ko ubalage D2![]()
Mamanan innawa ..... Thanikara Camping Game ekak ban giye.... Camp kara kara gahanna amarui ban matanan..... Anyways SA set eka hodata play kara

ko ubalage D2![]()

Mamanan innawa ..... Thanikara Camping Game ekak ban giye.... Camp kara kara gahanna amarui ban matanan..... Anyways SA set eka hodata play kara![]()

ela elaනමුත් උඹලා කැම්පින් කරේ නෑ කියන එක නම් පිළිගන් නෑ

IYE MACHA EKEK THIBBADA OOPS matath podi gamank yedunane
podi musical show ekak baluva,mama hithuve 29 aye thiyenne kiyala. aparade mama iye davsatama elakiri ave nane.mage varadda,sorry kiyanda ba mage varadda

Mamanan innawa ..... Thanikara Camping Game ekak ban giye.... Camp kara kara gahanna amarui ban matanan..... Anyways SA set eka hodata play kara![]()
SA eka telent eka netnam wedak ne okkoma elite playesla inneසිරාවටම sA Talent එක නම් සෑහෙන්න හොඳයි. නමුත් camping කරේ නෑ කිව්ව කතාව නම් පිලිගන්න බෑ. Bunker එකේ කොහෙද එකෙක් එළියට ආවේ. ගත්ත එකම කිල් එක ගත්තෙත් Dinujka එළියට අවිත් Yasiruwa මරපු වෙලේ. අනික් ඒවා D2 timeout, මම Time out එකෙන්. තව එකක. යසිරු කාලා හරුශ දුවන් ඇවිත් දෙන්නෙක්ට තිබ්බා ටනල් එකේ. ආයේ ෆයිනල් එකේ අපි ටික එළියට පැනලා තියන්න ගිහින් කෑවා. ඒ ඇරුනම උඹලා එකෙක් හරි එළියෙ හිටි වගක් නම් දැක්කේ නෑ. Camping නෑලු. අපි අම්බානක් කෑවා තමා. ලොවෙත් කෑමක් කෑවා. නමුත් උඹලා කැම්පින් කරේ නෑ කියන එක නම් පිළිගන් නෑ

SA eka telent eka netnam wedak ne okkoma elite playesla inne
monawa unath SA elata play karala tiyanawa
![]()
![]()

ape team eke dennek thama MTA eke 50 marapu nati dial , 3k thama 100 dala na.
thanks. api hamuwela balamu 
habai ban atta yuddekadi wenne ohomai
Mamanan innawa ..... Thanikara Camping Game ekak ban giye.... Camp kara kara gahanna amarui ban matanan..... Anyways SA set eka hodata play kara![]()
munata muta indan kelaganne na ne yuddedi
hangila gahanne plane karala. ubalath sahena honda plan gahuwa
habai boring 
geethaq kiyanne katada meowMama thama geethaq id eken hitiye puru puru![]()

geethaq kiyanne katada meow![]()
Mama thama geethaq id eken hitiye puru puru![]()

Thread එක කියවලා ඉවර උනේ දැන්......
දැක්කම මට තේරුණා වෙන්නේ මොකක්ද කියලා.....
Winner Of the Tournament = Silent Assassin
Player Of The Tournament = Geethq
මන් හරිද?![]()
ඇඩ්‍රස් නැති උනාම කෝමත් ඇප නෑ....හෙන ගහනවා .. තොපි බයගුල්ලෝ... බිත්තර දාල හැංගිලා ඉන්නවා...![]()
අර සචියගේ ටීම් ඒක වගේ ... තොපි එක්ක MTA නෙවි හැංගිමුත්තන් සෙල්ලම් කරන්න තිබ්බේ...
![]()
ඊයේ ඇප නැ නේද...
![]()

ඇඩ්‍රස් නැති උනාම කෝමත් ඇප නෑ....
අපි ජනීවා යන්න කියලා බැලුවෙ සමූල ඝාතනය පිලිබද මානව හිමිකම් චෝදනාවක් දාන්න...![]()
මම ඊයේ ඇහුව අපේ ටීම් එකෙන් මමත් පැනල ගහන්නද කියල ... මට කිව්වා ගිහින් මැරෙන්නද, හු#$නේ නැතිව බේස් එකට වෙලා හිටපිය කියල
.. මටත් කතා කරපන් යනකොට මමත් එනවා ජිනීවා බොට පාස්පෝට් එක හදන්න වයස තියෙනවද???මම ඊයේ ඇහුව අපේ ටීම් එකෙන් මමත් පැනල ගහන්නද කියල ... මට කිව්වා ගිහින් මැරෙන්නද, හු#$නේ නැතිව බේස් එකට වෙලා හිටපිය කියල
.. මටත් කතා කරපන් යනකොට මමත් එනවා ජිනීවා

මම ඊයේ ඇහුව අපේ ටීම් එකෙන් මමත් පැනල ගහන්නද කියල ... මට කිව්වා ගිහින් මැරෙන්නද, හු#$නේ නැතිව බේස් එකට වෙලා හිටපිය කියල
.. මටත් කතා කරපන් යනකොට මමත් එනවා ජිනීවා