එහෙම කරන්න එපා..හොදට කාලා ඉක්මනට ලොකු මහත් වෙන්න ඕන...
හැමදාම බටු ඇටේ වගේ ඉඳලා බෑනේ..![]()



mn baya na![]()
බිය නොවනු අමද්‍යප සංගමය ඔබේ පිටුපසින් (මාල්බරෝ අනුග්‍රහය සහිතව)


uba nikan hitiyada??විනාඩි 5ක් විතර බැනගෙන බැනගෙන ගියා.. මට හිනාව නවත්ත ගන්න බැරුව හිටියේ..![]()

