ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ada kauda ban dinum ?
    api dinum da

    Api ekak dinum, anith match deka draw kiyala kiwwa
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ada kauda ban dinum ?
    api dinum da

    Api ekak dinum, anith match deka draw kiyala kiwwa
    shopping ubala dinum.....
    11.gif

    junkyard n carrier tie.....:D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    shopping ubala dinum.....
    11.gif

    junkyard n carrier tie.....:D

    තන්තෝතයි බන් තන්තෝතයි
    ඩයොල්ලා නැතිව ගැහුවෙ
    ඕකව හමගහන්න ඕන හෙට
     
    Last edited:

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    යකෝ මරු බන්.. ඩයස පොල්ල තියල මාරු වෙලා.. චකා පින්ග් වැඩී කියල junkyard ගැහුවෙ නෑ.. termiyai මමයි වොල්ටයි කොහොම හරි tie කලා කියමුකො ගහල ගහල.. දැන් ටර්මියට වැඩ ලු ඌ දැන් යනවලු.. voltage chuks annd මී විතරයි.. මරු බන්.. එපා උනා..
    shopping එකේ මැච් දෙක තුනක් ම lag erozan එක්ක 5 vs 4.. කොහොම හරි ඒක නම් දින්න කියමුකො..

    ඉතුරු ටිකට වැඩ හරි වගේ..

    ela ela kattiya hodata play kala
    11.gif

    apeth 3i wage
    mama,ncpasan,anushanga777
    kzone ada tikak awul;)

    /reg nick pass

    oka kiyalama epa una:angry:

    ada kauda ban dinum ?
    api dinum da

    Api ekak dinum, anith match deka draw kiyala kiwwa

    mama hitanne ubala dinum

    shopping ubala dinum.....
    11.gif

    junkyard n carrier tie.....:D

    11.gif
    11.gif

    mama shoppin map eka patan gatta kiyala danneth ne kadagena giya:P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යකෝ මරු බන්.. ඩයස පොල්ල තියල මාරු වෙලා.. චකා පින්ග් වැඩී කියල junkyard ගැහුවෙ නෑ.. termiyai මමයි වොල්ටයි කොහොම හරි tie කලා කියමුකො ගහල ගහල.. දැන් ටර්මියට වැඩ ලු ඌ දැන් යනවලු.. voltage chuks annd මී විතරයි.. මරු බන්.. එපා උනා..
    shopping එකේ මැච් දෙක තුනක් ම lag erozan එක්ක 5 vs 4.. කොහොම හරි ඒක නම් දින්න කියමුකො..

    ඉතුරු ටිකට වැඩ හරි වගේ..
    එක දෙයක් කියන්න ඕනේ අද උඹ සිරාවට ගැහුවා.....:yes: :cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තර‍ගෙ අන්තිම වටේ මට පවිත්‍රා මැඩම් කෙලියා
    කරන්ට් ගියා
    මානසිකව වැටුනා ොදට

    url

    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තර‍ගෙ අන්තිම වටේ මට පවිත්‍රා මැඩම් කෙලියා
    කරන්ට් ගියා
    මානසිකව වැටුනා ොදට
    සචිය උඹේ පවුලේ කස්ටියව මතක් කරන්න ඇති..... :yes: :rofl: :rofl:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    තර‍ගෙ අන්තිම වටේ මට පවිත්‍රා මැඩම් කෙලියා
    කරන්ට් ගියා
    මානසිකව වැටුනා ොදට

    url

    සචියා බය උනා
    :P:P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සචියා බය උනා
    :P:P

    ඇයි යකෝ මැරෙන්න හරි මන් ඉන්න එපැයි ඉතින් තොපි එක්ක
    අපිට ඉතින් ඔය මවුස් හරඹ එතරම් බැහැ
    මම ඔය ගේමින් වල කෙල පැමිනියෙක් නෙවේ
    මම අරිම අරි අඉංසක කෙනෙක්
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP

    :yes::dull::(
     
    Status
    Not open for further replies.