ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    geetha nikan arunge thaththa wage :lol: podda waradunu gaman baninawa arunta palu yanna :rofl: sirawata ban mata nan ehema gahanna baa :no: ape unuth free gahanna set wenakan man reserve inna hithuwa :D i like the way hes leading the team btw :P

    water boy boru nokiya hitapan :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Silent Assassins (geethq) vs Ultimate Hunters (Night Fury)

    4 : 0

    මැප් 4ම ඉවර කල ප්‍රථම තරගය මෙයයි.
    Silent Assassins කණ්ඩායම සියළු වට ජයග්‍රහනය කරනලදී :)

    shopping 7:3
    Junk Yard 4:3
    Bunker 3:1
    Carrier 5:1

    Silent Assassins කණ්ඩායම අනෙක් කණ්ඩායම් දෙකක් පරදවා තරගාවලියේ පෙරමුන ගෙන සිටී :cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    4.gif
    අනිත් ටීම් වලටත් ඒ සිද්දියම තමා.. :cool:

    නෑ බං. අපිට හුදෙක්ම මහ ලොල් සහගත ඒවා වුනා. අපේ එකෙක් බන්කර් එකයි ජන්ක් යාඩ් එකයි ප්ලේ කරලා තිබ්බේ නෑ (දිනුක) ලොල්
    ටයිම් අවුට් වීම් වැනි දෑ සිදුවුනා ටර්නින් පොයින්ට් වල. මං තාමත් කියන්නේ sAලව බීට් කරන්න පුලුවන් :P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    4-0 බං. අපිව මානසිකව වැටිලා තියෙන්නේ.... :dull::dull:
    ප්‍රතිපලේ මොනා උනත් උඹලගේ ටීම් එකත් එක්ක සෙල්ලම් කරන්න ලැබිච්ච එකට
    මම සතු‍ටුයි බං, පුරස්නයක් ආවත් සාමකාමිව විසඳන් ගැහුවනේ. :yes::yes::yes:
    අර පොඩි බච්චෝ ටික එක්ක ගහල නම් එපා උනා
    :dull::dull::dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නෑ බං. අපිට හුදෙක්ම මහ ලොල් සහගත ඒවා වුනා. අපේ එකෙක් බන්කර් එකයි ජන්ක් යාඩ් එකයි ප්ලේ කරලා තිබ්බේ නෑ (දිනුක) ලොල්
    ටයිම් අවුට් වීම් වැනි දෑ සිදුවුනා ටර්නින් පොයින්ට් වල. මං තාමත් කියන්නේ sAලව බීට් කරන්න පුලුවන් :P
    හරි ඒත් උබල ශොපින් එකත් කෑවනෙ නැති වෙන්න.
    කැරියර් එකෙත් කිසි අව්ලක් උනේ නෑ.
    අපෙත් ටිටි, හර්ශ ටයිම් අව්ට් උනා

    අපේ percy නිකන් වත් ආවෙ නෑ ගේමට :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    අඩේ උන් එක්කද ගැහුවෙ.. මම හිතුවෙ dammer ගෙ සෙට් එක කියල.. ඔය ජයා දින්න දින්න කියල කෑ ගහන්නෙ කාත් එක්ක ගහලද :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    Silent Assassins (geethq) vs Ultimate Hunters (Night Fury)

    4 : 0

    මැප් 4ම ඉවර කල ප්‍රථම තරගය මෙයයි.
    Silent Assassins කණ්ඩායම සියළු වට ජයග්‍රහනය කරනලදී :)

    shopping 7:3
    Junk Yard 4:3
    Bunker 3:1
    Carrier 5:1

    Silent Assassins කණ්ඩායම අනෙක් කණ්ඩායම් දෙකක් පරදවා තරගාවලියේ පෙරමුන ගෙන සිටී :cool:

    ඇත්තටම sAලගේ දක්ෂතාවය අගයනවා. නැවතත් Final 2 වලදි හරි හම්බෙනු ඇතැයි විශ්වාස කරමි :cool::cool:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Silent Assassins (geethq) vs Ultimate Hunters (Night Fury)

    4 : 0

    මැප් 4ම ඉවර කල ප්‍රථම තරගය මෙයයි.
    Silent Assassins කණ්ඩායම සියළු වට ජයග්‍රහනය කරනලදී :)

    shopping 7:3
    Junk Yard 4:3
    Bunker 3:1
    Carrier 5:1

    Silent Assassins කණ්ඩායම අනෙක් කණ්ඩායම් දෙකක් පරදවා තරගාවලියේ පෙරමුන ගෙන සිටී :cool:

    :cool::cool::cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ප්‍රතිපලේ මොනා උනත් උඹලගේ ටීම් එකත් එක්ක සෙල්ලම් කරන්න ලැබිච්ච එකට
    මම සතු‍ටුයි බං, පුරස්නයක් ආවත් සාමකාමිව විසඳන් ගැහුවනේ. :yes::yes::yes:
    අර පොඩි බච්චෝ ටික එක්ක ගහල නම් එපා උනා
    :dull::dull::dull:
    අනිව :D
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    නෑ බං. අපිට හුදෙක්ම මහ ලොල් සහගත ඒවා වුනා. අපේ එකෙක් බන්කර් එකයි ජන්ක් යාඩ් එකයි ප්ලේ කරලා තිබ්බේ නෑ (දිනුක) ලොල්
    ටයිම් අවුට් වීම් වැනි දෑ සිදුවුනා ටර්නින් පොයින්ට් වල. මං තාමත් කියන්නේ sAලව බීට් කරන්න පුලුවන් :P

    :rofl::rofl::rofl:
    patta ban :love::love::love:
    Ara bachcho ekka gahanawata wada atal umbala ekka gahuwamanam :yes::yes::yes:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Silent Assassins (geethq) vs Ultimate Hunters (Night Fury)

    4 : 0

    මැප් 4ම ඉවර කල ප්‍රථම තරගය මෙයයි.
    Silent Assassins කණ්ඩායම සියළු වට ජයග්‍රහනය කරනලදී :)

    shopping 7:3
    Junk Yard 4:3
    Bunker 3:1
    Carrier 5:1

    Silent Assassins කණ්ඩායම අනෙක් කණ්ඩායම් දෙකක් පරදවා තරගාවලියේ පෙරමුන ගෙන සිටී :cool:

    නැහැ පුතේ මැප් හතරම ඉවර කල පළමු කණ්ඩායම අපී :cool:
    අද නමය වෙද්දී ඉවරයි :cool: හතර වෙනි ගේම..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නැහැ පුතේ මැප් හතරම ඉවර කල පළමු කණ්ඩායම අපී :cool:
    අද නමය වෙද්දී ඉවරයි :cool: හතර වෙනි ගේම..
    අහ් මට නිව්ස් එක ආවෙ නෑ :D අපි කියමු එක දිගට මැප් 4 කියල :D
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හරි ඒත් උබල ශොපින් එකත් කෑවනෙ නැති වෙන්න.
    කැරියර් එකෙත් කිසි අව්ලක් උනේ නෑ.
    අපෙත් ටිටි, හර් ටයිම් අව්ට් උනා

    අපේ percy නිකන් වත් ආවෙ නෑ ගේමට :D

    :angry::angry::angry::angry:ඔය "ශ" නෙමේ බන් මේ "" :angry::angry::angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    හරි ඒත් උබල ශොපින් එකත් කෑවනෙ නැති වෙන්න.
    කැරියර් එකෙත් කිසි අව්ලක් උනේ නෑ.
    අපෙත් ටිටි, හර්ශ ටයිම් අව්ට් උනා

    අපේ percy නිකන් වත් ආවෙ නෑ ගේමට :D

    අඩෝ ශොපින් එකේ මුලදි නම් මාරුවෙන් මාරුවට 1,1 දින්නේ. පස්සේ 4ක් ඉවර වුන ගමන් කෑවා. පැරදුනාට පස්සේ අපි නිකං ගැහුවේ :dull::dull: ජන්ක් එකේ ඇන්ඩ් 'Banker'(not bunker :P) එකේ ක්ලෝස් ගේම් ගියේ. මොකද ජය පැරදුම ඒ දෙකේම තීරණය වුනා දෙපිලෙම කට්ටියගේ ටයිම් අවුට් වීම් නිසා. මොනවා වුනත් සුපිරි මචං. නියම Experience එකක්. සිරා thrill එක ( ගම කෑවා වුනත් :rofl::rofl:)
     
    Status
    Not open for further replies.