ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    දෙන්න ගිහින් විනාස උනා සහෝ..:frown: කට්ටිය කියන දේ අහල කුබුරක් කොටන් හිටියනම් ඉවරයි.. මේ කොම්පියුටර් පයන්නක් නිසා තමා සේරම.. ගහනවා උස්සල පොලේ :frown:
    Ubata Mama Edama Kiwwa Hariyata Visthare Liyapan Kiyala .. api sadda nethuwa hitiyane ewele :rofl:

    1zxbh5f.gif
    :lol:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    හලො ඇයි සුදු ඔයා කතා කරන්නෙ නැත්තෙ මගෙ හිත මෙවුවා උනා ඔයා
    මට හායි කිවුවෙ නැති නිසා මම සාලිය කුමාරයා වගෙ රජකම උනත් දාල එන්නම්
    ඔයා හායි කියනවානම්:love:
    :eek::eek:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උබ වලිය හොරෙන් බලන් හිටියා නෙහ් උබෙ නාම් කියනවා ඇහුනා විතරයි අවා නෙහ්:P

    මම ගියා එස්4 එක බලන්න යනකොට සැම්සුන් එක වහල කියපන්කො :dull: මට මේ lag කියන එක හරියටම වෙන සීන් එක හොයාගන්න ඕන... පින් එකේ සම්බන්දය එක්කම :baffled: මගේ පින් එක 2000ට යනවා :dull:
     
    Mar 25, 2013
    64
    12
    0
    උබ කොහොමද දන්නෙ:angry::angry::angry:


    :rofl::rofl::rofl::rofl::rofl:




    හලො ඇයි සුදු ඔයා කතා කරන්නෙ නැත්තෙ මගෙ හිත මෙවුවා උනා ඔයා
    මට හායි කිවුවෙ නැති නිසා මම සාලිය කුමාරයා වගෙ රජකම උනත් දාල එන්නම්
    ඔයා හායි කියනවානම්:love:

    image.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගස් නගින එක නැවැත්තුව.. අපි ගහක නගින්න හැදුවොත් මේ යෝදය ගහෙන් බිමට බහිනව :angry: :angry: :angry:

    උබලා දන්නෙ නැහැ මල් වගෙ කෙල්ලෙක් එක්ක කතා කරන විදිය
    2.gif
    මාම් ඔනනම් උගන්වන්නම් මගෙ එකවුන්ට් එකට රු 10000ක් දාප්න් මාසෙන් කෙල්ලෙක් සෙට් කරාල දෙන්නම්


    :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අත ඇරපන් බන් මල්ලී ,,,,
    යාළුකම වැඩිවුනහම හිතට දැනෙන වේදනාව තවත් වැඩි වෙනවා.
    උබ දන්නේ නැහැ සචියා මට මොන තරම් කුප්ප වැඩ කරාද කියලා.
    ඒත් මම ඕකට වචනයක්වත් කියලා තියනවද කියලා අහපන්.

    හිටගෙන බඩ පල :oo:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :baffled: mama hithanne na un 7-30 idan 1,2 wela eli wenakan oka diha waga keemen bala idi kiyala, ubata dunna nam gema nogaha karanawada ? :D

    Organizer ලා ගෙ වැඩක් තියෙනව. අපිට කට්ටිය ඕනෙ කියල කොහේවත් දාල තිබුනේ නැහැ. එතකොට Organizer එන්නේ ඒ ඒ ඕන විදියට. ඒ අතරෙ උන් මැච් ගහනව. MTA වලදි මට (Voltage) එතරම් ඔය වැඩේ බැහැ. ඕන කෙනෙක් දන්නව‍නෙ. මම නිකන් ඉදන් එකෙක් දෙන්නෙක් මරාගෙන පොඩි joke එකක් දාගෙන ඉන්නෙ කියල. ම එන්ේ නිකන් ආතල් එකක් අරන් යන්න . මැච් එකට කලිනුත් මම සචියට කිවුව මම ආවොත් තේරුමක් නැහැ. උබල මට වඩා හොද එකෙක් හොයා ගනින් කියල . අපරාදෙ කියන්න බැ ඌ කිවුව එහෙම අවුලක් නැහැ. උබ වරෙන් පුලුවන් විදියට ගහමු කියලත් . ඒකයි මම ආවෙ. Organizer ලව හොයල තිබුන නම් මටත් Apply කරන්න පුලුවන් කමක් තිබුන.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    මම ගියා එස්4 එක බලන්න යනකොට සැම්සුන් එක වහල කියපන්කො :dull: මට මේ lag කියන එක හරියටම වෙන සීන් එක හොයාගන්න ඕන... පින් එකේ සම්බන්දය එක්කම :baffled: මගේ පින් එක 2000ට යනවා :dull:
    :lol: 2000 ta da 20000 tada :rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol: Ekak Kiyahanko Ban :rofl:

    :lol: Ekak Kiyahanko Ban :rofl:;)
    :no::no::no::no:
    විලිසන්ගයක් ඇතුව රෙද්දක් ඇදගෙන මට එවුවා මෙතැන දාන්න බැහැ බන් ,,,,
    මම බොරුවක් කියනවානම් සචියගෙන්ම අහපන්කෝ අපේ ගෙදර ඇවිල්ලා නාන්න ගිහිල්ලා
    බීලා බීලා අපේ ගෙදර එවුන් ඉස්සරහම වමනය දාලා ඒ වමනේ ටික ඌම කාලා.
    අපේ ගෙදර මට තිබුන තැනත් විනාස කොරලා දැම්මේ කව්ද කියලා .............
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තෝ ඇයි ආවේ නැත්තේ..ටීම් එකෙන් ඉවත් කලා..බොට හෙට ලියුම හම්බවෙයි.. :frown:

    අද මැච් නැ කිව්වා... :dull: මම රැට ගමනක් දා ගත්ත... ඔෆ්ස් එකේදී පප්පා කිව්වා මැච් එකක් කියල :dull: මාස්ටර් සර් මට හිමි තැන දෙනවාද... අනේ සර් අනුකම්පා කරන්න :(
     
    Status
    Not open for further replies.