if u find some step uncleared just ask me enamal koluwo..
As the universe is spatially homogenous and isotropic, let’s consider blackbody radiation in cube which has side length of a(t) growth with time (t) since the point of bigbang
Here the initial a(t) << hubble distance c/Ho ~ 3x10^5 km /s / 73km/s x Mpc ~ 4.1x1000 Mpc
This cube contains no walls as the cmb radiation escaping from the cube is balanced by another adjacent cubes. Considering adiabatically expansion ie: has opaque wall(beyond that called as surface of last scattering). Hence slow expansion guide the equilibrium of radiation ie: blackbody radiation. (temp changes)
Using 1st law of thermodynamics , considering conservation of energy
dQ = dU + dW = dU + pdV , Q=total heat, U=internal energy , W=workdone by the radiation in the cube exerted pressure p , increase in volume dV
Considering flat mirror unit area of inside surface cavity of the cube
Using Kirchoffs law , pressure on the wall is caused by the non-escaping radiation , frequency of photon f , hence momentum hf/c .
Considering mirror surface, radiation reflects as same angle as entering . ie “@” . hence momentum on the mirror 2hfcos@ (@ දැම්ම ටිටා වගේ එකක් ටයිප් කරන්න අමාරුයි.)
For the whole area, p = radiation pressure caused at photon frequency of f
P = 2/c ∫ B(cos@)^2 d
p= ∫ pdv = 2/c ∫ Bdv ∫ d ∫ (cos@)^2sin@d@ = 4piB/c ∫x^2dx
(Ranges of the intragal: 0-infinit, 0-infinit, 0 – 2pi, 0 to pi/2, 0 to 1) (anukalanaye lakunta ranges danna amarui , ranges yatin sadahan kala piliwelata.)
Taking u = 4piB/c and then integrating , (pi kiwu pi walata )
p = u/3.
Using second law of thermodynamics, using general notation
dS = dQ/T
using first law and eliminating dQ we get,
dS = 4u/3T dV + V/T du/dT . dT ; p= pressure , enrgy density = u
for adiabatic expansion dS = 0 (එන්ට්‍රොපිය වෙනස් වෙන්නේ නැහැ.)
we get , dV/V = -3dT/T
now we find that T is inversely proportional to the V hence the cube length a (V=a^3)
hence the boundary size of universe “a” , T(t) proportional 1/a(t) (anulomawa samanupathika kalla danna amarui, eka nikanma liwuwa)
using redshift calculation , redshift scale size ie : a (arabhaka thathwa kayala 0 hi di z0 adi lesa genaral notation eken . )
1/a = (1+z)
For temperature T=T0(1+z) . now we observed that T0 ~ 3k (2.725K) (දැන් අපිට පෙනෙන ආකාරය)
Redshift we get z~1091 , then the temperature was over 3000K which was required to be high enough in order to ionize the H atoms , hence the universe is opaque to the radiation . from the mirror wall assumption we called it as the “surface of the scattering” the time (age) was calculated as the , t ~ 379x1000 years .
ආරම්භයේදී උෂ්ණත්වය අධිකව පවතී අතර, පසුව එය යම තරමකට සිසිල වන විට, නිදහස් ෆෝටෝන සහ ඉලෙච්ට්රෝන් එකතුවීමට පටන් ගනී, මෙය මහින් නිදහස් හයිඩ්රජන් පරමාණු බිහි වන අතර, මේ වනවිට , විශ්වය තුල cmb ට ගමන් කල හැකි වේ.
With out blackbody assumption there will be no CMB , hence the surface of last scattering , beyond that , space is not transparent to the radiation. Ie reflect back .
කෘෂ්ණ වස්තුවක් ලෙස උපකල්පනය නොකොට, cmb calculation එකක් කරන්න බැහැ, අනික එනමල් ඔබ කුරානයේ heaven expand වෙනවා කිවුවට , එක විද්‍යාවේ ඔප්පු කරනව වගේ නෙවෙයි, එකට ඉතා නිවැරදිව උපකල්පන ඉදිරිපත් කරන්න ඕනි, නැතිනම් ඕනිම පිස්සෙක්ට විශ්වය ප්‍රසාරණය වෙනවා කියන්න පුළුවන්.
කෘෂ්ණ වස්තුවක් ලෙස උපකල්පනයෙන් (small cube) එහි බිත්ති , එනම් විකිරණ වලට ගමන කල නොහැක, නැවත පරාවර්තනය වන පෘෂ්ටයක් ලෙස උපකල්පනය කරයි. මෙය අප දන්නා විශ්වයට ඇඳීමේදී එය "the surface of last scattering" ලෙස නම් .
විද්‍යාවේ විශ්වය ප්‍රසාරණය වෙනවා කියන්නේ , මෙම boundaries පැතිරීමයි, එනම් ෆෝටෝන මගින් එම බිත්ති මත ඇතිකරන පීඩනය මගින් පරිමාවේ වැඩිවීමක් , ගණනය කර පෙන්විය හැක. මෙය තාප භාවුතිකයේ පලවෙනි දෙවෙනි නියමයන්ට අනුකුලව ගෙනහැර දක්වයි.
කොටින්ම කිවුවොත් , විශ්වය ප්‍රසාරණය වෙනවා කියන්නේ , the surface of last scattering හි පැතිරීමයි.
කුරානයේ heaven expand කියනෙන් මහා ලාමක කතාවක් කියල දැන්වත් ඔබට තේරෙනවද? එය පෘථිවියේ ඉදන් බලන කොට පෙනෙන දෙයක් කියල කියනේ. එක මහා මෝඩ තර්කයක් . ඔබ කුරානයේ තියෙන මෝඩ අදහස් එනම් විධ්යාවෙන් පියවර ගණනකින් ඔප්පු කර පෙන්වන දෙය , කුරානයේ වචන දෙකක තේරුමකින් (හා හා හා කූට කම) අල්ලන්නට හදයි. කරනේ පැහැදිලි නේ , කෞවුරු හරි මෝඩයෙක් කියන වචන 2ක් අල්ලාගෙන ඔබ එයට විද්‍යාත්මක අර්ථයක් දෙන්නට ගොස් චෝර උනා . කුරණේ heaven කතාව කුඩු... හොර වැඩ කරන්න එපා එනමල් , ඔබ බොරුවට මිනිස්සු රවට්ටන්න හැදුවට ඇත්ත දන්නෝ දනිති. අල්ලාහ් ගේ නිරුවත මෙලෙස එලියට ඒ....
දැන් නිකන් අඩන්න එපා එනමල් , ඔබට මම කල අභියෝග වලට පිළිතුරු කෝ? .. ඔබගේම පියවරවල් අනුව, කුරානයේ තිබුන str ඔප්පු කරලා පෙන්වන්න. පරිණාම වාදය වැරදි බව පෙන්වන්න. ඔබ නිකන්ම දොඩවනවා පමණි.
අනේ මචං මූට ඔච්චර ලොකු විද්‍යාත්මක කරැණු පැහැදිලි කරන්න යන්න එපා. අල්ලාහ් මැටි වලින් මුන්ව මැව්වා කියලා කුරාණයේ පැහැදිලිව කියලා තියනවනේ. මමත් Thread එකක්ම දැම්මා මේ යකාගේ සහ මේ යකා මේ උඩ දාගෙන දොඩවන කුරානේ හෙලුව පෙන්නන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1534956
ඔය Thread එකේ මම හුගක් ගැඹුරැ ප්‍රශ්න අහන්න ගියේ නෑ. සරල ප්‍රශ්න කිහිපයක් මුලින්ම ඇහැව්වේ. අහපු ප්‍රශ්න වලට යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දීලා හිමීට පැනලා ගියා. අදටත් පැත්ත පලාතවත් බලන්නේ නෑ. ඉතින් උෘ කොහෙද බං ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. මුන්ට මේ කුරාණයේ ඉංග්‍රීසි පරිවර්ථනයේ විද්‍යාවට ලගින් යන වචනයක් තිබ්බොත් ඔන්න ඒක බර වචන දාලා විද්‍යාවට සමාන කරල අර්ථකතනය කරනවා. හැබැයි ඔය ඉංග්‍රීසි පරිවර්ථනයෙම කුරාණයේ තියෙන පරස්පර විරෝධී තැනක් ගැන අපි උපුටා දක්වපු ගමන් කියනවා ඒක කුරාණයේ නිවැරදි පිටපතක් නෙවෙයි කියලා.
මම ඉහත Thread එකේ අහපු ඉතා සරල ප්‍රශ්නයක් නැවත මතක් කරන්නම්. ඔය කුරාණේ සදහන් වෙනවනේ අහස් 7 (7 firmaments) ගැන. ඒ කියන්නේ මුන්ට අනුව මේ විශ්වය කොටස් 7 කින් සමන්විතයි. එතකොට මේ උෘරැ තඩියා පුරාජේරැ දොඩවන විද්‍යාවේ කොහෙද විශ්වය කොටස් 7ක් ගැන විස්තර කරන්නේ ?? කොහොමද ඒ කොටස් 7 බෙදෙන්නේ ?? ඔන්න පුලුවන්නම් ඒවට උත්තර දෙන්න කියපං. ඊට පස්සේ ගැඹූරැ සිද්ධාන්ත වලට යන්න පුලුවන්නේ.





