Patta movie ekak wage...

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    අවුරුද්දකට විතර කළින් render කරන්න පටන් ගන්න ඇති නේද.......

    :rolleyes::rolleyes:

    11.gif
    11.gif

     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    patta wage...habai ithin trailer 1 vitharaida danna patta...!!!

    ඔව්, හැබැයි බං මේ පිචර් එකේ ඩිරෙක්ටර් මීට කලිනුත් Blade 2, Hellboy, Pan's Labyrinth වගේ සිරා පිචර් ඩිරෙක්ට් කරල තියෙනවා...
    බලමු කොහොම වෙයිද කියල මේක...
    :)

    http://www.imdb.com/name/nm0868219/