ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    UPDATED
    28/04/13 11.30am

    nz1060.png
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අනේ මන්ද මචන් උඹලට කොහොම තේරුම්කරල දෙන්නද කියලා..අවුලක් නෑ එහෙම උනොත් මං අයින් වෙන්න ලෑස්තියි..:yes: නිකන් මොකටද බන් මං හින්දා මේ tournament එක අවුල් කරගන්නේ.. :D

    ane me... pissu kelinna hadanna epa :frown::frown:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අඩේමේ උබත් එක්ක කිසි අවුලක් නෑ කොල්ලො හරිය.. :D

    2) Lagers not allowed. No matter what it causes, they will be kicked out of the game.
    Other team members will have to play with their remaining number of players.
    lagers will receive one chance to correct their problems and return to the game with the next team.
    if they fail to correct their problems, they will be kicked out from the entire tournament.
    Leaders can replace lagers with their reserve player if available.

    නීති ගැන බන් කතා කරේ..

    උබ කෙසේ වෙතත් ගොඩක් දුරට මම නම් ආයෙ සෙල්ලම් කරන එකක් නෑ.. :P

    ane mokadda bn me avula... ubala eka denna yanava kiyanakota apitath tournament eka epa venava :angry::angry::angry::frown::frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    :no::no: oluwata 5 tiwwath marennati wenna puluwan life adu wela , lag or cheat newei :D mata hama welema cheat or lag kiyala baninne oka nisane :P
    තෝ නම් Cheat තමා :frown::frown:
    ane mokadda bn me avula... ubala eka denna yanava kiyanakota apitath tournament eka epa venava :angry::angry::angry::frown::frown:

    sachith match එක ප්ලේ කරයි, ඒ ගැන බය නැතුව හිටපන්. ඔය වගේ පොඩි පොඩි දේවල් නිසා ඕව අතාරින එක මෝඩ වැඩක් බං. ඌ අද ගහයි. :yes::yes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    පළවෙනි දේ තමා මචං මුලදිම කිව්වා සිද්දිය හැමෝම ලොග් වෙන්න කියලා. ඒ වෙලාවේ ඩයසුත් හිටියා. උඹටත් ලොග් වෙන්න බෑ කියලා වෙන එකකින් ආයේ ලොග් වුනේ. එහෙම තියෙද්දිත් කමක් නෑ කියලා ප්ලේ කරන්න දුන්නා. පස්සේ ආයේ ලොග් වෙන්න කියද්දි ලොග් වෙන් නැතිව ඌ බයිලා ගැහුව නිසයි කික් කරේ කියලා කික් කරපු කෙනා කිව්වේ. මචං Playerගේ වැරද්ද ටීම් එක පිටින් යනවා. අනික ඒ කික් වුනා කියලා උඹලා ඒ මැප් එක පැරදුන් නෑනේ. දින්නනේ. ඒ නිසා ඒක අවුලක් වුනේ නෑනේ :dull:

    මචන් මම උඹ log වෙන්න කිව්වම බයිලා කිව්වේ නෑ මචන්.බොරු කියන්න එපා මචන් වැරැද්ද පිලි ගනින්,අනික මට නිකන් MTA Play කරනවා වගේ පිස්සු කෙල කෙල Tournament ගහන්න උවමනාවක් නෑ.හැමෝම එන්නේ Tournament හොදට play කරන්න මිසක් පිස්සු කෙලින්න නෙමයි. ..උඹ warning එක දීලා තත්පර 10ක් යන්නත් කලින් kick කල..හැබැයි Yashod ව නම් kick කලේ නෑ..මම දන්නේ නෑ ඇයි කියලා නම් ඒක...හැමෝටම නිතිය එක වෙන්න ඕන නේද?
    උඹ දන්නේ නැද්ද දැන් මාව kick කරපු එකාව? ලොල්..
    තව ටික දවසකින් උඹට පිටි පස්සට මොනවා හරි කරලා යයි එත් උඹ දන්නේ නෑ කියහන්..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,164
    113
    斯里蘭卡
    මචන් මම උඹ log වෙන්න කිව්වම බයිලා කිව්වේ නෑ මචන්.බොරු කියන්න එපා මචන් වැරැද්ද පිලි ගනින්,අනික මට නිකන් MTA Play කරනවා වගේ පිස්සු කෙල කෙල Tournament ගහන්න උවමනාවක් නෑ.හැමෝම එන්නේ Tournament හොදට play කරන්න මිසක් පිස්සු කෙලින්න නෙමයි. ..උඹ warning එක දීලා තත්පර 10ක් යන්නත් කලින් kick කල..හැබැයි Yashod ව නම් kick කලේ නෑ..මම දන්නේ නෑ ඇයි කියලා නම් ඒක...හැමෝටම නිතිය එක වෙන්න ඕන නේද?
    උඹ දන්නේ නැද්ද දැන් මාව kick කරපු එකාව? ලොල්..
    තව ටික දවසකින් උඹට පිටි පස්සට මොනවා හරි කරලා යයි එත් උඹ දන්නේ නෑ කියහන්..

    Iye Katha Ada Iwarai Den Eka athaharapan :D
     
    Status
    Not open for further replies.