පෞද්ගලික විශ්වවිද්‍යාල (Private Universities) !!!!!!!!!!!!!!

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    "මේ පවුල්වල ළමයින්ට තියෙන හොඳම විකල්පය තමයි උසස්පෙළ හොඳට සමත් වෙලා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන එක. එහෙම බැරිවුණොත් ශිෂ්‍ය ණය මුදලක් හරි අරගෙන පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්න පුලුවන් (ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමවත්ව ඇති කළොත්). කොහොම වුණත් තමන්ගේ ආර්ථික තත්ත්වය අනුව තමන්ට අහිමි වෙච්ච ප්‍රතිලාභ ආර්ථික තත්ත්වය අතින් යහපත් තත්ත්වයක ඉන්න ළමයෙක්ටත් අහිමි වෙන්න ඕනෙයි කියලා විශ්වාස කරන එක අසාධාරණයි."

    ඔය කතාව සහතික ඇත්ත. විරුද්ධ වෙන්න අනෙකුත් හේතු 100ක් පෙන්නුවත් ඇත්තම හේතුව තමයි කුහක කම. JVP අදහස්... ජෙප්පෝ කැම්පස් වල නවක වදයේදී කරන්නෙත් හොඳට කාල, ඇඳල ඉන්න උන්ටත් හිගන්නෝ වගේ ඉන්න කියන එකනේ.

    බාහිර පෙනුමෙන් මිනිස්සු මැනීම 100% සාර්ථක ක්‍රමයක් නොවෙතත් බලපන් ඔය ටීවී වල කතා කරන ජෙප්පන්ගේ හැටි. නිකන් කාන්තාරේ පලගැන්ටියෝ වගේ. නන්දන ගුණහිලක කියන එකාගේ එහෙම බලපන්කො මූනේ හැටි, කුහක කම දෝරේ ගලනවා.

    හැබැයි මචන් රැකියාවක් කරලා ගෙවන්න දෙන පොලී රහිත හෝ ඉතාම අඩු පොලී ශිෂ්‍ය ණය ක්‍රම නම් ලංකාවේ තාම නැහැ.

    Source : Bloggadol

    pera_1.jpg

    1) ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්න නේද යන්නේ?

    ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල අමුතුවෙන් ආරම්භ කරන්න දෙයක් නැහැ. දැනටත් තොරතුරු තාක්ෂණය වගේ ක්ෂේත්‍ර වල රජයේ උපාධි පාඨමාලා වලටත් වඩා පෞද්ගලික උපාධි පාඨමාලා ගණන වැඩියි.

    2) පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැනීමෙන් රජයේ විශ්ව විද්‍යාල වල උපාධියට ඇති පිළිගැනීම නැතිවෙයිද?

    මේ ප්‍රශ්නෙට උත්තර විදිහට මම මෙච්චරකල් දැක්කෙම අන්ත දෙකක උත්තර. කට්ටියක් කියනවා මේකෙන් රජයේ විශ්ව විද්‍යාල වල පල්ලට යනවයි කියලා. අනිත් කට්ටිය කියන්නේ එහෙම දෙයක් කිසිසේත්ම වෙන්නෙ නෑ කියලා. ඒත් මම හිතන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මාට පස්සේ රජයේ විශ්ව විද්‍යාල වලට යන කලදසාව තීරණය වෙන්නේ රජය මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණය මත බව. ඒ අනුව රජය කරන්න ඕනේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන ගමන්ම රජයේ විශ්ව විද්‍යාලත් ඒ සමානව දියුණු කිරීමයි. කවදාහරි රජයේ විශ්ව විද්‍යාලවලට වඩා පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ තත්ත්වයකට ආවොත් දැනට පවතින රජයේ විශ්ව විද්‍යාලවල පද්ධතිය කඩා වැටෙන්න පුලුවන්.

    3) පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් අයකරන අධික මුදල් ප්‍රමාණය නිසා දුප්පත් ළමයින්ට ඒවයේ ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ.

    මේ කතාව තරමක් ඇත්ත. ඒත් ඉතිං පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්නේ ලාබ ලැබීමේ අරමුණින් මිසක් දුප්පත් ළමයින්ට උගන්නන අරමුණෙන් නෙවෙයි.

    දැනට පවතින තත්ත්වය අනුව ගොඩක් සල්ලි තියෙන උදවිය ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නෙ නැතිව උසස්පෙළ ඉවරවුණ ගමන් විදේශගත වෙනවා. ඉතිං පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇතිකිරීමෙන් ඔවුන්ට පුලුවන් වෙනවා මේ රටේ ඉඳන්ම අධ්‍යාපනය ලබන්න. ඒ වගේම ඔය කියපු කට්ටියට වඩා ටිකක් අඩුවෙන් මුදල් හදල් තියෙන, ළමයි රට යවන්න අමාරු කට්ටියටත් එතකොට පුලුවන් වෙනවා තමන්ගෙ දරුවන්ව මේ රටේ තියාගෙන අධ්‍යාපනය ලබා දෙන්න.

    ඒ වගේම කියන්න ඕනෙ දැනට මේ රටේ තියෙන ගොඩක් පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනය ලබන්න මහා ලොකු මුදල් කන්දරාවක් තියෙන්න ඕනෙ නෑ.

    එතකොට ගොඩක්ම දුප්පත් පවුල් වල ළමයි මොකද කරන්නෙ?

    මේ පවුල්වල ළමයින්ට තියෙන හොඳම විකල්පය තමයි උසස්පෙළ හොඳට සමත් වෙලා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන එක. එහෙම බැරිවුණොත් ශිෂ්‍ය ණය මුදලක් හරි අරගෙන පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්න පුලුවන් (ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමවත්ව ඇති කළොත්). කොහොම වුණත් තමන්ගේ ආර්ථික තත්ත්වය අනුව තමන්ට අහිමි වෙච්ච ප්‍රතිලාභ ආර්ථික තත්ත්වය අතින් යහපත් තත්ත්වයක ඉන්න ළමයෙක්ටත් අහිමි වෙන්න ඕනෙයි කියලා විශ්වාස කරන එක අසාධාරණයි.

    4) පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් මුදල් තියෙන ඕනෙම කෙනෙකුට ලේසියෙන්ම උපාධිය ගන්න පුලුවන් (උපාධි කඩ)

    මේක සමාජයේ මුල් බැසගත්ත බොරු අදහසක්. ඕනෙම අධ්‍යාපන ආයතනයක පැවැත්ම රඳා පවතින්නේ එයින් ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මත. ඒ නිසා මගේ අදහස රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ගුණාත්මකභාවයේ ලොකු වෙනසක් තියෙන එකක් නෑ කියලා. කොහොම වුණත් වෙනම ආයතනයක් පත් කිරීම තුලින් පෞද්ගලික විශ්ව විද්‍යාල වල විතරක් නෙවෙයි, දැනට රජයේ විශ්ව විද්‍යාල වල පවතින ගුණාත්මක බවත් ඉහළ නැංවීම රජයේ වගකීමක්.

    5) රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ රටේ බුද්ධිමත්ම ළමයි. ඒවට යන්න බැරිවුණ අය මෝඩයෝ

    මේකනම් කොහෙත්ම පිළිගන්න අමාරුයි. රටේ ඉන්න හොඳම මොළ ටික රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න බව ඇත්ත. ඒත් රජයේ විශ්ව විද්‍යාලවලට තේරෙන සමහර ළමයින්ට වඩා බුද්ධියෙන් වැඩි, ඒවාට තේරී පත්වෙන්න බැරිවෙච්ච ළමයි ඉන්නවා. මොකද පැය තුනක විභාග ප්‍රශ්න පත්තරේකින් ළමයෙක්ගේ බුද්ධිය හරියට මනින්න බැහැ. උදාහරණයක් විදිහට මම හදාරපු උපාධිය ගත්තොත්, බැච් එකේ මුල් ස්ථාන වලට පත්වුණ ළමයින්ගෙන් බහුතරයක් බෝට්ටු වලින් ආපු කට්ටිය. වැඩි ඉසෙඩ් අගයක් අරගෙන නැවෙන් ආපු ගොඩක් ළමයින්ගෙ ප්‍රථිපල අර ළමයින්ට වඩා අඩුයි.

    6) රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ කරදරකාරයින්. මුන් ඉගෙන ගන්නෙත් නෑ, අනිත් ළමයින්ට ඉගෙනගන්න දෙන්නෙත් නෑ.

    මේක තමයි ලොකුම මිත්‍යාව. රජයේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයෝ කියන්නේ ඔයාලා ටීවී එකෙන් උද්ඝෝෂණය කරනවා දකින සුලුතරය නෙවෙයි. රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න බහුතරයක් ශිෂ්‍යයෝ ඉගෙන ගන්න කැමති, ඉගෙන ගැනීම අවශ්‍ය, ඒ වෙනුවෙන් බොහෝ කැපවෙන පිරිසක්. ඒත් කවුරුහරි සුලු පිරිසක් කලබල කරපු ගමන් සමහර මාධ්‍ය ඒවා මාකට් කරන්න ලේසි නිසා උලුප්පලා පෙන්නනවා.

    අනික විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ හැසිරීම සහ ක්‍රියා කලාපය විශ්ව විද්‍යාලය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට පේරාදෙණියේ සහ කොළඹ ශිෂ්‍යයන්ගේ ක්‍රියා කලාපය (බොහෝවිට) වෙනස් ස්වරූපයක් ගන්නවා. ඒ වගේම විද්‍යා පීඨයක් සහ ශාස්ත්‍ර පීඨයක් ගත්තොත් ඒ දෙකේ සිසුන්ගේ හැසිරීම් රටාව වෙනස්. ඒ හින්දා මේ ප්‍රශ්නයේදී සුලු පිරිසක් හඳුන්වන්න පුලුල් ක්ෂේත්‍රයක් ආවරණය වෙන “රජයේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයා“ යන ආමන්ත්‍රණය යෙදීමත් සුදුසු නැහැ (මම මේ යෙදීම භාවිතා කළේ නිතර දෙවේලේ යෙදෙන ආමන්ත්‍රණය නිසා).

    7) රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍යයන්ට දේශපාලනය කරන්න හොඳ නැද්ද?

    රජයේ විතරක් නෙවෙයි, පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍යයන් පවා වැඩිහිටියන් නිසා දේශපාලනයේ යෙදෙන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. ඒත් දේශපාලනය අධ්‍යාපනය එක්ක පටලවා නොගන්නා එක ශිෂ්‍යයන්ගේ වගකීමක්.

    8) නිදහස් අධ්‍යාපනය ඕනෙ නැද්ද?

    නිදහස් අධ්‍යාපනය නිසා රටේ ජනතාවට ලැබී තියෙන අවස්ථා සහ ප්‍රතිලාභ අනුව බලද්දි නිදහස් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම තව දුරටත් තිබිය යුතුයි. ඒත් ඒ අවස්ථාව අහිමි වෙච්ච සිසුන්ට අධ්‍යාපනය තව දුරටත් ලබන්න පෞද්ගලික විශ්ව විද්‍යාලවලත් ඇති කළ යුතුයි. ඒත් ඒ නිදහස් අධ්‍යාපනය නැති කරලා නෙවෙයි. නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබපු අය විදිහට රත්ගමයා ඇතුලු “පේරා“ කට්ටියට විතරක් නෙවෙයි, අනිත් අයටත් ඒ ගැන ආදරයක් තියෙනවා.

    9) ඇත්තටම තියෙන ප්‍රශ්නය

    සුලුතරයක් වර්තමාන සිසුන්ට - ඇත්තටම නිදහස් අධ්‍යාපනය ගැන තියෙන කැක්කුම

    බහුතරයක් වර්තමාන සිසුන්ට - තව පිරිසක් තමන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබයි, තමන්ට තරඟයක් වෙයි, තමන්ගේ රැකියා අවස්ථා ටික ඩැහැගනියි, ක්ෂේත්‍රෙය් තමන්ට ඇති ඒකමතික/ නිෂේධ බලය නැතිවෙයි, තමන්ගේ උපාධියට සමාජයේ දැනට තියෙන පිළිගැනීම අඩුවෙයි කියලා තියෙන කුහකකම සහ බය.

    සිසුන් මෙහෙයවන අයට - කල දුටු කල වල ඉහගැනීමේ දේශපාලන අභිමතාර්ථ.
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    ow A/L kiyanne eka kramayak witharayi........ habayi e krame waradi... ee krame hari nan ada oya campus wala thiyena prashan walin sahena prashna thogayak nathiwenna thibba....

    wada honda mokakda kiyala man danne naa...... habayi warada thiyenne Campus wala seats nathi kama nisa A/L exam eka onawata wada amaru karala lamainawa halana ekeyi.............

    mata kalin umba kiyapwan hariyata post eka.....

    Result aduda wadida kiyala maninne A/L walinda? lolz....... mekata uththara diyan.......

    ehenan oya uncle ehema kiyanna aththe hithe katha kamata... oya wage gothayo thama lankawe inne.... puluwan nan unlce gen ahapan suddo unge campus gana kohomada katha karanne kiyala...!

    anika university eke ranking eka adu wadi una kiyala field eke job hoya ganna bari wenawada gono..?

    uba kiyanawa AL walin maninna bahalu.wena kramayak ahuwama danneth nahalu.. ane mnawada bn me balansha katha :rofl::rofl: prayogikawa karanna puluwan deyak kiyapanko.prayogikawa karanna puluwan de tamai exam eka.

    uba kiyanawanan AL walin maninna baha kiyala ,ubata puluwan wenna ona manina wena kramayak kiyanna.eka kiyanna barinam uba oya kiyana dewal wala terumak tiyenawada? ubala oya maninna kata karanne molen newei,salli walin witarai..ekai ubata oka kianna bari.. eka tamai atta.

    ubata molen mainna widiyak na.salli tamai ekama krame.. :yes::yes:

    ethakota kiyapan salli walin manina eka sadaranada kiyala.me rat bahutarayak inne adu adayam laabhiyo..

    gothayoo ee uncle me rate idan ee ratawal gana thousand talks dena ekek newei uba wage.. ee rateth tatwe danna mulu pawlama ehe stheera padinchi wela inna aya. ekai ee manussaya kiyapu deyak kiwwe..uba loke hama ratak ganama dannawane jeewiteta paya gahala nathath..ane hukee... :rofl::rofl:

    ube diwa deke katha hodinma penawa ne me rank katawen..ubalamane issellama adala ganne mehe rajaye uni wala world rank adui,ee nisa job na,piliganeemak na kiyala.ethakota ube rank katawa borune :lol: ane ban eka deyak hariyata kiyapan kelinma,eka eka welawata eka eka dewal kiyanne natuwa.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    uba kiyanawa AL walin maninna bahalu.wena kramayak ahuwama danneth nahalu.. ane mnawada bn me balansha katha :rofl::rofl: prayogikawa karanna puluwan deyak kiyapanko.prayogikawa karanna puluwan de tamai exam eka.

    bola modayo man A/L exam eke guna aguna kiyanna tharan professional kenek neme... habayi man umbata kiwwa waradda thiyenne kothanada kiyala.... menna mehema....
    habayi warada thiyenne Campus wala seats nathi kama nisa A/L exam eka onawata wada amaru karala lamainawa halana ekeyi.............
    umba eka balalath wakye mul kalla witharak damma ekenma penawa umbata kata uththara nathi wechcha bawa......

    umbala wage moda ugaththu nisa thama rata ada me wage wela thiyenne..... gothaya.....

    anika mage deweni prashne une... buddhi mattama manina minuma A/L witharada kiyana ekayi.. ekata uthhtara deepan....

    ethakota kiyapan salli walin manina eka sadaranada kiyala.me rat bahutarayak inne adu adayam laabhiyo..

    onna umbata Economics baha kiyala man kiwwe nikamatada...? Yako adu gane paththareka desha palana sanwadayak wath balapan... ape rate duppath un inna 7% wadima unoth 15%..... hok hok.....

    gothayoo ee uncle me rate idan ee ratawal gana thousand talks dena ekek newei uba wage.. ee rateth tatwe danna mulu pawlama ehe stheera padinchi wela inna aya. ekai ee manussaya kiyapu deyak kiwwe..uba loke hama ratak ganama dannawane jeewiteta paya gahala nathath..ane hukee... :rofl::rofl:

    ane gono man umbawage lin madiyek newe........ anika tho hithuwada umbalage uncle England wala istheera padinchi karayek wechcha paliyata uuu thama okkoma danne api danne naa kiyala... nikan pala yan gas gothayo yanna.....

    ube diwa deke katha hodinma penawa ne me rank katawen..ubalamane issellama adala ganne mehe rajaye uni wala world rank adui,ee nisa job na,piliganeemak na kiyala.ethakota ube rank katawa borune :lol: ane ban eka deyak hariyata kiyapan kelinma,eka eka welawata eka eka dewal kiyanne natuwa.

    koheda oyi man kiwwe lankawe uni wala rank adu nisa jobs naha kiyala.... umba heenenda dodawanne..? :P oya wage manasgatha thiyenne umbe oluwe anna eka therun ganin...... tution eke wahalen pita loke dakapu nathi umbath ekka wada karanawata mata ganna one..... :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    "මේ පවුල්වල ළමයින්ට තියෙන හොඳම විකල්පය තමයි උසස්පෙළ හොඳට සමත් වෙලා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන එක. එහෙම බැරිවුණොත් ශිෂ්‍ය ණය මුදලක් හරි අරගෙන පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්න පුලුවන් (ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමවත්ව ඇති කළොත්). කොහොම වුණත් තමන්ගේ ආර්ථික තත්ත්වය අනුව තමන්ට අහිමි වෙච්ච ප්‍රතිලාභ ආර්ථික තත්ත්වය අතින් යහපත් තත්ත්වයක ඉන්න ළමයෙක්ටත් අහිමි වෙන්න ඕනෙයි කියලා විශ්වාස කරන එක අසාධාරණයි."

    ඔය කතාව සහතික ඇත්ත. විරුද්ධ වෙන්න අනෙකුත් හේතු 100ක් පෙන්නුවත් ඇත්තම හේතුව තමයි කුහක කම. JVP අදහස්... ජෙප්පෝ කැම්පස් වල නවක වදයේදී කරන්නෙත් හොඳට කාල, ඇඳල ඉන්න උන්ටත් හිගන්නෝ වගේ ඉන්න කියන එකනේ.

    බාහිර පෙනුමෙන් මිනිස්සු මැනීම 100% සාර්ථක ක්‍රමයක් නොවෙතත් බලපන් ඔය ටීවී වල කතා කරන ජෙප්පන්ගේ හැටි. නිකන් කාන්තාරේ පලගැන්ටියෝ වගේ. නන්දන ගුණහිලක කියන එකාගේ එහෙම බලපන්කො මූනේ හැටි, කුහක කම දෝරේ ගලනවා.

    හැබැයි මචන් රැකියාවක් කරලා ගෙවන්න දෙන පොලී රහිත හෝ ඉතාම අඩු පොලී ශිෂ්‍ය ණය ක්‍රම නම් ලංකාවේ තාම නැහැ.

    :yes::yes::yes::yes::yes: sahathika aththa............. kedinaka ho nisi baladarayange das wiwarawee ape sisunge duk karada iwarayakma wewa!
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    Source : Bloggadol

    pera_1.jpg

    1) ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්න නේද යන්නේ?

    ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල අමුතුවෙන් ආරම්භ කරන්න දෙයක් නැහැ. දැනටත් තොරතුරු තාක්ෂණය වගේ ක්ෂේත්‍ර වල රජයේ උපාධි පාඨමාලා වලටත් වඩා පෞද්ගලික උපාධි පාඨමාලා ගණන වැඩියි.

    2) පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැනීමෙන් රජයේ විශ්ව විද්‍යාල වල උපාධියට ඇති පිළිගැනීම නැතිවෙයිද?

    මේ ප්‍රශ්නෙට උත්තර විදිහට මම මෙච්චරකල් දැක්කෙම අන්ත දෙකක උත්තර. කට්ටියක් කියනවා මේකෙන් රජයේ විශ්ව විද්‍යාල වල පල්ලට යනවයි කියලා. අනිත් කට්ටිය කියන්නේ එහෙම දෙයක් කිසිසේත්ම වෙන්නෙ නෑ කියලා. ඒත් මම හිතන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මාට පස්සේ රජයේ විශ්ව විද්‍යාල වලට යන කලදසාව තීරණය වෙන්නේ රජය මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණය මත බව. ඒ අනුව රජය කරන්න ඕනේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන ගමන්ම රජයේ විශ්ව විද්‍යාලත් ඒ සමානව දියුණු කිරීමයි. කවදාහරි රජයේ විශ්ව විද්‍යාලවලට වඩා පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ තත්ත්වයකට ආවොත් දැනට පවතින රජයේ විශ්ව විද්‍යාලවල පද්ධතිය කඩා වැටෙන්න පුලුවන්.

    3) පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් අයකරන අධික මුදල් ප්‍රමාණය නිසා දුප්පත් ළමයින්ට ඒවයේ ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ.

    මේ කතාව තරමක් ඇත්ත. ඒත් ඉතිං පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්නේ ලාබ ලැබීමේ අරමුණින් මිසක් දුප්පත් ළමයින්ට උගන්නන අරමුණෙන් නෙවෙයි.

    දැනට පවතින තත්ත්වය අනුව ගොඩක් සල්ලි තියෙන උදවිය ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නෙ නැතිව උසස්පෙළ ඉවරවුණ ගමන් විදේශගත වෙනවා. ඉතිං පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇතිකිරීමෙන් ඔවුන්ට පුලුවන් වෙනවා මේ රටේ ඉඳන්ම අධ්‍යාපනය ලබන්න. ඒ වගේම ඔය කියපු කට්ටියට වඩා ටිකක් අඩුවෙන් මුදල් හදල් තියෙන, ළමයි රට යවන්න අමාරු කට්ටියටත් එතකොට පුලුවන් වෙනවා තමන්ගෙ දරුවන්ව මේ රටේ තියාගෙන අධ්‍යාපනය ලබා දෙන්න.

    ඒ වගේම කියන්න ඕනෙ දැනට මේ රටේ තියෙන ගොඩක් පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනය ලබන්න මහා ලොකු මුදල් කන්දරාවක් තියෙන්න ඕනෙ නෑ.

    එතකොට ගොඩක්ම දුප්පත් පවුල් වල ළමයි මොකද කරන්නෙ?

    මේ පවුල්වල ළමයින්ට තියෙන හොඳම විකල්පය තමයි උසස්පෙළ හොඳට සමත් වෙලා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන එක. එහෙම බැරිවුණොත් ශිෂ්‍ය ණය මුදලක් හරි අරගෙන පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්න පුලුවන් (ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමවත්ව ඇති කළොත්). කොහොම වුණත් තමන්ගේ ආර්ථික තත්ත්වය අනුව තමන්ට අහිමි වෙච්ච ප්‍රතිලාභ ආර්ථික තත්ත්වය අතින් යහපත් තත්ත්වයක ඉන්න ළමයෙක්ටත් අහිමි වෙන්න ඕනෙයි කියලා විශ්වාස කරන එක අසාධාරණයි.

    4) පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් මුදල් තියෙන ඕනෙම කෙනෙකුට ලේසියෙන්ම උපාධිය ගන්න පුලුවන් (උපාධි කඩ)

    මේක සමාජයේ මුල් බැසගත්ත බොරු අදහසක්. ඕනෙම අධ්‍යාපන ආයතනයක පැවැත්ම රඳා පවතින්නේ එයින් ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මත. ඒ නිසා මගේ අදහස රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ගුණාත්මකභාවයේ ලොකු වෙනසක් තියෙන එකක් නෑ කියලා. කොහොම වුණත් වෙනම ආයතනයක් පත් කිරීම තුලින් පෞද්ගලික විශ්ව විද්‍යාල වල විතරක් නෙවෙයි, දැනට රජයේ විශ්ව විද්‍යාල වල පවතින ගුණාත්මක බවත් ඉහළ නැංවීම රජයේ වගකීමක්.

    5) රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ රටේ බුද්ධිමත්ම ළමයි. ඒවට යන්න බැරිවුණ අය මෝඩයෝ

    මේකනම් කොහෙත්ම පිළිගන්න අමාරුයි. රටේ ඉන්න හොඳම මොළ ටික රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න බව ඇත්ත. ඒත් රජයේ විශ්ව විද්‍යාලවලට තේරෙන සමහර ළමයින්ට වඩා බුද්ධියෙන් වැඩි, ඒවාට තේරී පත්වෙන්න බැරිවෙච්ච ළමයි ඉන්නවා. මොකද පැය තුනක විභාග ප්‍රශ්න පත්තරේකින් ළමයෙක්ගේ බුද්ධිය හරියට මනින්න බැහැ. උදාහරණයක් විදිහට මම හදාරපු උපාධිය ගත්තොත්, බැච් එකේ මුල් ස්ථාන වලට පත්වුණ ළමයින්ගෙන් බහුතරයක් බෝට්ටු වලින් ආපු කට්ටිය. වැඩි ඉසෙඩ් අගයක් අරගෙන නැවෙන් ආපු ගොඩක් ළමයින්ගෙ ප්‍රථිපල අර ළමයින්ට වඩා අඩුයි.

    6) රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ කරදරකාරයින්. මුන් ඉගෙන ගන්නෙත් නෑ, අනිත් ළමයින්ට ඉගෙනගන්න දෙන්නෙත් නෑ.

    මේක තමයි ලොකුම මිත්‍යාව. රජයේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයෝ කියන්නේ ඔයාලා ටීවී එකෙන් උද්ඝෝෂණය කරනවා දකින සුලුතරය නෙවෙයි. රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න බහුතරයක් ශිෂ්‍යයෝ ඉගෙන ගන්න කැමති, ඉගෙන ගැනීම අවශ්‍ය, ඒ වෙනුවෙන් බොහෝ කැපවෙන පිරිසක්. ඒත් කවුරුහරි සුලු පිරිසක් කලබල කරපු ගමන් සමහර මාධ්‍ය ඒවා මාකට් කරන්න ලේසි නිසා උලුප්පලා පෙන්නනවා.

    අනික විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ හැසිරීම සහ ක්‍රියා කලාපය විශ්ව විද්‍යාලය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට පේරාදෙණියේ සහ කොළඹ ශිෂ්‍යයන්ගේ ක්‍රියා කලාපය (බොහෝවිට) වෙනස් ස්වරූපයක් ගන්නවා. ඒ වගේම විද්‍යා පීඨයක් සහ ශාස්ත්‍ර පීඨයක් ගත්තොත් ඒ දෙකේ සිසුන්ගේ හැසිරීම් රටාව වෙනස්. ඒ හින්දා මේ ප්‍රශ්නයේදී සුලු පිරිසක් හඳුන්වන්න පුලුල් ක්ෂේත්‍රයක් ආවරණය වෙන “රජයේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයා“ යන ආමන්ත්‍රණය යෙදීමත් සුදුසු නැහැ (මම මේ යෙදීම භාවිතා කළේ නිතර දෙවේලේ යෙදෙන ආමන්ත්‍රණය නිසා).

    7) රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍යයන්ට දේශපාලනය කරන්න හොඳ නැද්ද?

    රජයේ විතරක් නෙවෙයි, පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍යයන් පවා වැඩිහිටියන් නිසා දේශපාලනයේ යෙදෙන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. ඒත් දේශපාලනය අධ්‍යාපනය එක්ක පටලවා නොගන්නා එක ශිෂ්‍යයන්ගේ වගකීමක්.

    8) නිදහස් අධ්‍යාපනය ඕනෙ නැද්ද?

    නිදහස් අධ්‍යාපනය නිසා රටේ ජනතාවට ලැබී තියෙන අවස්ථා සහ ප්‍රතිලාභ අනුව බලද්දි නිදහස් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම තව දුරටත් තිබිය යුතුයි. ඒත් ඒ අවස්ථාව අහිමි වෙච්ච සිසුන්ට අධ්‍යාපනය තව දුරටත් ලබන්න පෞද්ගලික විශ්ව විද්‍යාලවලත් ඇති කළ යුතුයි. ඒත් ඒ නිදහස් අධ්‍යාපනය නැති කරලා නෙවෙයි. නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබපු අය විදිහට රත්ගමයා ඇතුලු “පේරා“ කට්ටියට විතරක් නෙවෙයි, අනිත් අයටත් ඒ ගැන ආදරයක් තියෙනවා.

    9) ඇත්තටම තියෙන ප්‍රශ්නය

    සුලුතරයක් වර්තමාන සිසුන්ට - ඇත්තටම නිදහස් අධ්‍යාපනය ගැන තියෙන කැක්කුම

    බහුතරයක් වර්තමාන සිසුන්ට - තව පිරිසක් තමන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබයි, තමන්ට තරඟයක් වෙයි, තමන්ගේ රැකියා අවස්ථා ටික ඩැහැගනියි, ක්ෂේත්‍රෙය් තමන්ට ඇති ඒකමතික/ නිෂේධ බලය නැතිවෙයි, තමන්ගේ උපාධියට සමාජයේ දැනට තියෙන පිළිගැනීම අඩුවෙයි කියලා තියෙන කුහකකම සහ බය.

    සිසුන් මෙහෙයවන අයට - කල දුටු කල වල ඉහගැනීමේ දේශපාලන අභිමතාර්ථ.

    TRUE :D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    [/COLOR]

    bola modayo man A/L exam eke guna aguna kiyanna tharan professional kenek neme... habayi man umbata kiwwa waradda thiyenne kothanada kiyala.... menna mehema.... [/COLOR] umba eka balalath wakye mul kalla witharak damma ekenma penawa umbata kata uththara nathi wechcha bawa......

    umbala wage moda ugaththu nisa thama rata ada me wage wela thiyenne..... gothaya.....

    anika mage deweni prashne une... buddhi mattama manina minuma A/L witharada kiyana ekayi.. ekata uthhtara deepan....

    onna umbata Economics baha kiyala man kiwwe nikamatada...? Yako adu gane paththareka desha palana sanwadayak wath balapan... ape rate duppath un inna 7% wadima unoth 15%..... hok hok.....
    [/COLOR][/COLOR]

    ane gono man umbawage lin madiyek newe........ anika tho hithuwada umbalage uncle England wala istheera padinchi karayek wechcha paliyata uuu thama okkoma danne api danne naa kiyala... nikan pala yan gas gothayo yanna.....
    [/COLOR][/COLOR]

    koheda oyi man kiwwe lankawe uni wala rank adu nisa jobs naha kiyala.... umba heenenda dodawanne..? :P oya wage manasgatha thiyenne umbe oluwe anna eka therun ganin...... tution eke wahalen pita loke dakapu nathi umbath ekka wada karanawata mata ganna one..... :P

    uba wage buruwoth ekka waada karanna matat welawa na..AL lamainge tatwe maninna hoda exam ekak newei kiyapu ubama dan kiyanawa ehema kiyanna taran uba professional nahalu.eka tamai apith kiyanne.uba professional naha kiyala api dannawa.professional natiunata ubama tamai ee katawa kiwwe..

    me eka eka welawata matha wenas karana ewunta reply karanna mata welawak na.ubata kiyanna ona okkoma parana threads wala kiyala ati.ona nan ewa balapan.nattan nikan idapan. mama ube wath wena kagewath posts wala kotasak witarak quote karala naa kohewath.tiyenawanan ehema ekak pennapan.ubai ehema quote karala ituru tikata uttara nodee idala tiyenne..

    meke aga idan mulata tawa pages 2k wtara passata ghn baluwama ona kenekuta mn kiyapu de penewi. :yes:

    uba lin madiyek newei,uba agramaha panditha bahushratha pudgalayekne.. :lol::lol: adugane uba UK wala tiyena eka uni ekakatawat paya bahala or aduma gane dakalawath tiyenawada kiyapan..awrudu 40 k witara UK idapu minihata wada uba ee rata gana dannawalune mehe idan. :lol:

    images
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    "කොහොම වුණත් තමන්ගේ ආර්ථික තත්ත්වය අනුව තමන්ට අහිමි වෙච්ච ප්‍රතිලාභ ආර්ථික තත්ත්වය අතින් යහපත් තත්ත්වයක ඉන්න ළමයෙක්ටත් අහිමි වෙන්න ඕනෙයි කියලා විශ්වාස කරන එක අසාධාරණයි."

    අනේ බන් සල්ලි මිනුමක් දාන්නේ නැතුව වැඩි වැඩියෙන් අද්යාපන අවස්ථා වැඩි කරන්න කතා කරපල්ලකෝ.
    කඩේ බඩු ගන්නවා වගේ සරල කතා කියන්නේ නැතුව. පොඩ්ඩක් මොලේ කල්පනා කරලා සරල විදිහට නැතුව ගැඹුරින් දෙයක් බලන්න පුරුදු වියන්. උඹ ගිය campus එකේ වෙන්න ඇති වැරැද්ද

    ඔය කතාව සහතික ඇත්ත. විරුද්ධ වෙන්න අනෙකුත් හේතු 100ක් පෙන්නුවත් ඇත්තම හේතුව තමයි කුහක කම. JVP අදහස්... ජෙප්පෝ කැම්පස් වල නවක වදයේදී කරන්නෙත් හොඳට කාල, ඇඳල ඉන්න උන්ටත් හිගන්නෝ වගේ ඉන්න කියන එකනේ.

    බාහිර පෙනුමෙන් මිනිස්සු මැනීම 100% සාර්ථක ක්‍රමයක් නොවෙතත් බලපන් ඔය ටීවී වල කතා කරන ජෙප්පන්ගේ හැටි. නිකන් කාන්තාරේ පලගැන්ටියෝ වගේ. නන්දන ගුණහිලක කියන එකාගේ එහෙම බලපන්කො මූනේ හැටි, කුහක කම දෝරේ ගලනවා.

    ඔව් ඔව් හරක් ට ඕනේ හරක් වගේම තඩි තණකොළ උලාකන එව්වෝ තමයි. තොපිට බොරුවට හිනාවක් දාගෙන ඉන්න SB වගේ ජරා පප්පෝ හොදායි . නිකම් විශ්වවිද්‍යාල ගැන කතා කරන තැනක පෙරපාසල් කතා කියන්නේ නැතුව හිටපන බන්.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    1) ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්න නේද යන්නේ?

    ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල අමුතුවෙන් ආරම්භ කරන්න දෙයක් නැහැ. දැනටත් තොරතුරු තාක්ෂණය වගේ ක්ෂේත්‍ර වල රජයේ උපාධි පාඨමාලා වලටත් වඩා පෞද්ගලික උපාධි පාඨමාලා ගණන වැඩියි.

    ඔව් ඔව් දැන් ලෝකයේ පිළිගත් අංක එකේ විශ්ව විද්‍යාල උපාදි ආයතන ලංකාවේ ආරම්භ වී ඇත. උදා.Sliit ,apiit,NIBM ...
    2) පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැනීමෙන් රජයේ විශ්ව විද්‍යාල වල උපාධියට ඇති පිළිගැනීම නැතිවෙයිද?

    මේ ප්‍රශ්නෙට උත්තර විදිහට මම මෙච්චරකල් දැක්කෙම අන්ත දෙකක උත්තර. කට්ටියක් කියනවා මේකෙන් රජයේ විශ්ව විද්‍යාල වල පල්ලට යනවයි කියලා. අනිත් කට්ටිය කියන්නේ එහෙම දෙයක් කිසිසේත්ම වෙන්නෙ නෑ කියලා. ඒත් මම හිතන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මාට පස්සේ රජයේ විශ්ව විද්‍යාල වලට යන කලදසාව තීරණය වෙන්නේ රජය මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණය මත බව. ඒ අනුව රජය කරන්න ඕනේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන ගමන්ම රජයේ විශ්ව විද්‍යාලත් ඒ සමානව දියුණු කිරීමයි. කවදාහරි රජයේ විශ්ව විද්‍යාලවලට වඩා පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ තත්ත්වයකට ආවොත් දැනට පවතින රජයේ විශ්ව විද්‍යාලවල පද්ධතිය කඩා වැටෙන්න පුලුවන්.

    ඔය රතු පාටින් කියපු ටිකනම් ඇත්ත.

    3) පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් අයකරන අධික මුදල් ප්‍රමාණය නිසා දුප්පත් ළමයින්ට ඒවයේ ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ.

    මේ කතාව තරමක් ඇත්ත. ඒත් ඉතිං පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්නේ ලාබ ලැබීමේ අරමුණින් මිසක් දුප්පත් ළමයින්ට උගන්නන අරමුණෙන් නෙවෙයි.

    දැනට පවතින තත්ත්වය අනුව ගොඩක් සල්ලි තියෙන උදවිය ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නෙ නැතිව උසස්පෙළ ඉවරවුණ ගමන් විදේශගත වෙනවා. ඉතිං පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇතිකිරීමෙන් ඔවුන්ට පුලුවන් වෙනවා මේ රටේ ඉඳන්ම අධ්‍යාපනය ලබන්න. ඒ වගේම ඔය කියපු කට්ටියට වඩා ටිකක් අඩුවෙන් මුදල් හදල් තියෙන, ළමයි රට යවන්න අමාරු කට්ටියටත් එතකොට පුලුවන් වෙනවා තමන්ගෙ දරුවන්ව මේ රටේ තියාගෙන අධ්‍යාපනය ලබා දෙන්න.

    අද්‍යාපනය සඳහා පිට රට වලට ආදී යන අදායම ලංකාවට කුරක්කන් ආනයනය කරන්නට යන මුදල හා අසන්න වශයෙන් සමාන අගයකි. මුහුදින් වට වුනු ලංකාවට වාර්ෂිකව ආනයනය කරන මාළු සඳහා වියදම මිට වඩා ඉතා විශාල අගයක් වෙයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    uba wage buruwoth ekka waada karanna matat welawa na..AL lamainge tatwe maninna hoda exam ekak newei kiyapu ubama dan kiyanawa ehema kiyanna taran uba professional nahalu.eka tamai apith kiyanne.uba professional naha kiyala api dannawa.professional natiunata ubama tamai ee katawa kiwwe..

    bola achcho mage neme ban umbe thama boorukama penne methana comment koranakota...... man umbata pahadiliwa kiwwa A/L wibhage waradda thiyenne kothanada kiyala... ee waradda dakinna Education field eka gana maha loku danumak one naa.... habayi umba mata baninawa A/L walata wikalpayak kiyann nathuwa A/L wala waradi penna nawa kiyala....

    umbama hithala bapalan eka hariyata mechanic kenek wahanayaka waraddak pennuwama umba uuta aluthen ee wenuwata wahanayak design karanna kiyanawa wage wadak........

    tiyenawanan ehema ekak pennapan.ubai ehema quote karala ituru tikata uttara nodee idala tiyenne..

    wadi dura yanna one naa.......... ara unclege case eka adila awa post eka kiyawapan man eke umbata uththara deela thiyenawa ayi Oxford, Cambridge wage uni walata hondama waddo ganne kiyala......

    onna balapan
    http://www.elakiri.lk/forum/showpost.php?p=14844455&postcount=210
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    bola achcho mage neme ban umbe thama boorukama penne methana comment koranakota...... man umbata pahadiliwa kiwwa A/L wibhage waradda thiyenne kothanada kiyala... ee waradda dakinna Education field eka gana maha loku danumak one naa.... habayi umba mata baninawa A/L walata wikalpayak kiyann nathuwa A/L wala waradi penna nawa kiyala....

    umbama hithala bapalan eka hariyata mechanic kenek wahanayaka waraddak pennuwama umba uuta aluthen ee wenuwata wahanayak design karanna kiyanawa wage wadak........

    thawath uttara deela palak natha... :dull::dull:

    wadi dura yanna one naa.......... ara unclege case eka adila awa post eka kiyawapan man eke umbata uththara deela thiyenawa ayi Oxford, Cambridge wage uni walata hondama waddo ganne kiyala......

    onna balapan
    http://www.elakiri.lk/forum/showpost.php?p=14844455&postcount=210

    dan mekath balapan.uba mn dapu reply eka neweine quot karala tiyenne..ubata ona tika witarak aran ituru tika makala quote karanawa..ubama karana ewa uba kiyanawa mama karanawa kiyala. uba oya kiyana post eka mama bageta quote karala tiyenawada kiyala apahu balapan.mn hama ekatama uttara deela tiyenawa..

    ekata witarak apahu kiyannan.eyata eyage lamai oxford / cambridge danna uwamanawak tibunada kiyala mn danne na.eka mata wadakut na.mn hitanne na ehema ekak tiyenna ati kiyala.mkada ewata hamotama yanna bari bawa ubata noterunata mn dannawa.(habai ubala nan hitan inne ee uni's walata mehe idanma enter wenna SB mama chance eka hadala dei kiyala.. lol oya dawal heenema idapalla itin.. :D)

    passe mama kiwwa ee lamai denna inna uni 2 gana.ekak mul rank 100 anika mul rank 200 tiyenawa kiyalt kiwwa.ehema welath ee uni wala tatwe madida ubata?? ubata ona oxford/cambridge ma yannda? lol uba oya heenenma ee uni 's wala igenaganin.. :rofl::rofl:

    oxfd/cmbrdge walata brito ganna bawa atta.ee brito torana krame karunakarala mata kiyapan. na ekko epa.mndannawa ube uttare.uba danne nane.. :rofl::rofl::rofl: ekane ube uttare.. :rofl::rofl::rofl::rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,794
    113
    ආශ්චර්යමත් රටක

    ape batch ekatat kenyawen kollai palasteenen kellekui kollekui import karala tyenawa.aparade mehe un 3 dekeuge chance eka.. :(

    un melo wadak karanne na. 1st semester exam eken un 3 batch eke 655 n antima 3 dena.. :dull::dull::dull:

    anduwen unta wiyadamata maseta 30000k da koheda denawalu. un eken athal aran nikan innawa.onna ohomai mehata gena WIDESHA SISUNGE hati.. :D
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පෞද්ගලික විශ්වවිද්‍යාල නරකමයි කියන්න බෑ.....
    මනා පාලනයක් ඇතුව ඒක කරන්න පුලුවන්...
    මම කතා කරන්නෙ අධ්‍යාපන කඩ ගැන නම් නෙවෙයි.....
    හැබයි ලංකාවෙ නම් ඕක පටන් ගන්න යන්නේ ඇස්.බී. ගොයිය ඇතුලු මහ එවුන්ට කොමිස් කුට්ටියක් කඩා ගන්න........
    නැතුව රටේ අධ්‍යාපනය නගා සිටුවන්න නම් ඊට කලින් කරන්න කොච්චරක් වැඩ තියෙනවද?
    නැතුව මේකද තියේන එකම අඩුපාඩුව????????

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කලයුතු අතර රජයේ විශ්වවිද්‍යාල සිසුන් සඳහාද මුදල් අයකිරීමේ ක්‍රමවේදයක් සකස් කර එම මුදල දීර්ගකාලීන ශිෂ්‍ය නය මුදලක් වශයෙන් ආපසු අයකරගනීමේ ප්‍රතිපත්තියක් සැකසිය යුතුය යන්න මාගේ පුද්ගලික අදහසයි. ඉතාමත් දක්ෂ සිසුන් සඳහා full bright scholarship වැනි දේ ලබාදියයුතුය. මෙවන් ක්‍රමවේද තුලින් රටේ දැනට ඇතිවී තිබෙන ප්‍රශ්න රැසකට විසඳුම් ලැබෙනු ඇත.

    මෙමගින් ලබ්බක් ලැබෙනු ඇත....
     
    gadola777

    Member
    Feb 26, 2013
    519
    18
    0
    kottawa
    ape kattiyata pvt hopitl ehema his mudinin piliganna puluwan.eth pvt campus walata kamathi na.pvt campus walata yanne modayo kiyanawa kathawa kiyana euwn maha modayo.mama giyeth pvt tama.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දියරකුස් කියන්නේ තනිකරම මොලේ වකූර් උන JVP කාරයෙක්. උගෙන් වැදගත් දෙයක් එලියට ගන්න බැහැ. ලොකුම ප්‍රශ්නේ තමයි මුන්ට යම්කිසි දෙයක දෙපැත්තක් බලන්න බැරි වීම. අර කොහේ හරි අහිංසක සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන බෝම්බයක් ගැහුවොත්, ඒකට හම්බයෙක් සම්බන්දයි වගේ, ලංකාවේ අද්‍යාපනය විනාශ වෙන විදියේ වැඩක් උනොත් ඒකට JVP එක සම්බන්දයි.

    JVP එක කවදාවත් මේ රට සංවර්දනය වෙනවට කැමති නැහැ. මොකද රට සංවර්දනය වුන දාට JVP එකට චන්ද නැති වෙනවා. ඒ නිසා එයාලට ඕනේ බොරුවට අපි රට බේරගන්න ඉන්නවා වගේ පෙන්නගෙන ඉන්න විතරයි. මමත් මුන්ගේ ඔය දේශනයකට සහබාගී වෙලා තියෙනවා. කියන කතා ඇත්ත. හැබැයි ප්‍රයෝගිකත්වය 0% යි. අනිත් එක තමයි එයාලගේ කතා 100% ඒකපාර්ශවිකයි. උන් කියන කතා වල තවත් පැත්තක් තියෙනවා කියල උන් කියන්නෙත් නැහැ අහගෙන ඉන්න හරක් අහන්නෙත් නැහැ, ඒ නොකියන අනිත්පැත්ත දැන ගන්නවට මුන් කැමතිත් නැහැ.

    හැබැයි මම කවදාවත් කියන්නේ නැහැ මේ ලංකාවෙන් JVP එක තුරන් කරලා දාන්න ඕනේ කියල. මොකද ඔය දෙහ්සපාලනයේ ඉන්න එකෙක්වත් අවංක නැහැ. අවංක වෙලා වැඩ කරන්නත් බැහැ ඔතනට ගියාම. ලෝකෙම තත්වය ඕකයි. ඉතින් හැම එකාම අපිට ඕනේ වෙනවා ඒ ඒ වෙලාවට. අපි මහජනතාව විදියට ඒ ඒ වෙලාවට අවශ්‍ය පැත්තට සහයෝගය දෙන්න ඕනේ.

    උදාහරණයක් විදියට කවුරු හරි මහින්දට විරුද්ධයි කියල 13 වැනි ව්‍යවස්ථාව සංශෝදනය කරනවට විරුද්ධ නම් ඌ මේ ලෝකේ දැනුමක් නැති හරකෙක්. අපි මොන පක්ෂේ මොන පාටට හේත්තු වෙලා හිටියත් හිතේ පලවෙනි තැන තියෙන්න ඕනේ රට, ජාතිය, ආගම.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නතර කරලා බොරු සන්වදට ........නොකර
    දියුණු කරලා සරසවි සිරි ලක .............පතර
    නංවාල ඒවායේ සිලබස් හැම සිප් .........සතර
    දියුණු කලොත් ප්‍රයිවට් campus කාටද ....මිතුර

    මුලුන් විකුණලා දෙන ඩිග්‍රිය .............සතට
    පසුව ලන්සු තබනවා පාසැල් ...........වෙතට
    ගොවි කම්කරුගේ දරුවන් නැහැ ......ඉදිරියට
    එකලට සොයන්පොෂිත වෙයි ඉදිරි ........රට

    කොල්ලනි එළකිරියේ ඩිංගක් ...........හිතපන්
    රට යන අතද ඇස ඇරලා ...............බලපන්
    ඇත එපිට දරුවන් ගැන ................සිතාපන්
    නිදහස් සිප් සතට නිග්ග්‍රහ ..........නොකරපන්

    මෙතන ඉන්න මිතුරන් බැලුවම .......ගැනලා
    හිතෙනවා මෙමට යහමින් ඇති ය .....කියලා
    එනමුදු පුතේ සමහර සිතුවිලි ...........දැකලා
    නිදහස් සිපත් ලගදීම යනවා ............මැරිලා

    එදවස නිසැක ලෙස අප හට ලග .......වෙතේ
    සරසවි කොල්ලෝ හන්දා එය පමා .....වෙතේ
    තිබුනොත් සවිය දෙන්නට වෙර පමා ....නැතේ
    උද්ගෝෂණය කවදද තැන මමත් .........එතේ :sorry::sorry::sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දියරකුස් කියන්නේ තනිකරම මොලේ වකූර් උන JVP කාරයෙක්. උගෙන් වැදගත් දෙයක් එලියට ගන්න බැහැ. ලොකුම ප්‍රශ්නේ තමයි මුන්ට යම්කිසි දෙයක දෙපැත්තක් බලන්න බැරි වීම. අර කොහේ හරි අහිංසක සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන බෝම්බයක් ගැහුවොත්, ඒකට හම්බයෙක් සම්බන්දයි වගේ, ලංකාවේ අද්‍යාපනය විනාශ වෙන විදියේ වැඩක් උනොත් ඒකට JVP එක සම්බන්දයි.

    JVP එක කවදාවත් මේ රට සංවර්දනය වෙනවට කැමති නැහැ. මොකද රට සංවර්දනය වුන දාට JVP එකට චන්ද නැති වෙනවා. ඒ නිසා එයාලට ඕනේ බොරුවට අපි රට බේරගන්න ඉන්නවා වගේ පෙන්නගෙන ඉන්න විතරයි. මමත් මුන්ගේ ඔය දේශනයකට සහබාගී වෙලා තියෙනවා. කියන කතා ඇත්ත. හැබැයි ප්‍රයෝගිකත්වය 0% යි. අනිත් එක තමයි එයාලගේ කතා 100% ඒකපාර්ශවිකයි. උන් කියන කතා වල තවත් පැත්තක් තියෙනවා කියල උන් කියන්නෙත් නැහැ අහගෙන ඉන්න හරක් අහන්නෙත් නැහැ, ඒ නොකියන අනිත්පැත්ත දැන ගන්නවට මුන් කැමතිත් නැහැ.

    හැබැයි මම කවදාවත් කියන්නේ නැහැ මේ ලංකාවෙන් JVP එක තුරන් කරලා දාන්න ඕනේ කියල. මොකද ඔය දෙහ්සපාලනයේ ඉන්න එකෙක්වත් අවංක නැහැ. අවංක වෙලා වැඩ කරන්නත් බැහැ ඔතනට ගියාම. ලෝකෙම තත්වය ඕකයි. ඉතින් හැම එකාම අපිට ඕනේ වෙනවා ඒ ඒ වෙලාවට. අපි මහජනතාව විදියට ඒ ඒ වෙලාවට අවශ්‍ය පැත්තට සහයෝගය දෙන්න ඕනේ.

    උදාහරණයක් විදියට කවුරු හරි මහින්දට විරුද්ධයි කියල 13 වැනි ව්‍යවස්ථාව සංශෝදනය කරනවට විරුද්ධ නම් ඌ මේ ලෝකේ දැනුමක් නැති හරකෙක්. අපි මොන පක්ෂේ මොන පාටට හේත්තු වෙලා හිටියත් හිතේ පලවෙනි තැන තියෙන්න ඕනේ රට, ජාතිය, ආගම.

    JVP කාරයෝ නැත්තන් මේ රටේ වෙන වැරදි මොනවද කියලවත් උබලට දන ගන්න ලැබෙන නැහැ....පොඩ්ඩක් බලපන් පාර්ලිමේන්තු කතා දිහා ....උබට තේරෙයි රට කරන එවුන් ඒවා කරන්න plan කරන විදිහ ....උබ ඇස් අරගෙනද ලංකාවේ ඉන්නේ.....අනික නිකන් සමජවාධි අදහසක් කිවුව පලියට මිනිහෙක්ව JVP කියල හංවඩු ගහන උඹේ මොලේ තරම හොදට පේනවා....

    JVP කාරයෝ සුනාමි සහන මණ්ඩලේට කැමති වෙලා හිටියනම් ....මහරජා යුද්දේ ලස්සනට කරන හැටි බලන්න තිබුණා ....උබලා ඉතින් ඒවා ගැන මොනවද දන්නේ නේද....

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ape kattiyata pvt hopitl ehema his mudinin piliganna puluwan.eth pvt campus walata kamathi na.pvt campus walata yanne modayo kiyanawa kathawa kiyana euwn maha modayo.mama giyeth pvt tama.

    බලපන් උබේ උදහරනෙම අරන් ඒවගේ ඉන්න නර්ස් ලගේ කොලිටි එක.....නිකන් O/L ලිවුවනම් ඇති හොස්පිටල් එකේ නර්ස් කෙනෙක්.....ඩොකලත් ඔක්කොම general හොස්පිටල් වල වැඩ කරන අය ...උබ දන්නවද ය කිරීම කොහොමද කියලා (75000 per day in ICU )....අනික වැඩේ කෙලවෙනවා වගේ දැනුනහම ශේප් එකේ general හොස්පිටල් එකකට මාරු කරනවා....හරි නැද්ද කියපල්ලා....ඔන්න quality එක ......මේක තම වාද කරන්න එන අයගේ දැනීම :P:P:P
     
    Last edited:
    • Like
    Reactions: shenat