[/LEFT]
Titi mage Love 1
mama eyawa bala gatta
[/CENTER]
අනේ උඹ බලාගත්ත හැටි 
මං කී පාරක් නම් ඔලුවට ඒම් කරලා ආයේ හැරිලා ගියාද 

මං කී පාරක් නම් ඔලුවට ඒම් කරලා ආයේ හැරිලා ගියාද 
[/LEFT]
Titi mage Love 1
mama eyawa bala gatta
[/CENTER]

මං කී පාරක් නම් ඔලුවට ඒම් කරලා ආයේ හැරිලා ගියාද 
අර පොඩි එකා බං. ජොල්සන්. දවාලේ ඌ කුජීත වෙලා බෑන් වුනා

මම ටිටිව ඇස් දෙකට දැක්කේ නෑ Tournament එකේ. මං අච්චර මැරිලත්![]()

යන්න ඔයාට ඕනෙ විදියට සෙල්ලන් කරන්න කිව්ව අද කීප සැරයක්ද.

අද J.yard මැප් එකේ අපේ සෙට් එකම ගැහුවේ එළියෙ..බොරුනම් අහපන් උන්ගෙන්..![]()


අනේ උඹ බලාගත්ත හැටිමං කී පාරක් නම් ඔලුවට ඒම් කරලා ආයේ හැරිලා ගියාද



මට නම් එහෙම මීටර් නෑ බන්..මැප් දෙක නම් අපි ගැහුවා..
මචන් උඹල ගැහුව එකෙත් මේ වගේ විස්තරයක් දාන්නකො![]()

මේ තියෙන්නේ..SK vs TP
shopping
SK 8
TP 1
TIE 1
Junkyard
SK 6
TP 2
TIE 2
අපේ එකටත් නෑ මම ඔක්කොම කරේ.අද ඔර්ගනයිසර් ල එකෙක් වත් ආවෙ නෑ.. ඇයි දන්නෑකොහොමත් මැච් එකක් පැරදුනාම ලොල් ගාන්න එකෙක් නැති නිසා සාමකාමීව වැඩේ ගියා..
![]()
බොලා කාල නේදSK vs TP
shopping
SK 8
TP 1
TIE 1
Junkyard
SK 6
TP 2
TIE 2

මොකක් J.Yard එකේ Damer, set එක එළියේ දාගෙන ගැහුවේ??![]()
වැරදි අදහසක් ගන්න එපා 
අනිවා. අපි හොඳටම ශුවර් කරන් හිටපු ශොපින්ග් එක අපි කෑවනේ.
බලන්න තිබ්බේ ජොලාගේ සද්දේ, මං බයට ඉතුරුව නොගහ ඉන්න ගියේ.
ලොල්ලෝ, අම්මට, පොන්%$ලා කිය කියමයි අපිව අමතන්නෙ
ඒකෙන් ජන්ගි එකේ අපි පට්ට විදියට සෙට් වෙලා ගැහුවා, 8-1
ජොලා මිසින්ග්![]()

එහෙනම් උඹලට හොඳයිඅද ඔර්ගනයිසර් ල එකෙක් වත් ආවෙ නෑ.. ඇයි දන්නෑකොහොමත් මැච් එකක් පැරදුනාම ලොල් ගාන්න එකෙක් නැති නිසා සාමකාමීව වැඩේ ගියා..
![]()






අඩෝ ඒ ඇයි බං.. උගෙ ටීම් එකේ ඌ විතරයි ගේමක් දෙන්න ඉන්නෙ![]()

ටිටීට බැන්න හොදටම ජොලා එක්ක එකේ ශොපින් එක කාල.
ඊට පස්සෙ එයා බයවෙලා එක තැනමයි බන්යන්න ඔයාට ඕනෙ විදියට සෙල්ලන් කරන්න කිව්ව අද කීප සැරයක්ද.
ඒත් නෑ මෙහෙම හොදයි කියල වටේට මයින් පාත්තියක් දාගෙන බේස් එකේ ඉන්නව.
හැබැයි ඒකත් හොදයි ඔක්කොම මැරුනත් එයා ඉතුරුයි![]()

අද J.yard මැප් එකේ අපේ සෙට් එකම ගැහුවේ එළියෙ..බොරුනම් අහපන් උන්ගෙන්..![]()





ජීවිතේට මම ටයිම් අවුට් වෙලා නෑ බන් දෙපාරකට තුන්පාරකට වැඩිය 
මොන කරුමයක්ද මන්ද mu hena K@R| katawak wage kiyanna hadanne
තව ලොල් සීන් එකක් වුනා හරුශ එක්ක. ඌයි මායි දෙන්නම මූනට මූන හම්බුනා carrier එකේ. දෙන්නම තප්පරයක් වගේ බලන් ඉඳලා දෙන්නම දිව්වා. මට මැරෙන්න හිනා ඕයි ඒකට නම්![]()




අඩෝ ඒ ඇයි බං.. උගෙ ටීම් එකේ ඌ විතරයි ගේමක් දෙන්න ඉන්නෙ![]()


u hoda eka 
