2013 Apr 23 - ElaKiri Radio ! - Hot Hitz with delmar

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
රැවටුන තරන් ඔබ හින්ද මං
කවුරුත්ම දන්නේ නෑ තවත්

sad-crying-smiley-face.gif
 

pubudukalhara

Active member
  • delmar මට මේ සින්දුව දියන්කෝ බන් "හිත හදාගන්න බෑ චාමික සිරිමාන්නගේ"....
    මේ අඩෝ මස්කට් තියනවනම් කට්ටියටම කෑල්ල ගානේ දියන්.
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14857547 said:
    රැවටුන තරන් ඔබ හින්ද මං
    කවුරුත්ම දන්නේ නෑ තවත්

    sad-crying-smiley-face.gif
    අපි දන්නා කෙනෙක්ද ???
    OhNo6.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    OhNo3.gif
    පුදුමයි .... සිරාවට කරලා තියෙනවනෙ .... 1 st time කියල නං කියන්න බෑ..... :frown::frown::frown::frown::frown:
    නියමයි මල්ලි

    මේක එලකිරි රේඩියෝව..
    පස්ට් එකේ උනත්
    අපේ උන් යන්නේ
    ටොප් එකේ හරිය...
    :rolleyes::rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mouse eke screw eka daana kaalla kadila athulen
    eewata warrenty claim karanna puluwanda?
    kole liyala thiyanne 1 year carry in warrenty kiyala
    warrenty thiyanawa thaama aran maasa 2 yi :(

    වැටිලා කැඩුනට දෙන්නේ නෑ
    පොඩ්ඩක් අහු නොවෙන විදියට
    ගොනා පර්ට් එකෙන් දීලා බලහන්...
    පුලුවන් වෙයි..

     

    pubudukalhara

    Active member
  • mouse eke screw eka daana kaalla kadila athulen
    eewata warrenty claim karanna puluwanda?
    kole liyala thiyanne 1 year carry in warrenty kiyala
    warrenty thiyanawa thaama aran maasa 2 yi :(
    මොකක්ද බන් ඔය මියා විසි කරලා අලුත් මීයෙක් ගනින්කෝ. අපේ සීලෙමේ ඉන්නවා නිකන් දෙන්නම්. :P :P :P :rolleyes: :rolleyes: