2013 Apr 23 - ElaKiri Radio ! - Hot Hitz with delmar

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
දුක හිතුනා රත්තරනේ ... thanx song එක දුන්නට සබනෝ
Happy13.gif
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    delmar මට මේ සින්දුව දියන්කෝ බන් "හිත හදාගන්න බෑ චාමික සිරිමාන්නගේ"....
    මේ අඩෝ මස්කට් තියනවනම් කට්ටියටම කෑල්ල ගානේ දියන්.

    ade eeka kawuda request karala mama dunnane ban dan tikakata kalin
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    වැටිලා කැඩුනට දෙන්නේ නෑ
    පොඩ්ඩක් අහු නොවෙන විදියට
    ගොනා පර්ට් එකෙන් දීලා බලහන්...
    පුලුවන් වෙයි..


    වැටිලා කැඩෙන ඒවාට. කඩා ගන්න ඒවාට වග කියන්නේ නෑ මචන්.. :yes::yes:

    metropolitan center eken gaththe.' kadichcha eka galewwe naththan pennathi widihatai button walata ena wire ekak galola eeka wada karanna kiyalayi wahala aran yanna puluwan. un galawala balanawada?
    aluth ekakda ethakota denne:confused::confused:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මොකෙක්ද සබනෝ මේ රා 12 ට ගිරිය යටින් කෑ ගහපු එකී :angry::angry::angry::angry::angry::angry:
    ඔයා කාටද ??? මොනවද කරේ ??? :angry::angry::angry::angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    delmo ලස්සන songs ගොඩක් අහන්න ලැබුණා අද නං ......
    thank u soooo much ... !!!!
    im-outta-here-bye-bye-smiley-emoticon.gif

    good night කිව්ව එහෙනං කට්ටියටම ... !!!
    good-night-1607.gif