නටවන්න බැරි මිනිහට පොලොව ඇදයි කිව්වලු
පල පල
ඇස් ඇරලා බලහං
උඹට ලිද පමණයි උරුම
![]()
ඔහොම කියන්න එපා ඕයි..වාවන්නේ නෑ 
ඔව් ඒ නිසා ඔයත් ඉල්ලන්න ..... ඉක්මනටම දෙයිඈ බොල
කෙල්ලෙක් සින්දුවක් ඉල්ලපුවාම දෙනවා ටින් ගාලා



නටවන්න බැරි මිනිහට පොලොව ඇදයි කිව්වලු
පල පල
ඇස් ඇරලා බලහං
උඹට ලිද පමණයි උරුම
![]()
මොන ඇටෙන්ද ????![]()
ඔන්න ඔන්න අක්කත් වැඩ වරද්ද ගන්න යන්නේ
අඩේ කාරාකුණු කොත්තු බාස්ට රිදිලා
ඈ බොල
කෙල්ලෙක් සින්දුවක් ඉල්ලපුවාම දෙනවා ටින් ගාලා
ehama thamie Elaaaaaaa Kolloooooooo..Come on Styleeeeeeeee![]()
![]()
ඔව් ඔව්...කෙල්ලන්ට ටිකක් රිදෙන සින්දුවක්නේ ඉල්ලුවෙ..ඒක වෙන්න ඇති
ලිඳේ ඉන්නවා අහිංසක ඉබෙක්.... එයා පව්මම ළිඳේ, ළිඳ මගේ, එහෙනන් කාටවත් තියෙන අමාරුව මොකක්ද![]()



මම ළිඳේ, ළිඳ මගේ, එහෙනන් කාටවත් තියෙන අමාරුව මොකක්ද![]()