කලකට පස්සේ දැක්කේ..
මොකෑ කොලන්නේ..
හොදින් ඉන්නවා මචන්..
කෝ මේ කට්ටිය.

කෝ මේ කට්ටිය.
කලකට පස්සේ දැක්කේ..
මොකෑ කොලන්නේ..

අප්පට මම 8,000ක් ගහලා
මම දැක්කෙත් දැන්
එකෙක් වත් මට කියුවේ වත් නෑ...
![]()
අප්පට මම 8,000ක් ගහලා
මම දැක්කෙත් දැන්
එකෙක් වත් මට කියුවේ වත් නෑ...
![]()
මමත් සෙට් උනො...........!
මට ඕන Nicky Minaj ගේ Marilyn Moroe.......!
මේ සින්දුවට....අපේ බොක්ක සෙට් එක....
පූස්, U knw meeya , Cutebaby, Tyra dee, Prasadi, Harusha, ඉබ්බා, සුපුනා
සහ හෂාන්, පැරිස් නංගියා, ටු ලිටල් නංගි,රන්දික , පැතුම , සසා, සබනා, කූලා සහ බ්ලැකා......!
එකතු කර ගන්නවා....!
සහ මේ වෙලාවේ ත්රෙඩ් එක ඉන්න අය සහ රේඩියෝ අහන හැමෝම එකතුකරගන්නවා.....!
දැන් කොයි හරියේද?

මගේ සුභ පැතුම් රන්දික උඹේ පොස්ට් 8000 ට......!

තෑන්ස් දෙන්නටම
මම මානසික වැටිලා හිට්යේ...
දැන් නැඟිටලා
පොඩි පුටුවක ඉඳගන්න ඕන...

patan gaththa witharai ban. ara jarl kiyana ekaa kiwwa dragon stone ekak hoyanna kiyala![]()

මමත් සෙට් උනො...........!
මට ඕන Nicky Minaj ගේ Marilyn Moroe.......!
මේ සින්දුවට....අපේ බොක්ක සෙට් එක....
පූස්, U knw meeya , Cutebaby, Tyra dee, Prasadi, Harusha, ඉබ්බා, සුපුනා
සහ හෂාන්, පැරිස් නංගියා, ටු ලිටල් නංගි,රන්දික , පැතුම , සසා, සබනා, කූලා සහ බ්ලැකා......!
එකතු කර ගන්නවා....!
සහ මේ වෙලාවේ ත්රෙඩ් එක ඉන්න අය සහ රේඩියෝ අහන හැමෝම එකතුකරගන්නවා.....!
u knw meeya ???? v don't knw that meeyaමමත් සෙට් උනො...........!
මට ඕන Nicky Minaj ගේ Marilyn Moroe.......!
මේ සින්දුවට....අපේ බොක්ක සෙට් එක....
පූස්, U knw meeya , Cutebaby, Tyra dee, Prasadi, Harusha, ඉබ්බා, සුපුනා
සහ හෂාන්, පැරිස් නංගියා, ටු ලිටල් නංගි,රන්දික , පැතුම , සසා, සබනා, කූලා සහ බ්ලැකා......!
එකතු කර ගන්නවා....!
සහ මේ වෙලාවේ ත්රෙඩ් එක ඉන්න අය සහ රේඩියෝ අහන හැමෝම එකතුකරගන්නවා.....!

බටහිර ඒවා විතරයි කියුවේ
කොරියන් ඒවා බෑ කියන එක ද???

අප්පට මම 8,000ක් ගහලා
මම දැක්කෙත් දැන්
එකෙක් වත් මට කියුවේ වත් නෑ...
![]()