතන්න මුස්ලිම් ගෑණු කෙනෙක්ට ඕන නම් සවුදි වලදි සාමාන්‍යය jeans ගහලා ,blouse එකක් අදින්න නමුත් මේ නිදහස නෑ සවුදි වලදි. අඩුම තරමේ විදේශීය කාන්තාවන්ටවත් මේ නිදහස නෑ. හයිජාබය අදින අය ඒක ඇන්දට කමක් නෑ, නිකාබ්, බුර්කා ඕන එක් ඇදගත්ත දෙන් නමුත් ඒක අදින කෙනාගේ තීරණය වෙන්න ඕනේ නැතුව මේ Religious Police යට ඕන විදියට මිනිස්සුන්ගේ ඇදුම තීරණය නොවිය යුතුයි.
අනේ මොඩයෝ.මුස්ලිම් ගෑනියෙක් ජීන්ස් ගහගෙන එලියේ සවුදියේ ගියොත් උගේ මිනිහා පොල්ලක් අරගෙන කොන්ද කැඩෙන කම් ඒ ගෑනිට ගහනවා.කුරානයේ ලියලා තියෙනවා මුස්ලිම් කාන්තාව වරදක් කරනකොට හොඳටම ගැසිය යුතුයි කියලා.
අනිත් එක ලංකාවේ ගැනු හම්බයන්ගේ වැඩකාර කමේ යවලා බැල්ලියන් වගේ ගානට දාලා ඉන්නේ අපේම ගොන් හරක්.උන්ගේ රටේ උන්ට ඕන එකක් කරන්න පුලුවන්.ඒ වගේම අපේ රටේ කලු ඇඳුම් ,හිජාබ් තහනම් කරන එක අපිට කරන්න පුලුවන් වුනාට ඒක කරලා තියෙනවද?සෝම හමුදුරුවන්ගේ එක සිහිනයක් තමයි මුස්ලිම් කාන්තාවන් කලු ඇඳුම්,ස්කාෆ් ඔලුව වටේ ඔතාගෙන යන එක තහනම් කරන එක.ඒක තොපිලා කරාද?
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ai ban hamba gaanunta naanna thahanam karala thiyenne

ඉස්ලාම් ආගමට අනුව මුස්ලිම් කාන්තාවන්ට හැමදාම නාන්න බෑ.සතියට එක දවසක් සිකුරාද උදේ නාන්න පුලුවන්.ඒ දවස මග හැරුනොත් ඊලඟ සිකුරාදා වෙනකම් ඉන්න ඕන.අපේ ලංකාවේ කෙල්ලන් එහේ ගියාම එයාලටත් ඒ නීතිය තියෙනවා කියලා සවුදු ඉන්න අපේ බුවෙක් මට කීවා.
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එලකිරි auditor;14857407 said:
    hodata as deka arala balapan.
    ubalage ewun tamai loku una lami nawanne natuwa gamatama show ekata tiyanne
    images

    thopila wage alla huk bar kiyala puka kahaganna niyapoththa nathi higana haththata thamai deviyo logu perola nanna denne nathiwa thiyala thiyanne
    royal-wedding1.jpg
     
    Last edited:

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    අනේ මොඩයෝ.මුස්ලිම් ගෑනියෙක් ජීන්ස් ගහගෙන එලියේ සවුදියේ ගියොත් උගේ මිනිහා පොල්ලක් අරගෙන කොන්ද කැඩෙන කම් ඒ ගෑනිට ගහනවා.කුරානයේ ලියලා තියෙනවා මුස්ලිම් කාන්තාව වරදක් කරනකොට හොඳටම ගැසිය යුතුයි කියලා.
    අනිත් එක ලංකාවේ ගැනු හම්බයන්ගේ වැඩකාර කමේ යවලා බැල්ලියන් වගේ ගානට දාලා ඉන්නේ අපේම ගොන් හරක්.උන්ගේ රටේ උන්ට ඕන එකක් කරන්න පුලුවන්.ඒ වගේම අපේ රටේ කලු ඇඳුම් ,හිජාබ් තහනම් කරන එක අපිට කරන්න පුලුවන් වුනාට ඒක කරලා තියෙනවද?සෝම හමුදුරුවන්ගේ එක සිහිනයක් තමයි මුස්ලිම් කාන්තාවන් කලු ඇඳුම්,ස්කාෆ් ඔලුව වටේ ඔතාගෙන යන එක තහනම් කරන එක.ඒක තොපිලා කරාද?

    මෙහෙමයි මේ ප්‍රකාශයෙත් තියෙන්නේ පටුගාමි අදහසක් විතරයි කිසිම විවෘත ස්භාවයක් නෑ. ළිං මැඩියෙක් වගේ තමන්ගේ අතට අහුවෙන සීමාවේ තියෙන දේවල් වලින් ඔහේ මතේ හදලා ලියලා බවයි මට පේන්නේ. මුලින්ම කියන්න තියෙන්නේ සවුදි වල හැම මිනිහම ගෑණීට ගහන්නේ නෑ ඒක හරියට ලංකාවේ වගේ තමයි අනෙක් එක කුරාණයේ තියෙන හැටියට මිනිහට බෑ ගෑණිට ගහන්න පොල්ලක් අරගෙන ගහන්න පුලුවන් Light Shot එකක් විතරයි ඒ කියන්නේ හිමින් පහර දෙන්න පුලුවන් එතනින් එහාට ගහන්න තහනම් ගැහුවොත් ෂාරියා නීතිය යටතේ ඒකට එරෙහිව නඩු දාන්න පුලුවන්, අනෙක් එක විදේශීය කාන්තාවන්ට වුනත් නිකාබ් එකක් නැතුව සවුදි වල යන්න බෑ ගිය හැටියේම religious Police එකෙන් අල්ලගන්නවා. නමුත් Private Space වලදි නම් පුලුවන්, හයිජාබ් එකයි නිකාබ් එකයි කියනේ දෙකක්. සවුදි වල අදින්නේ නිකාබ් එකයි, හයිජාබ් එක මදි මොකද හයිජාබ් එකෙන් මූණ වැහෙන්න්නේ නෑ. මට උගන් වන්න එපා මේ සම්බන්ධව.

    කවුරුවත් ලංකාවේ ගෑණුන්ව මැද පෙරදිග යවන්නේ නෑ බලෙන්. බලෙන් යවනවා නම් ඒක මූලීක මිනිස් අයිතිවාසිකමක් කඩවීමක් වෙනවා මොකද ප්‍රජතන්ත්‍රවාදයේ freewill එකක් කියලා දෙයක් තියෙනවා හැම කෙනෙක්ටම ඉතින් තමන්ට අන් අයගේ බලපෑමක් නැතුව නීතියට යටත්ව ඕනම දෙයක් කිරිමේ නිදහස හැම පුද්ගලයෙකුටම තියෙනවා, ඉතින් ලංකාවේ ගෑණුන්ම තමයි මැද පෙරදිග යන්නේ. මම ඒ ගොල්ලන්ට බනිනවා නෙවෙයි එහේ යන එකට මම දන්නවා මිනිසුන්ට කරන්න දෙයක් නැති කමටත් යන්න වෙනවා කියලා. ඉතින් ඒකට රජය දැනගන්න ඕනේ මිනිස්සුන්ට රැකියා පුරප්පාඩු හදාල දෙන්න එතකොට වරද තියෙන්නේ රජයේ මිසක් මිනිස්සුන්ගේ අතේම නෙවෙයි. රජය මිනිසුන්ට රැකියා අවස්ථා සලසලා දෙනවා නම් මේ අසරණ මිනිස්සුන්ට දුක් විදගෙන මැද පෙරදිග යන්න ඕන නෑ.

    ලංකාවේ හයිජාබ් එක තහනම් කරන එකට මම විරුද්ධයි. මොකද මුස්ලිම් ගෑණුන් කෙනෙක්ටත් අයිතියක් තියෙනවා තමන්ට කැමති ඇදුමක් අදින්න. නමුත් නිකාබ්, බුර්කා වගේ නම් තහනම් කරාට කමක් නෑ මොකද ඒවායින් පුද්ගල අන්‍යනතාව අදුන ගන්න බැරි නිසා. නමුත් හයිජාබ් එකෙන් මූණ හොදට පේනවා ඉතින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නෙත් නෑ. ඉතින් ලංකාවේ මුස්ලිම් ගෑණු කෙනෙක්ට අවම වශයෙන් හයිජාබ් එකක් වත් අදින්න දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒක ඒ ඇදුම අදින කෙනාගේ තීරණය වෙන්නත් ඕනේ නැතුව පිට මිනිස්සුන ඕන විදියට වෙනත් කෙනෙක් ඇදුම් නොඇදිය යුතුයි. රටක Dress code එකක් තියෙන්න ඕනේ නමුත් ඒක පුද්ගල නිදහසට පටහැනි නොවිය යුතු වගේම ,පුද්ගලයාට අනවශ්‍ය අකාරායෙන් බලපෑම් නොකර යුතුයි. මෙතනින් මම අදහස් කරේ හෙළුවෙන් වගේ යන එක තහනම් කරාට ප්‍රශ්ණයක් නෑ. නමුත් විළු වැහෙන්න ඇදලත් තවත් ඇදුමේ ඇදකුද හොයන්න පස්සෙන් එනවා නම් ඒක වැරදියි.
     
    Last edited: