ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    hari scurvy bassuwa thread ekata, chandi warew polimata
    mahesh.gif
    :P

    prototype.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කෝ අර කයිවාරූ කාරයා..දැක්කේ නෑ හුග වෙලාවකින්,බයේ හන්ගිලාද? :rofl::rofl:

    මේ මම මේ නිකන් අහන්නෙ තරහ ගන්න එපා. පෞද්ගලික සුඛ විහරණය සඳහා අහන්නෙ. සංවර උත්තරයක් දීපන්. බයෙත් බෑ උඹෙන් අහන්න. උඹ නේද කුණුහරුප කියල බෑන් උනා කියල ආරංචියක් ආවෙ :baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බකුනා;14898864 said:

    මොනවාද බන් උබ ඉස්සෙල්ලා ඉදන් දාන විකාර දකිද්දි ඔලුව කැරෙකෙනවා
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14898859 said:

    අනර්කෙලීට හැපි වෙන්නෙ වන් ෂොට් වන් ගේමට එන්ටර් වෙනකොට :rolleyes::rolleyes::P
    sacg.gif

    1 shot mona gembekda
    43uop.gif
    menna mehemai api salakanne :cool::P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    hoda wisadumak :yes:
    :) ;)

    කෝ අර කයිවාරූ කාරයා..දැක්කේ නෑ හුග වෙලාවකින්,බයේ හන්ගිලාද? :rofl::rofl:
    Ubata Geethq 1ka personal Tharahak thiyanawa wage :lol:
    පූස්;14898869 said:

    මේ මම මේ නිකන් අහන්නෙ තරහ ගන්න එපා. පෞද්ගලික සුඛ විහරණය සඳහා අහන්නෙ. සංවර උත්තරයක් දීපන්. බයෙත් බෑ උඹෙන් අහන්න. උඹ නේද කුණුහරුප කියල බෑන් උනා කියල ආරංචියක් ආවෙ :baffled:
    E me neweida Koheda ban Aruna47 kiyana eka edain passe u dakke nae fake walin enawa aththe :rofl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14898869 said:

    මේ මම මේ නිකන් අහන්නෙ තරහ ගන්න එපා. පෞද්ගලික සුඛ විහරණය සඳහා අහන්නෙ. සංවර උත්තරයක් දීපන්. බයෙත් බෑ උඹෙන් අහන්න. උඹ නේද කුණුහරුප කියල බෑන් උනා කියල ආරංචියක් ආවෙ :baffled:

    wade patan gatta gamanwa wala kapilla patan gatte kawda bn :rolleyes::rolleyes::rolleyes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    පූස්;14898869 said:

    මේ මම මේ නිකන් අහන්නෙ තරහ ගන්න එපා. පෞද්ගලික සුඛ විහරණය සඳහා අහන්නෙ. සංවර උත්තරයක් දීපන්. බයෙත් බෑ උඹෙන් අහන්න. උඹ නේද කුණුහරුප කියල බෑන් උනා කියල ආරංචියක් ආවෙ :baffled:

    :no::no:

    කුනුහරුපනම් කිව්වේ නෑ හැබැයි බාන් වෙන්න...හේතුවනම් මම දන්නේ නෑ..
    බඩුත් හාමුදුරුවන්ගේ,නඩුත් හාමුදුරුවන්ගේ හන්දා වැඩිය එලවන්න ගියේ නෑ ඒ ගැන..:D
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :no::no:

    කුනුහරුපනම් කිව්වේ නෑ හැබැයි බාන් වෙන්න...හේතුවනම් මම දන්නේ නෑ..
    බඩුත් හාමුදුරුවන්ගේ,නඩුත් හාමුදුරුවන්ගේ හන්දා වැඩිය එලවන්න ගියේ නෑ ඒ ගැන..:D

    මට නිව්ස් එක ආවෙ කාන්තා හා ළමා කාර්යාංශයෙන් :rolleyes:
     
    WKQIJrS.gif
     
    Status
    Not open for further replies.