:)
supun_sg Well-known member Sep 5, 2010 15,976 24,443 113 tracing Geo-location.. ... ... Apr 30, 2013 #243 ela ela.. digatama liyanna.. api balan innawa...
Dreams001 Member Dec 6, 2008 15,966 939 0 - ElaKiri Radio - Apr 30, 2013 #245 danata bump.Book marked
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Apr 30, 2013 #246 SK143 said: elaz Click to expand...
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Apr 30, 2013 #247 supun_sg said: ela ela.. digatama liyanna.. api balan innawa... Click to expand...
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Apr 30, 2013 #248 ...16.... රාදිකයාගේ මේ වෙනස්වීම මට හිතා ගන්නවත් බැරි තරම්ය. කුමාරයා හා ඉෂාරයා තවමත් නිහඩය. අපි තිදෙනාම සුපුරුදු වට මේසයේ වාඩි වූයෙමු. කීමට ගොඩක් දේ අප තුල තිබුනත් රාදිකයාගේ හදිසි වෙස් පෙරලීම නිසා අපි මොහොතක් නිහඩ වී සිටියෙමු. ඉෂාරයා නිහඩ ඒ නිහඩ බව බිඳීමින් හඬ අවදි කලේය. මේකනෙ මච්න් උඹ අද සින්දුව කියද්දි මුළු පන්තිම උඹ එක්ක උන්නා. උඹට ඒක දැනුනනෙ.ඒ වගේම රාදිකයටත් ඒක තේරෙන්න ඇති. ඌනෙ බන් පන්තිය දෙකක් කලේ. ඌ කරපු මෝඩ කම තේරෙන්න ඇති. ඒකනම් ඇත්තතමා අයන්තයා.. මමත් මේ කල්පනා කලේ ඔය ගැන තමා. හම්ම්.. මට තේරෙනවා උඹල කියන දේ. ඒත් කෝකටත් ඌ එක්ක ගනුදෙනු කරද්දි පරිස්සමට කරමු. ඇයි උඹ එහෙම කියන්නෙ. අපි සේරම මිනිස්සු බන්. මිනිහෙකුට ඔය විදියට එකපාරටම වෙනස් වෙන්න පුලුවන්නම් මොනවද බන් මේ රටේ කරන්න බැරි. සමහර විට මම වැරදි වෙන්න පුලුවන්. අපි මේ ටික කාලයකට දැන ගත්තනෙ බන් මිනිහා කවිද මොනවගේ එකෙක්ද කියන්න. ඒකයි මම එහෙම කිව්වෙ. හම්ම්ම්.. හරි හරි බලමුකො මොනාද වෙන්නෙ කියලා. අන්න තමාලි එනවා. වැස්සකුත් එන්න වගේ. උඹ පරිස්සමෙන් යමන්. හෙට සෙට් වෙමු. එල.. මම ගියා එහෙනම්. බුදුසරණයි.. කුමාරයා කියූ ලෙසටම වැස්සක සලකුනු දක්නට විය. මුවා වෙන්න ගසකුත් නැති වෙලාවේ පමා වෙලා වැහැපන් වැහි වලාවේ යැයි සිතමින් මම තමාලිත් එක්ක එකසියතුන බස් එකට නැගගත්තෙමි. මුලින්ම මම අද කියන්න ඔන ඔයාට, අයන්ත ඔයානම් අද මාරයි.. ලස්සනට සින් කලා. තෑන්ක්ස් තමාලි.. රෑ අඳුරෙ තනි රකින තරුවක් වගේ ඔබ එන්න මල්මාලියේ. හම්ම්ම්.. ඔන්න ඔයාගෙ මල්මාලිය ආවා.. ඔයාට ආදරෙයි අයන්ත මම. ඔයාගෙ උරහිසේ ටිකක් ඔළුව තියා ගත්තට කමක් නැහැ නේද මම. කමක් නැහැ කෙල්ලෙ.. ඕක අහන්නත් දෙයක්ද.. ඒක මම දන්නවා මගෙ මෝඩ කොල්ලො.. මේක බස් එකක් හින්ද ඇහුවෙ..මට ආසයි මේ විදිහට ඔයා ගාවට වෙලා හැමදාම ඉන්න.ඔයා දන්නවද මම මම ඊයෙ මගෙ පූසව තුරුළු කරන් ඔයා ගැන කිව්වා. අහ් .. පූස මොනවද කිව්වෙ ඉතින්.. විහිළු නෙමේ අනේ .. මට ටිකක් බය හිතුනා අම්මට ඔයා ගැන කියන්න. ඉතින් මම පූසට කිව්වා. ඌ තේරෙනව වගේ අහගෙන හිටියා මගේ ලඟට වෙලා. අපි මැරි කරමු ඔකේ යමු දැන්මම.. ඔයාටනම් හැමදේම විහිළු. මට ආසයි හැමදාම හැම වෙලේම ඔයා ගාවට වෙලා තුරුළු වෙලා ඉන්න. අපි මැරි කරල ගෙයක් හදල ඔයා වගේ ලස්සන හිනාවක් තියන මෝඩ කොලුපැටියෙක් හදල අපි ඉමු. මම හැමදාම දකින ලස්සන හීනයක් අයන්ත ඒක මගෙ ජීවිතේ.. අපි ඔයා වගේ දිලිසෙන ඇස් තියන හුරතල් ලස්සන කෙල්ලෙක් හදමු. ටුවින්ස් ... අහ්.. ඒකත් හොඳ අදහසක් තමා.මේක බස් එක නොවුනනම්.. හරි හරි මම දන්නවා ..නොටි කොල්ල මගෙ. හොඳ වෙලාවකට මම බස් එකක හිටියෙ.. අනේ අයන්ත වහිනවා නේද.. අනේ ඔයා යන්නෙ කොහොමද. තෙමෙයි ඔයාව. හරි හරි ළමයො අපි ඒක බැහැල හිතමුකො.. වැස්ස එතරම්ම තද නොවූ නිසා අපි බෝ ගහ අසලින් බැසගතිතෙමු. ඇගේ පුංචි කුඩේ යටට වෙලා ඇයව තුරුළු කරන් කැස්බෑව බසයක් එනකම් සිටියද බසය ප්රමාද වී පැමිනේවායි මම සිතින් සිතුවෙමි. අන්න බස් එකක් එනවා අයන්ත.. අනේ මම ඊළඟ එකේ යන්නම්. ඔයා එක්ක මෙහෙම ටිකක් තුරුල් වෙලා ඉන්න්නම්. අද ගෙදර ගියාම මාව මැරෙයිද දන් නැහැ අයන්ත. ඔයා නැතිව. විකාර කියවන්න එපා කෙල්ලෙ. හම්ම්ම්ම්.. එක්කෝ මම මේ බස් එකේ යන්නම්. ඔයාට මට වඩා දුර යන්න තියනවනෙ. වහිනවත් එක්කනෙ. ඔයා පව්. මට ඔයාට තුරුල් වෙලා ඕන වෙලාවක ඉන්න පුළුවන්නෙ. ඔයා මගෙනෙ. මාව බස් එකට දාල ඔයා මේ කුඩෙත් අරගෙන යන්න. පරිස්සමට යන්න වස්තුවේ හරි. මට මොනදේ නැති උනත් ඔයාව නැතිකරගන්න බැහැ. මටත් එහෙම තමා කෙල්ලෙ. ඔයත් පරිස්සමට යන්න එහෙනම්. හෙට හම්බවෙමු. බුදුසරණයි මගෙ මෝඩ කොල්ලො.. ලව් යූ.. ලව් යූ ටූ .. තමාලි කුඩය දුන්නිසා මම යාන්තම් නොතෙමී කුලියපිටිය බසයට ගොඩවූයෙමි.වැස්ස තදටම වැටුන නිසා පාරේ වාහන තදබදයද නොඅඩුව තිබුනි.එහෙයින් මා ගෙදර පැමිනෙන විට වෙනදාට වඩා පැය භාගයක් විනාඩි හතලිස්පහක් පමන ප්රමාද වී තිබුනි. අම්මා රසට උයාතිබූ නිසා බත් පිඟානක් ගිල දැමීමෙන් පසු මම කාමරයට් ගියේ මගේ කුමරියත් සමග සිහින ලෝකයේ තනිවෙමින් පොඩි නින්දක් දැමීමටය. මම ඇඳට ගොඩ වෙනවාත් සමගම ගෙදර දුරකථනය නාද වන්නනට විය. ඒ සිනෙත්ය. හලෝ .. අයන්තද.... සිනෙත්..කියපන්.. මොකෝ සීන් එක.. මොකද බන් උඹ අද ආවෙ නැත්තෙ මේ පැත්තෙ. අනේ මචන් මම අද කොටුවට එනකොට වහිනවා.. කුලියපිටියක් අවා ඉතින් එකෙ එල්ලුනා බන්. මන් මේ දැන් ටිකකට කලින් අවෙ බන්. හරි හරි අවුලක් නැහැ.. උඹට ආරන්චිද වැඩක්.. ඒ මොකද්ද බන්.. ගීතේෂය අරකි එක්ක පැනලවත් ගිහින්ද.. ඌට විතරක් නේමේ අපි හැමෝටම පැනල යන්න වැඩක් වෙන්න යන්නෙ. ඒ මොකද බන් ඒ.. රසකාරක දාන්නෙ නැතිව එකපාරම කියහන්කො. අන්න හෙට ඒලෙවල් රිසල්ට් එනවලු.. මලා ගේම ඕවර් එහෙනම්.. උඹට කව්ද කිව්වෙ. මට ආරන්චියක්වත් ආවෙ නැහැනෙ බන් මට මේ දැන් සචියා කෝල් එකක් දීල කිව්වෙ. ඒ එක්කම මම උඹට කතා කලා. ඔය නිදියන එක පැත්තකට දාල වරෙන් මේ පැත්තෙ. හෙට මොනවයින් මොනව වෙයිද දන්නැහැනෙ. මම හීතේෂයටත් කොල් එකක් දෙන්නම් උඹ ඉක්මනට ලැස්තිවෙලා ඌවත් ඇදගෙන වරෙන්. එල.. මේ එනවා.. විනාඩි විස්සක් දීපන් අපි මෙතෙක් බලා සිටි දවස උදාවිය.මට විභහගය ගැන ලොකු ප්රතීඑලයක බලාපොරොත්තුවක් නොතිබුනත් මම සම්ත් වනු ඇතැයි මම සිතුවෙමි. නමුත් සිදුවී තිබුනේ අදහා ගත නොහැකි දෙයකි. මම අසමත් වී තිබුනි. සිනෙත්ද ඒසේමය. සචියා විභහගය සමත් වී තිබුනද සච්යා මහන්සි වී වැඩකල තරමට රිසල්ට් නොලැබීම නිසා සචියාද අවුලෙන් සිටියේය. ගීතේෂයා විභහගය ඉහලින්ම සමත් වී තිබීම අපිට ගොඩක් සතුටට කරුනක් විය.ගීතේෂයා වාණිජ අන්ශයේන් අප දිස්ත්රික්කයේ පනස් හත් වෙනි තැනට පත්වී තිබුනි. මගේ රිසල්ට් එක අම්මාට කියන්නේ කෙලෙසදැයි මම සිතුවෙමි.ඇය මගේ මීට වඩා හොඳ ප්රතීඑලයක් බලාපොරොත්තුවෙන් සිටියේය.මගේ රිසල්ට් එක දුටු විගසම ඇය අඬනා බව මට ඉර හඳ වගේ විස්වාසය.එය ඊටත් වඩා මට දුක ඇතිවෙන දෙයකි.අම්මාගේ ඇස්වලින් මම නිසා කඳුළු වැටෙනවා දැකීමට මම අකමැතිවූවෙමි.කෙසේ නමුත් ගෙදරට ඇත්තම පවසා එනදේකට මූනදීමට මම සිතාගත්තෙමි. අපරාදෙ අයන්තයා අපිටත් තිබුනෙ කොමස් කරන්න. කොහෙද අපි මැට්ස්නෙ කලේ.. ඒකනම් ඇත්ත තමා සිනෙත්.. ඒත් ඉතින් ටිකක් උනන්දුවෙන් වැඩ කලානම් අපිට ගොඩ යන්න තිබුනා. නැතිනම් ඉතින් කොමස් කලත් මේ ටිකම තමයි බන්. ඔව් බන්. ඊළඟ පාර මහන්සි වෙලා වැඩ කරමු. සචියත් අයෙමත් කරනවා කිවිවා.. උඹහෙටම වරෙන්.. කාලසටහන්ක් හදාගෙන හෙට ඉදන්ම වැඩ පටන් ගමු. ඔව් ඔව් ඒකනම් හොඳයි.. හෙට ඉඳන්ම පිලිවෙලකට මුල ඉඳලම පටන් ගමු. ඔකේ.. එහෙනම් අයන්තයා උඹ හෙටම වරෙන්. ගුඩ් නයිට්. ගුඩ්නයිට් මචන්. මම සිතුවා නිවරැදිය. මගේ රිසල්ට් එක දුටු විගසම අම්මා හඬා වැලපෙන්නට විය.ඊළඟ පාර මීට වඩා උනන්දුවෙන් වැඩ කිරීමට පොරොන්දු වූ නිසා අම්මාගේ හැඩීම නතරවිය. එහෙත් අම්මාගේ ඇස් කඳුලින් පිරී තුබුනි. හිත දුකින් පිරී තිබුනි. අද දවස අනෙක් දවස් වලට වඩා දීර්ග දවසක් විය. නොයෙකුත් දේ සිතේ කැරෙකෙමින් තිබුනි. ඊළඟ සැරේ හොදට වැඩ ටික කරනවායැයි දැඩි සිතුවිල්ලක් සමගම මම නින්දට ගියේ උදෙන්ම මට කොළඹ යාමට තිබූ නිසාවෙනි.
...16.... රාදිකයාගේ මේ වෙනස්වීම මට හිතා ගන්නවත් බැරි තරම්ය. කුමාරයා හා ඉෂාරයා තවමත් නිහඩය. අපි තිදෙනාම සුපුරුදු වට මේසයේ වාඩි වූයෙමු. කීමට ගොඩක් දේ අප තුල තිබුනත් රාදිකයාගේ හදිසි වෙස් පෙරලීම නිසා අපි මොහොතක් නිහඩ වී සිටියෙමු. ඉෂාරයා නිහඩ ඒ නිහඩ බව බිඳීමින් හඬ අවදි කලේය. මේකනෙ මච්න් උඹ අද සින්දුව කියද්දි මුළු පන්තිම උඹ එක්ක උන්නා. උඹට ඒක දැනුනනෙ.ඒ වගේම රාදිකයටත් ඒක තේරෙන්න ඇති. ඌනෙ බන් පන්තිය දෙකක් කලේ. ඌ කරපු මෝඩ කම තේරෙන්න ඇති. ඒකනම් ඇත්තතමා අයන්තයා.. මමත් මේ කල්පනා කලේ ඔය ගැන තමා. හම්ම්.. මට තේරෙනවා උඹල කියන දේ. ඒත් කෝකටත් ඌ එක්ක ගනුදෙනු කරද්දි පරිස්සමට කරමු. ඇයි උඹ එහෙම කියන්නෙ. අපි සේරම මිනිස්සු බන්. මිනිහෙකුට ඔය විදියට එකපාරටම වෙනස් වෙන්න පුලුවන්නම් මොනවද බන් මේ රටේ කරන්න බැරි. සමහර විට මම වැරදි වෙන්න පුලුවන්. අපි මේ ටික කාලයකට දැන ගත්තනෙ බන් මිනිහා කවිද මොනවගේ එකෙක්ද කියන්න. ඒකයි මම එහෙම කිව්වෙ. හම්ම්ම්.. හරි හරි බලමුකො මොනාද වෙන්නෙ කියලා. අන්න තමාලි එනවා. වැස්සකුත් එන්න වගේ. උඹ පරිස්සමෙන් යමන්. හෙට සෙට් වෙමු. එල.. මම ගියා එහෙනම්. බුදුසරණයි.. කුමාරයා කියූ ලෙසටම වැස්සක සලකුනු දක්නට විය. මුවා වෙන්න ගසකුත් නැති වෙලාවේ පමා වෙලා වැහැපන් වැහි වලාවේ යැයි සිතමින් මම තමාලිත් එක්ක එකසියතුන බස් එකට නැගගත්තෙමි. මුලින්ම මම අද කියන්න ඔන ඔයාට, අයන්ත ඔයානම් අද මාරයි.. ලස්සනට සින් කලා. තෑන්ක්ස් තමාලි.. රෑ අඳුරෙ තනි රකින තරුවක් වගේ ඔබ එන්න මල්මාලියේ. හම්ම්ම්.. ඔන්න ඔයාගෙ මල්මාලිය ආවා.. ඔයාට ආදරෙයි අයන්ත මම. ඔයාගෙ උරහිසේ ටිකක් ඔළුව තියා ගත්තට කමක් නැහැ නේද මම. කමක් නැහැ කෙල්ලෙ.. ඕක අහන්නත් දෙයක්ද.. ඒක මම දන්නවා මගෙ මෝඩ කොල්ලො.. මේක බස් එකක් හින්ද ඇහුවෙ..මට ආසයි මේ විදිහට ඔයා ගාවට වෙලා හැමදාම ඉන්න.ඔයා දන්නවද මම මම ඊයෙ මගෙ පූසව තුරුළු කරන් ඔයා ගැන කිව්වා. අහ් .. පූස මොනවද කිව්වෙ ඉතින්.. විහිළු නෙමේ අනේ .. මට ටිකක් බය හිතුනා අම්මට ඔයා ගැන කියන්න. ඉතින් මම පූසට කිව්වා. ඌ තේරෙනව වගේ අහගෙන හිටියා මගේ ලඟට වෙලා. අපි මැරි කරමු ඔකේ යමු දැන්මම.. ඔයාටනම් හැමදේම විහිළු. මට ආසයි හැමදාම හැම වෙලේම ඔයා ගාවට වෙලා තුරුළු වෙලා ඉන්න. අපි මැරි කරල ගෙයක් හදල ඔයා වගේ ලස්සන හිනාවක් තියන මෝඩ කොලුපැටියෙක් හදල අපි ඉමු. මම හැමදාම දකින ලස්සන හීනයක් අයන්ත ඒක මගෙ ජීවිතේ.. අපි ඔයා වගේ දිලිසෙන ඇස් තියන හුරතල් ලස්සන කෙල්ලෙක් හදමු. ටුවින්ස් ... අහ්.. ඒකත් හොඳ අදහසක් තමා.මේක බස් එක නොවුනනම්.. හරි හරි මම දන්නවා ..නොටි කොල්ල මගෙ. හොඳ වෙලාවකට මම බස් එකක හිටියෙ.. අනේ අයන්ත වහිනවා නේද.. අනේ ඔයා යන්නෙ කොහොමද. තෙමෙයි ඔයාව. හරි හරි ළමයො අපි ඒක බැහැල හිතමුකො.. වැස්ස එතරම්ම තද නොවූ නිසා අපි බෝ ගහ අසලින් බැසගතිතෙමු. ඇගේ පුංචි කුඩේ යටට වෙලා ඇයව තුරුළු කරන් කැස්බෑව බසයක් එනකම් සිටියද බසය ප්රමාද වී පැමිනේවායි මම සිතින් සිතුවෙමි. අන්න බස් එකක් එනවා අයන්ත.. අනේ මම ඊළඟ එකේ යන්නම්. ඔයා එක්ක මෙහෙම ටිකක් තුරුල් වෙලා ඉන්න්නම්. අද ගෙදර ගියාම මාව මැරෙයිද දන් නැහැ අයන්ත. ඔයා නැතිව. විකාර කියවන්න එපා කෙල්ලෙ. හම්ම්ම්ම්.. එක්කෝ මම මේ බස් එකේ යන්නම්. ඔයාට මට වඩා දුර යන්න තියනවනෙ. වහිනවත් එක්කනෙ. ඔයා පව්. මට ඔයාට තුරුල් වෙලා ඕන වෙලාවක ඉන්න පුළුවන්නෙ. ඔයා මගෙනෙ. මාව බස් එකට දාල ඔයා මේ කුඩෙත් අරගෙන යන්න. පරිස්සමට යන්න වස්තුවේ හරි. මට මොනදේ නැති උනත් ඔයාව නැතිකරගන්න බැහැ. මටත් එහෙම තමා කෙල්ලෙ. ඔයත් පරිස්සමට යන්න එහෙනම්. හෙට හම්බවෙමු. බුදුසරණයි මගෙ මෝඩ කොල්ලො.. ලව් යූ.. ලව් යූ ටූ .. තමාලි කුඩය දුන්නිසා මම යාන්තම් නොතෙමී කුලියපිටිය බසයට ගොඩවූයෙමි.වැස්ස තදටම වැටුන නිසා පාරේ වාහන තදබදයද නොඅඩුව තිබුනි.එහෙයින් මා ගෙදර පැමිනෙන විට වෙනදාට වඩා පැය භාගයක් විනාඩි හතලිස්පහක් පමන ප්රමාද වී තිබුනි. අම්මා රසට උයාතිබූ නිසා බත් පිඟානක් ගිල දැමීමෙන් පසු මම කාමරයට් ගියේ මගේ කුමරියත් සමග සිහින ලෝකයේ තනිවෙමින් පොඩි නින්දක් දැමීමටය. මම ඇඳට ගොඩ වෙනවාත් සමගම ගෙදර දුරකථනය නාද වන්නනට විය. ඒ සිනෙත්ය. හලෝ .. අයන්තද.... සිනෙත්..කියපන්.. මොකෝ සීන් එක.. මොකද බන් උඹ අද ආවෙ නැත්තෙ මේ පැත්තෙ. අනේ මචන් මම අද කොටුවට එනකොට වහිනවා.. කුලියපිටියක් අවා ඉතින් එකෙ එල්ලුනා බන්. මන් මේ දැන් ටිකකට කලින් අවෙ බන්. හරි හරි අවුලක් නැහැ.. උඹට ආරන්චිද වැඩක්.. ඒ මොකද්ද බන්.. ගීතේෂය අරකි එක්ක පැනලවත් ගිහින්ද.. ඌට විතරක් නේමේ අපි හැමෝටම පැනල යන්න වැඩක් වෙන්න යන්නෙ. ඒ මොකද බන් ඒ.. රසකාරක දාන්නෙ නැතිව එකපාරම කියහන්කො. අන්න හෙට ඒලෙවල් රිසල්ට් එනවලු.. මලා ගේම ඕවර් එහෙනම්.. උඹට කව්ද කිව්වෙ. මට ආරන්චියක්වත් ආවෙ නැහැනෙ බන් මට මේ දැන් සචියා කෝල් එකක් දීල කිව්වෙ. ඒ එක්කම මම උඹට කතා කලා. ඔය නිදියන එක පැත්තකට දාල වරෙන් මේ පැත්තෙ. හෙට මොනවයින් මොනව වෙයිද දන්නැහැනෙ. මම හීතේෂයටත් කොල් එකක් දෙන්නම් උඹ ඉක්මනට ලැස්තිවෙලා ඌවත් ඇදගෙන වරෙන්. එල.. මේ එනවා.. විනාඩි විස්සක් දීපන් අපි මෙතෙක් බලා සිටි දවස උදාවිය.මට විභහගය ගැන ලොකු ප්රතීඑලයක බලාපොරොත්තුවක් නොතිබුනත් මම සම්ත් වනු ඇතැයි මම සිතුවෙමි. නමුත් සිදුවී තිබුනේ අදහා ගත නොහැකි දෙයකි. මම අසමත් වී තිබුනි. සිනෙත්ද ඒසේමය. සචියා විභහගය සමත් වී තිබුනද සච්යා මහන්සි වී වැඩකල තරමට රිසල්ට් නොලැබීම නිසා සචියාද අවුලෙන් සිටියේය. ගීතේෂයා විභහගය ඉහලින්ම සමත් වී තිබීම අපිට ගොඩක් සතුටට කරුනක් විය.ගීතේෂයා වාණිජ අන්ශයේන් අප දිස්ත්රික්කයේ පනස් හත් වෙනි තැනට පත්වී තිබුනි. මගේ රිසල්ට් එක අම්මාට කියන්නේ කෙලෙසදැයි මම සිතුවෙමි.ඇය මගේ මීට වඩා හොඳ ප්රතීඑලයක් බලාපොරොත්තුවෙන් සිටියේය.මගේ රිසල්ට් එක දුටු විගසම ඇය අඬනා බව මට ඉර හඳ වගේ විස්වාසය.එය ඊටත් වඩා මට දුක ඇතිවෙන දෙයකි.අම්මාගේ ඇස්වලින් මම නිසා කඳුළු වැටෙනවා දැකීමට මම අකමැතිවූවෙමි.කෙසේ නමුත් ගෙදරට ඇත්තම පවසා එනදේකට මූනදීමට මම සිතාගත්තෙමි. අපරාදෙ අයන්තයා අපිටත් තිබුනෙ කොමස් කරන්න. කොහෙද අපි මැට්ස්නෙ කලේ.. ඒකනම් ඇත්ත තමා සිනෙත්.. ඒත් ඉතින් ටිකක් උනන්දුවෙන් වැඩ කලානම් අපිට ගොඩ යන්න තිබුනා. නැතිනම් ඉතින් කොමස් කලත් මේ ටිකම තමයි බන්. ඔව් බන්. ඊළඟ පාර මහන්සි වෙලා වැඩ කරමු. සචියත් අයෙමත් කරනවා කිවිවා.. උඹහෙටම වරෙන්.. කාලසටහන්ක් හදාගෙන හෙට ඉදන්ම වැඩ පටන් ගමු. ඔව් ඔව් ඒකනම් හොඳයි.. හෙට ඉඳන්ම පිලිවෙලකට මුල ඉඳලම පටන් ගමු. ඔකේ.. එහෙනම් අයන්තයා උඹ හෙටම වරෙන්. ගුඩ් නයිට්. ගුඩ්නයිට් මචන්. මම සිතුවා නිවරැදිය. මගේ රිසල්ට් එක දුටු විගසම අම්මා හඬා වැලපෙන්නට විය.ඊළඟ පාර මීට වඩා උනන්දුවෙන් වැඩ කිරීමට පොරොන්දු වූ නිසා අම්මාගේ හැඩීම නතරවිය. එහෙත් අම්මාගේ ඇස් කඳුලින් පිරී තුබුනි. හිත දුකින් පිරී තිබුනි. අද දවස අනෙක් දවස් වලට වඩා දීර්ග දවසක් විය. නොයෙකුත් දේ සිතේ කැරෙකෙමින් තිබුනි. ඊළඟ සැරේ හොදට වැඩ ටික කරනවායැයි දැඩි සිතුවිල්ලක් සමගම මම නින්දට ගියේ උදෙන්ම මට කොළඹ යාමට තිබූ නිසාවෙනි.
dilshan87 Well-known member Apr 1, 2008 11,177 1 6,239 113 Sri Lanka Apr 30, 2013 #252 එල්කිරි කතාව, දිගටම දාපන් මචන්.
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Apr 30, 2013 #254 ඔයා දන්නවද මම මම ඊයෙ මගෙ පූසව තුරුළු කරන් ඔයා ගැන කිව්වා. ඊක්..... මෙන්න පූසෙක්
supun_sg Well-known member Sep 5, 2010 15,976 24,443 113 tracing Geo-location.. ... ... Apr 30, 2013 #257 ela ela.. digatama yamu..
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත May 1, 2013 #259 U_knw_me said: mekada kathawe turning point eka ????? Click to expand... oyatat one neti deyak ne neh
U_knw_me said: mekada kathawe turning point eka ????? Click to expand... oyatat one neti deyak ne neh
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 May 1, 2013 #260 Dinushasankalpa said: oyatat one neti deyak ne neh Click to expand...