කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එළකිරි හැමෝම එක වගේ නෙවි. මේතන ඉන්න සමහර keyboard වීරවරු ගේමම ඉල්ලනව. හැමෝම ඔයගොල්ලෝ වගේ සුපිරි අබීත වීර ධීර පුද්ගලයෝ නෙවි (හැබැයි මහින්ද පාරේදී හම්බුනොත් හුජ්ජ යාවි...).

    ඇයි ඌ පාරේ හම්බ වෙද්දි අපිට සුලු දිය යන්න ඌ අපේ ජනාදිපතිද? ඔක්කොටම කලින් කියපන්, කොයි පාරෙද මූ යන්නෙ කියලා.. ගිහින් හම්බවෙන්න..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    තව කලහැකි දේ ‍බොහෝයි!!! ආණ්ඩුවට බැන්නාට හෝ ආණ්ඩු මාරුකලාට පළක් වෙන්නේ නැත.

    මචං කරුණාකර මේ thread එක කන්න එපා. මේක වැදගත් කට්ටියකට. උබලට politics debate ක‍රන ඕනේ නම් වෙන thread දාපල්ලා (ඔය ඕනෑතරම් තියෙන්නේ).

    මේකට politics ගාව ගත්තේ අපිද බූරුවෝ?ඒක කරලා තියෙන්නේ මේක දාපු එකාමයි.:angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේකට politics ගාව ගත්තේ අපිද බූරුවෝ?ඒක කරලා තියෙන්නේ මේක දාපු එකාමයි.:angry:
    ඔක ලන්කාවෙ කඩෙ යන දේශපාලනයේ හැටිනෙ බන්.. කඩේ යන එකා තමා උගතා.. විවෙචනය කරන, මුන්ගෙ මගඩි රටට කියන උන් බූරුවො.. උන් දේශද්‍රොහියො.. මහ එකා රට කනකොට, එහෙමයි සැර් කියන උන් තමා දේශහිතයිශි ජාතිමාමක උදවිය..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔක ලන්කාවෙ කඩෙ යන දේශපාලනයේ හැටිනෙ බන්.. කඩේ යන එකා තමා උගතා.. විවෙචනය කරන, මුන්ගෙ මගඩි රටට කියන උන් බූරුවො.. උන් දේශද්‍රොහියො.. මහ එකා රට කනකොට, එහෙමයි සැර් කියන උන් තමා දේශහිතයිශි ජාතිමාමක උදවිය..

    :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේක ත්‍රෙඩ් එක ඊයේ දහවල් තිබුනේ 12 පිටුවේ, අද වෙනකොට පිටු 38ක් වෙනකම් ගිහින්. හැබැයි 11 වෙනි පිටුවේ පිස්සුපූසා විසින් පෙන්නලා දීපු කරුණු වලට තාමත් sriboysl උත්තර දීල නැහැ.

    මටනම් හිතෙන්නේ sriboysl ගේ ගෙදර විදුලි මීටරය වැරදියි. එහෙම නැත්නම් ඌ පට්ටපල් බොරු කාරයෙක්.

    ඒ වගේම sriboysl ගේ වැඩේ හොඳයි කියන උන් මේ ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවල බලල නැහැ.

    මම පිස්සුපූසගේ සමහර කරුණු වෙනස් කල බවත් කියන්න ඕනේ. මෙන්න බලන්න ඒ විස්තරේ. මේ තියෙන්නේ අඩුම මිල ගණන් දාල........ ඒ වගේම මේ ගණන් දාල තියෙන්නේ sriboysl ගේ ගෙදර තත්වය ඌ කියපු දේවල් අනුවම ගණන් හදල කියන එකත් අමතක කරන්න එපා

    ___________________________________________________________

    නාන කාමරයක හීටරයක් සාමාන්‍යයෙන් 1000W වෙනවා
    මුළු දවසටම පැයයි වැඩ
    1000x 1x 30=30

    රයිස් කුකර් එකක් සාමන්යෙන් 800W -1000W
    ඔන්න මම 800
    දාන්නේ
    දවසට පැයයි
    800x 1X 30=24

    උණු වතුර කෙතලේ 800W -1000W විතර,
    මම 800W දාන්නේ
    දවසට පැය භාගයයි
    800x 0.5x 30=12

    සීලින් ෆෑන් එකක් සාමන්යෙන් 75-100W
    අපි 70ක් දාමු
    නිදාගන්නේ පැය 7යි නම්
    70x 7x 30= 14.7
    දවල්ට කඩින් කඩ නිසා මම
    මාසෙටම තව යුනිට් 1ක් එකතු කරනවා එතකොට ටෝටල් එක 15.7 යි

    ටේබල් ෆෑන් එකක් සාමාන්යෙන් 35-60
    අපි වොට් 35 දාමු
    එකක් දවසට පැය 2 ගානේ ෆෑන් දෙකක් වැඩ
    35x 2 x 2x 30=4.2
    ෆෑන් දෙකම කඩින් කඩ නිසා වැඩ
    මාසෙටම තව යුනිට් =1
    එකතුව 5.2

    මැනුවල් වොෂින් මැෂින් එකක් සාමන්යෙන් වොට් 350යි
    මම දාන්නේ 300යි
    දවසට පැය භාගයයි
    300x 0.5x 30=4.5

    අයන එකක් සාමන්යෙන් වොට් 1200-1500
    අපි 1100ක් දාමු
    දවසට පැය භාගයයි
    1100x 0.5x 30=16.5

    ෆ්‍රිජ් දෙකට මෙයා මල් ගානක් හදල පෙන්නුවා. අපි ඒවම ගමුකො.
    ලොකු එකට මෙයා කියන විදිහට වැඩ කරලා 30යි
    පොඩි එකට එකෙන් භාගයයි කියමුකෝ (එහෙම කවදාවත් වෙන්නේ නැහැ)
    එකතුව 45

    මුළු එකතුව 30+24+12+15.7+5.2+4.5+16.5+45+= විදුලි ඒකක 152.9

    මේවා සේරම ආසන්න අවම අගයන්
    ගෙදර ලයිට් සේරම සොලාර් පැනල වලින් වැඩ කියල උපකල්පනය කරලා
    මෙතන ටීවී, රේඩියෝ නැහැ, කොම්පියුටර්, ලැප්ටොප් නැහැ
    අඩු ගානේ මොබයිල් එකක්වත් චාර්ජ් කරලා නැහැ

    කොහොමද ටිකිරි මොලේ... :D
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක ත්‍රෙඩ් එක ඊයේ දහවල් තිබුනේ 12 පිටුවේ, අද වෙනකොට පිටු 38ක් වෙනකම් ගිහින්. හැබැයි 11 වෙනි පිටුවේ පිස්සුපූසා විසින් පෙන්නලා දීපු කරුණු වලට තාමත් sriboysl උත්තර දීල නැහැ.

    මටනම් හිතෙන්නේ sriboysl ගේ ගෙදර විදුලි මීටරය වැරදියි. එහෙම නැත්නම් ඌ පට්ටපල් බොරු කාරයෙක්.

    ඒ වගේම sriboysl ගේ වැඩේ හොඳයි කියන උන් මේ ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවල බලල නැහැ.

    මම පිස්සුපූසගේ සමහර කරුණු වෙනස් කල බවත් කියන්න ඕනේ. මෙන්න බලන්න ඒ විස්තරේ. මේ තියෙන්නේ අඩුම මිල ගණන් දාල........

    ___________________________________________________________

    නාන කාමරයක හීටරයක් සාමාන්‍යයෙන් 1000W වෙනවා
    මුළු දවසටම පැයයි වැඩ
    1000x 1x 30=30

    රයිස් කුකර් එකක් සාමන්යෙන් 800W -1000W
    ඔන්න මම 800
    දාන්නේ
    දවසට පැයයි
    800x 1X 30=24

    උණු වතුර කෙතලේ 800W -1000W විතර,
    මම 800W දාන්නේ
    දවසට පැය භාගයයි
    800x 0.5x 30=12

    සීලින් ෆෑන් එකක් සාමන්යෙන් 75-100W
    අපි 70ක් දාමු
    නිදාගන්නේ පැය 7යි නම්
    70x 7x 30= 14.7
    දවල්ට කඩින් කඩ නිසා මම
    මාසෙටම තව යුනිට් 1ක් එකතු කරනවා එතකොට ටෝටල් එක 15.7 යි

    ටේබල් ෆෑන් එකක් සාමාන්යෙන් 35-60
    අපි වොට් 35 දාමු
    එකක් දවසට පැය 2 ගානේ ෆෑන් දෙකක් වැඩ
    35x 2 x 2x 30=4.2
    ෆෑන් දෙකම කඩින් කඩ නිසා වැඩ
    මාසෙටම තව යුනිට් =1
    එකතුව 5.2

    මැනුවල් වොෂින් මැෂින් එකක් සාමන්යෙන් වොට් 350යි
    මම දාන්නේ 300යි
    දවසට පැය භාගයයි
    300x 0.5x 30=4.5

    අයන එකක් සාමන්යෙන් වොට් 1200-1500
    අපි 1100ක් දාමු
    දවසට පැය භාගයයි
    1100x 0.5x 30=16.5

    ෆ්‍රිජ් දෙකට මෙයා මල් ගානක් හදල පෙන්නුවා. අපි ඒවම ගමුකො.
    ලොකු එකට මෙයා කියන විදිහට වැඩ කරලා 30යි
    පොඩි එකට එකෙන් භාගයයි කියමුකෝ (එහෙම කවදාවත් වෙන්නේ නැහැ)
    එකතුව 45

    මුළු එකතුව 30+24+12+15.7+5.2+4.5+16.5+45+=152.9

    මේවා සේරම ආසන්න අවම අගයන්
    ගෙදර ලයිට් සේරම සොලාර් පැනල වලින් වැඩ කියල උපකල්පනය කරලා
    මෙතන ටීවී, රේඩියෝ නැහැ, කොම්පියුටර්, ලැප්ටොප් නැහැ
    අඩු ගානේ මොබයිල් එකක්වත් චාර්ජ් කරලා නැහැ

    කොහොමද ටිකිරි මොලේ... :D
    ස්‍රි බොයි අනාතයි.. අයෙ එන එකක් නැ.. තව එකෙක් ඉන්නවා කනාමැදිරියා කියලා.. ඌත් හෙට අනිද්දා අනාතයි, චීන්නුන්ගෙ සොලර් පවර් ගහන්න ගිහින්..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    පිස්සු පුසා;14865358 said:
    දැන් කට්ටිය අපිට එක එක ඒවා කියයි,
    නාස්ති කාරයෝ, අරුන් මුන් වගේ බ
    ට් හිතලා බලපන් මචන් කොයි මිනිහද කැමති මේ වගේ පිස්සු ඇමතියෝ සෙට් එකකටයි එක පවුලකටයි ආතල් ගන්න තමුන් දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි ගෙවන්න
    මම කලිනුත් කිවුවේ අපි භාවිත කරන්න පුළුවන් අවමයම තමයි භාවිතා කරන්නේ,
    අපි මේ ආණ්ඩුවට චන්දෙ නොදීපු මිනිස්සු, එත් එයාල චන්දෙ දීපු මිනිසු,
    එයාලත් සොලර් පැනල් , LED බල්බ් වගේ අරව මෙව අටෝගෙන ගෙවන ගාන අඩු කරගන්න බලන්නේ,
    ඉතින් එතකොට චන්දෙ නොදීපු අපි??????????
    අපිනම් මේක කොහොමත් ගෙවනවා අපිට එච්චර අහේනියක් නෑ
    එදා වෙලා හොයාගන්න බැරි දුප්පත් මිනිස්සු ??????????
    උන්ගේ ළමයින්ට උණු වතුර තියා ලෙඩකට ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක හරි හමන් බෙහෙතක් වත් නැහැ
    ඒ මිනිසු ළමයින්ට සැප සම්පත් දෙන්න කැමති නැද්ද
    ඒ ළමයි රසේන්ට දාඩිය පෙරගෙනද ඉන්න ඕන
    උන්ගේ ගෙවල් වල ෆෑන් 3 හතර නැහැ ,ෆ්‍රිජ් ඇත්තෙම නැහැ, වොෂින් මැෂින් දැකලවත් නැතුව ඇති
    ඔයිට වඩා හොඳ නැද්ද මෙයාල විදුලි බල මණ්ඩලේ වෙන දුෂණ අක්‍රමිකතා ගැන හොයල ත්‍රෙඩ් එකක් දැම්මනම්,
    ඒවාට කටක් හොල්ලන්නෙ නැහැ
    බොරු පොයිය විතරයි මුන්ගේ

    wedak neha kata karala machan.ape un munata mahalokuwata katire gahanawat honda padam macha mewa.aeth mama nam hitn nehe mole pedei kiyal................
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ස්‍රි බොයි අනාතයි.. අයෙ එන එකක් නැ.. තව එකෙක් ඉන්නවා කනාමැදිරියා කියලා.. ඌත් හෙට අනිද්දා අනාතයි, චීන්නුන්ගෙ සොලර් පවර් ගහන්න ගිහින්..

    sriboy අනාත නොවේ!! මගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගෙන කොහොම හරි ලයිට් බිල අඩු කරගෙන තරමක් හෝ සෝලා එකේ පිහිටෙන් හරි මම ගොඩ යනවා.

    හෙට අනිද්දා අලුත් ලයිට් බිල ආවම හදට බිරුව බල්ලෝ සෙට් එකට රෙද්දේ සුලුදිය පහවී කටයි *කයි වහගෙන නැට්ට *ේ ගහගෙන
    ඉන්න හැටි බලන්න බැරියෑ!!!
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    sriboy අනාත නොවේ!! මගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගෙන කොහොම හරි ලයිට් බිල අඩු කරගෙන තරමක් හෝ සෝලා එකේ පිහිටෙන් හරි මම ගොඩ යනවා.

    හෙට අනිද්දා අලුත් ලයිට් බිල ආවම හදට බිරුව බල්ලෝ සෙට් එකට රෙද්දේ සුලුදිය පහවී කටයි *කයි වහගෙන නැට්ට *ේ ගහගෙන
    ඉන්න හැටි බලන්න බැරියෑ!!!

    මහින්දට කඩේ යනකං නුබ නම් අනාත නොවේ.:yes:

    50-Cent-Happy-cr-Johnny-Nunez-June-2007-640.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    sriboy අනාත නොවේ!! මගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගෙන කොහොම හරි ලයිට් බිල අඩු කරගෙන තරමක් හෝ සෝලා එකේ පිහිටෙන් හරි මම ගොඩ යනවා.

    හෙට අනිද්දා අලුත් ලයිට් බිල ආවම හදට බිරුව බල්ලෝ සෙට් එකට රෙද්දේ සුලුදිය පහවී කටයි *කයි වහගෙන නැට්ට *ේ ගහගෙන
    ඉන්න හැටි බලන්න බැරියෑ!!!
    අහ්.. අනාත මහින් කුක්කා.. මොකො තාම මීටරෙ බැලුවෙ නැද්ද.. ගෙදර ඉන්න එකෙක්ව මීටරේ ලග තියලා online වරෙන්.. over budget යයිද දන්නෙ නැනෙ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    හෙට අනිද්දා අලුත් ලයිට් බිල ආවම හදට බිරුව බල්ලෝ සෙට් එකට රෙද්දේ සුලුදිය පහවී කටයි *කයි වහගෙන නැට්ට *ේ ගහගෙන
    ඉන්න හැටි බලන්න බැරියෑ!!!

    රට හූරගෙන කන සොර දෙටු මහින්දට බණින අපට බල්ලන් යැයි ආමන්ත්‍රණය කරන්නේ කිමද ඔබ?

    mj-laughing.gif
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේකට politics ගාව ගත්තේ අපිද බූරුවෝ?ඒක කරලා තියෙන්නේ මේක දාපු එකාමයි.:angry:

    Quote:
    Originally Posted by sriboysl

    ආණ්ඩුවට බැන්නාට හෝ ආණ්ඩු මාරුකලාට පළක් වෙන්නේ නැත.

    1095625-Clipart-Silhouetted-Dogs-Barking-Under-A-Crescent-Moon-Black-And-White-Woodcut-Royalty-Free-Vector-Illustration.jpg

    වචන අටක වාක්‍යකට බයවී බලු රැලක් හදට බිරෑ තරමක්!!!:P:P:lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහින්දට කඩේ යනකං නුබ නම් අනාත නොවේ.:yes:

    50-Cent-Happy-cr-Johnny-Nunez-June-2007-640.jpg
    මූ හිතන් ඉන්නෙ අපි මේ කැගහන්නෙ බිල ගෙවාගන්න බැරුව කියලා.. අනෙ හුකෙ ශ්‍රිබොයි.. තිබුන පලියට කියන කියන ගනන් ගෙවන්න අපිට පිස්සු නැ. එහෙමයි කියලා අපි මීටර් බලාගෙන ඉතුරු කරන්නෙත් නැ අනුන්ගෙ පව් වලට..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    රට හූරගෙන කන සොර දෙටු මහින්දට බණින අපට බල්ලන් යැයි ආමන්ත්‍රණය කරන්නේ කිමද ඔබ?

    mj-laughing.gif
    මේයාගෙ ස්වාමියාට අපි බල්ලා කිව්වම මෙයාගෙ තත්වෙ මොකක්ද? ඒකනෙ ඔය අවුල.. කොච්චරවත් හදක් ගැන කියනවා.. මුගෙ මහ එකාගේ බෙබි හදට රොකට් යවන්න මූවත් ගනිද දන්නෙ නැ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Quote:
    Originally Posted by sriboysl

    ආණ්ඩුවට බැන්නාට හෝ ආණ්ඩු මාරුකලාට පළක් වෙන්නේ නැත.

    1095625-Clipart-Silhouetted-Dogs-Barking-Under-A-Crescent-Moon-Black-And-White-Woodcut-Royalty-Free-Vector-Illustration.jpg

    වචන අටක වාක්‍යකට බයවී බලු රැලක් හදට බිරෑ තරමක්!!!:P:P:lol::lol:

    ඔබ ඔය කියන බලු රැලවත් නොසීටින්න මේ රට අර කාලකණ්නි මහින්ද සොර දෙටුවා විසින් චීනෙට සහ ඉන්දියාවට විකුණා අවසන්ය.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Quote:
    Originally Posted by sriboysl

    ආණ්ඩුවට බැන්නාට හෝ ආණ්ඩු මාරුකලාට පළක් වෙන්නේ නැත.

    වචන අටක වාක්‍යකට බයවී බලු රැලක් හදට බිරෑ තරමක්!!!:P:P:lol::lol:

    අපි බිරුවමයි කියමුකො.. ඒක නම්බුයි ඔයි, පස්චාත් බාගය මහ එකාට දවස ගානේ දෙනවට වඩා..