.:: ANDROID වැඩකාරයෝ Part II ::.

suuraya

Member
Apr 27, 2013
1,036
64
0
macchanla mama use karanne airtel...
prashne thiyenne,... me magulen hama thissema "" Last data transaction ***kb "" kiyala notification enakota... sms tone eka ne ban enne...

service msg walata wenama tone ekak danna barida???????????????

help ekak oneeeeeeeeeeeeeee plzzzzzz
 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,522
    23,074
    113
    මම මගේ ටැබ්ලට් එක ROOT කරලා තියෙන්නේ.එත් Root Explorer එකෙන් ගිහින් Mounted As R/W කියන එක R/O කරන්න බෑ.එක නිසා සිංහල දාගන්න බැරුව ඉන්නේ.

    (මං හිතන්නේ SuperUser කියල වැටිලා තිබ්බට Root වෙලා නැද්ද කොහෙද.මම Datacable එකක් නැති හින්ද App එකකින් තමා Root කලේ.පුලුවන්නම් Data Cable එකක් නැතුව Root කරන්න ක්‍රමයක් කියන්න.වෙන විසදුමක් හරි කියන්න)

    තව අවුලක් තියෙනවා.මට ගුගල් ප්ලේ එකෙන් මොකුත් ඩවුන් කරන්න බෑ .“You haven’t accessed the Google Play Store app (the white shopping bag app icon) on your device with this email account." කියල වැටෙනවා Google Play වල install බට්න් එක ක්ලික් කලාම.

    මට පුලුවන්නම් මේවට විසදුම් දෙන්න.

    Help Me
     
    help ekak oneeeeeeeeeeeeeee plzzzzzz

    notification tone, service message tone වෙන වෙනම වෙනස් කරන්න බැහැ

    e kiwwe mona file da bunzz
    install fro sd card ---- >choose zip from sdcard dammama
    no file found kiyala watenawa

    SD එක format කරල දාල බලපන් මචං

    Help Me

    Root කේස් එකට tab එකේ model එක දියන් මචං. play store එකෙන් dload කරන error එකටනම් උඔ 4n එකේ දීල තියන gmail එකයි, play එකට දීල තියන mail එකයි වෙනස් ඇති බං. එහෙම නැත්නම් Settings > Accounts & sync ගිහින් sync කරපන්
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,242
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    චිරි චිරි වැස්ස;14882578 said:
    PC එකෙන් format කරල එකපාරක් 4n එකට දාල, ආය pc එකට දාල zip එක copy කරල, ආය 4n එකට දාල, CWM එකෙන් try කරල බලපන්
    cable eken ba neda fomat karanna machan
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    macchanla mama use karanne airtel...
    prashne thiyenne,... me magulen hama thissema "" Last data transaction ***kb "" kiyala notification enakota... sms tone eka ne ban enne...

    service msg walata wenama tone ekak danna barida???????????????

    adooo mata sms walatai, service notificaton walatai diffrent tones set katana hati kiyala deepankooooooo
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,242
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    චිරි චිරි වැස්ස;14882578 said:
    PC එකෙන් format කරල එකපාරක් 4n එකට දාල, ආය pc එකට දාල zip එක copy කරල, ආය 4n එකට දාල, CWM එකෙන් try කරල බලපන්
    hari giye na bun no file found kiyala enawa
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,828
    1,247
    113
    Mars
    Chiriii....mage GT 8160 walata tawama awe na JB...habai me model eke potrugal and china walata aapu JB tianawa sammobile eke....eka dammoth mage csc eka wenas wenawa neda? Eka aulakda ban...mage original csc eka tiyenne poland (xeo) kiala ekakata..

    Tawa ekak...man dan china os eka dagena poland os eka aapu gaman os eka 8160poland ginger bread walata downgrade karala etanin upgrade kaloth shape da?etakota automatically update wei neda?csc eka change unoth warrenty yanawada?
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Xperia S updated to JB 4.1.2 :cool:

    45045292.png
    55459164.png
    74679134.png
    60499314.png
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mata thiyenne Samsung Galaxy SII Korean phone ekak,, eka gaththa gamanma original firmware eka download karala install kala, dan e phone eke video ekak wage deyak baladdi phone eke side eken sudu pata irak penawa(Uda thiyana Bar eka transparent wenawa) meka hadanne kohomada??? Plz help mee!!! :confused::confused::confused: