දැන උන්නා නං මේ ආදරේ.... ඔබ යන්නේ නෑ මා දමා![]()
(ගොඩක් හිත රිදුනා කෙනෙක් නිසා)
සබනෝ අද show එක නං නියමයි
![]()
මම යනවා එහෙනං කට්ටියටම good night
![]()
අසනීපෙන් ද ? හි හිගහමු injection එකක්![]()


ඔහොම ඉන්නේ කොළඹ කෙල්ලෝ.........! උඹ නුවර ඇවිල්ල නැහැ වගේ මට පෙන්නේ....!
එහෙමද එහෙනං උබ නුවර රැට ඇවිදලා නැහැ එහෙනම්![]()
කොළඹ කෙල්ලෝ ohoma innawada........![]()