2013 Apr 24 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14861455 said:
    ලබන අවුරුද්දෙ අප්‍රේල් විසි හතර වෙලාව තියෙනවා. එදාට දෙන්නද? :dull:
    එතකොට උඹ මැරිලා, වලලලා එතැන ගසුත් පැල වෙලා තියෙයි යකෝ
     
    onna math awaa....
    thicon-10.gif

    mata denna pehala nasha song eka :love:.....
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    935409_281224045346261_433241349_n.jpg

    තමන් පන්දු රකින පැත්තෙන් කිසිවිටක පන්දුවක් හතරේ සීමාව පසු කර යාමට ඉඩ නොදෙන, මුවෙකුගේ වේගයෙන් පන්දුව පසු පස දිවයන, දග පන්දුවෙන් දස්කම් දැක්වූ, ශ්‍රී ලංකා පිලට ර්‍ක්‍රඩා කලා කියා ඔලුව ඉදුම්මවානොගත් නිහතමානී සහෝදරයාණනි,
    සුභම සූභ උපන් දිනයක් වේවා!!!!
    චිරාත් කාලයක් ආයු ලැබේවා............

    ඔබ වැන්නන් සංචිත වලින් ඉවත් කර දැමුමේ කාගේ වරදින්ද, කාගේ වුවමනාවටදැයි අපි නොදනිමු...
    නමුත් ඔබ අද ර්‍කුඩා කලානම් ර්‍ශු ලංකාව තවත් ඉහළින් වැජඹෙනවා නොඅනුමානයි....

    delmar
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    935409_281224045346261_433241349_n.jpg

    තමන් පන්දු රකින පැත්තෙන් කිසිවිටක පන්දුවක් හතරේ සීමාව පසු කර යාමට ඉඩ නොදෙන, මුවෙකුගේ වේගයෙන් පන්දුව පසු පස දිවයන, දග පන්දුවෙන් දස්කම් දැක්වූ, ශ්‍රී ලංකා පිලට ර්‍ක්‍රඩා කලා කියා ඔලුව ඉදුම්මවානොගත් නිහතමානී සහෝදරයාණනි,
    සුභම සූභ උපන් දිනයක් වේවා!!!!
    චිරාත් කාලයක් ආයු ලැබේවා............

    ඔබ වැන්නන් සංචිත වලින් ඉවත් කර දැමුමේ කාගේ වරදින්ද, කාගේ වුවමනාවටදැයි අපි නොදනිමු...
    නමුත් ඔබ අද ර්‍කුඩා කලානම් ර්‍ශු ලංකාව තවත් ඉහළින් වැජඹෙනවා නොඅනුමානයි....

    පූස්-------------- All Rights Reserved. 2013