2013 Apr 23 - ElaKiri Radio ! - Hot Hitz with delmar

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0

:rolleyes::rolleyes::rolleyes:

අනේ හෙට වෙන වැඩක් කර ගන්න වෙන්නම එපා ...
බඩම පල..

පැහැදිලි ඉරිසියාව ....
Laughing01.gif
 
<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මමත් මේ යන්න කියල , සබන ෂෝ එක මල් හතයි ඇ !
    අර මගේ ඉතුරු සින්දුව ඊලග දවසේ උදේ පාන්දරම දීපන් ඇ !
    එහෙනම් හැමෝටම සුබ රාත්රියක් කිව්වා ඔං !

    sexy-hulk-says-bye-smiley-emoticon.gif

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    එළකිරි radio අපි කැපෙනවා එහෙනම්!! හෙට වැඩ මචන්ලා.. :sorry: :sorry:නැත්නම් තව ඉන්නවා...
    මචන් delmar වැඩේ එලටම යනවා! දිගටම කරගෙන පලයන් ලෙසටම!:yes::yes:
    අපි කැපුන එහෙනම්! හැමෝටම ගුඩ් night කිව්වා එහෙනම් ඔක්කොටම !!;):cool:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එළකිරි radio අපි කැපෙනවා එහෙනම්!! හෙට වැඩ මචන්ලා.. :sorry: :sorry:නැත්නම් තව ඉන්නවා...
    මචන් delmar වැඩේ එලටම යනවා! දිගටම කරගෙන පලයන් ලෙසටම!:yes::yes:
    අපි කැපුන එහෙනම්! හැමෝටම ගුඩ් night කිව්වා එහෙනම් ඔක්කොටම !!;):cool:
    good-night-1607.gif