උයා පොඩි කලේ ගත්ත පොටෝ එකක්ද මේ?
ow..laththanai ne?![]()

එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
අහ 5tech, 2tech කෝ?

මේකට එන්න ඕන විදිය නම් කිව්වා..හොයා ගන්න පුලුවන් වුනොත් එයි

හ්ම්.............
වෙන නැත්තං !![]()

පෙර දැනුම්දීමකින් තොරව මෙම හුය ඇරඹීම දැඩි ලෙස හෙලා දකිනවා

මචන්ලා මචීලා අදනම් හොඳටම මහන්සියි
මම යනවා නිදාගන්න
සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට

අතරමන් උනාද දන්නෙ නෑ.පොඩ්ඩක් බලපන්