ehema ewath thiyanawada![]()
අද අපේ තාත්ත ගෙදර ඇවිල්ල සින්දුව දෙන්න පුලුවන්ද මචන්??![]()


ඔයාලගේ පැණි නෙමෙයි ....කිතුල් / පොල් පැණි එක්ක රොටි....![]()


ඇයි මගේ අහසට තනියම ආවේ ????![]()
උදෙන්ම එන්න එපා ..... දවල් වෙලා එන්න .... කන්න බොන්න හදල තියන්නංපොඩ්ඩක් ඉවසලා හිටින්කෝ , හෙට සෙට් එකත් අරගෙන එනකං
![]()
දන්න එකෙක් කොත්තු රොටියක් මේ වෙලාවේ ඇද බානවා..
ඌට බඩ රිදේවා කියලා අපි එක සිතින් ප්රාර්ථනා කරමු..
මේ තියෙන්නේ පැණි රොටි!
![]()