ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    kattiyakata kanna kalinma ridila wage. Kawama koma kagahaida. :lol: mama hithanne kawama kiyanna dewalut tiyenda epai. Ekata pera sudanam wenawa. :lol: oma yan. Wala gaburata harapalla, walawal kapan un :p
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ගීතට උන වැඩක් .....

    2366.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මං ළග බොරු නෑ.....
    බොරු මවලා කියන් නෑ...
    සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ....
    අපි ළග බොරු නෑ.....
    බොරු මවලා කියන් නෑ...
    සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ....

    s42u7l.jpg


    kattiyakata kanna kalinma ridila wage. Kawama koma kagahaida. :lol: mama hithanne kawama kiyanna dewalut tiyenda epai. Ekata pera sudanam wenawa. :lol: oma yan. Wala gaburata harapalla, walawal kapan un :p

    :lol::lol::lol:
    Pau aiyo :(:(:(



     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    සිරාවටම sA Talent එක නම් සෑහෙන්න හොඳයි. නමුත් camping කරේ නෑ කිව්ව කතාව නම් පිලිගන්න බෑ. Bunker එකේ කොහෙද එකෙක් එළියට ආවේ. ගත්ත එකම කිල් එක ගත්තෙත් Dinujka එළියට අවිත් Yasiruwa මරපු වෙලේ. අනික් ඒවා D2 timeout, මම Time out එකෙන්. තව එකක. යසිරු කාලා හරුශ දුවන් ඇවිත් දෙන්නෙක්ට තිබ්බා ටනල් එකේ. ආයේ ෆයිනල් එකේ අපි ටික එළියට පැනලා තියන්න ගිහින් කෑවා. ඒ ඇරුනම උඹලා එකෙක් හරි එළියෙ හිටි වගක් නම් දැක්කේ නෑ. Camping නෑලු. අපි අම්බානක් කෑවා තමා. ලොවෙත් කෑමක් කෑවා. නමුත් උඹලා කැම්පින් කරේ නෑ කියන එක නම් පිළිගන් නෑ :D:D
    මාව නෙමෙයි යකෝ ජොන් සීනව, :rofl::rofl:
    ඇයි මං ආවේ එක පාරක් උඹලෑ බේස් එකටම හොරෙන් රිංගුවේ:baffled::baffled:
    උඹලා ටනල් එකෙ සෑචල් , මයින්ස් දාලා 4 දෙනාම එලියට යන්න තියෙන තැන
    පෝලිමට එලිය බලන් හිටියා :rofl::rofl:
    උඹලෑ වෙලාවට මං ලඟ ග්‍රෙනේඩ්, ස්මෝක් මොකවත් තිබුනෙ නෑ:lol::lol::lol:
     
    Status
    Not open for further replies.