Sep 18, 2012
662
83
0
321453_551134271605841_1712596663_n.jpg


941810_551099308276004_141346088_n.jpg


37043_550178635034738_900003558_n.jpg


383357_639555792726058_1378382413_n.jpg


417968_637435339604770_941443626_n.jpg


407168_638037482877889_1968422190_n.jpg


543699_638037486211222_1864917007_n.jpg


941523_551535374899064_1750871731_n.jpg


923300_638493266165644_385246000_n.jpg

407023_638494106165560_233854916_n.jpg
 
Last edited:

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    383357_639555792726058_1378382413_n.jpg


    mokakda meke theruma? swaminwahanse kenek kawadawath gedara kitchen ekakata gihin kaama kanawada?

    යකෝ states වල උඹලගේ ගෙවල් වල වගේ sofa එකට වෙලා tv එක බල බල කන්නේ නැ උන් උයන්නෙත් kitchen එකේ කන්නෙත් kitchen එකේ !
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    383357_639555792726058_1378382413_n.jpg


    mokakda meke theruma? swaminwahanse kenek kawadawath gedara kitchen ekakata gihin kaama kanawada?

    බූරුවෝ ඔය ඇමරිකාවේ.තෝ හිතුවද එහෙත් හාමුදුරුවරු ලංකාවේ වගේ පිඩු සිගා වඩිනවා කියලා?:angry:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,054
    12,001
    113
    Ohio, USA
    mekane cez eka,,alla hulllonta kawadatwat america yama boru machan,,gyot denne rabati halennane
    :lol:

    සහෝදරයා... මම ගිය සතියේ පුරාවට හිටියේ ස්ටේට් වල මැන්හැටන් වලයි.. දවස් දෙක තුනක් වෙනවා ඇවිල්ලා.... ආයිත් නෙක්ස් මන්ත් මම කැනඩා යනවා... මමත් මුස්ලිම් නේ මටනම් කිසිම රටකදී කිසිම ප්‍රශ්නයක් නෑ මම මුස්ලිම් කියලා.. මගේ පාස්පෝට් එකේ ටිකක් රැවුල වවල තියෙනවා කියන එකට මට පොඩි ප්‍රශ්නයක් උනේ ලන්කාවේ ඉමිග්ග්‍රේශන් එකේ... මම ටිකක් සැරෙන් උත්තර දුන්නා එතන හිටිය එකා ඕකේ සර් කියල මාව යැව්වා... ඒකත් මේ මාස 5කට කලින් මම ඉංග්ලන්ඩ් වලින් එනවෙලාවේ... හීත්තෲ එයාපෝර්ට් එකේ ඉමිග්ග්‍රේශන් ඔෆිසර් මගේ පාස්පොර්ට් එක බලලා "අස්සලාමු අලයිකුම්" කියල කිව්ව ඌ මුස්ලිම් නොවන සුද්දෙක් වෙලත් මම මුස්ලිම් කියල දැනගත්තු ගමන්... ඒකට ලන්කාවේ... :yes: