Post ur mobile phone/tab screens

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    My Galaxy S4

    screenshot2013050213514.png

    are you serious malayo.......? kiyak wenawda ohe oka......? :cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mehe 30 market ekata awe ... 254 number eka :dull: bande nam supiri ;) review ekak dannam.. mamath thama study karanawa meke features :baffled:

    කොහොමද බං ගන්න සෙට් වුනේ.... කලින් කියනවද මෙදා විකුනන්න පටන් ගන්නවා මේ ගාන වෙන්නේ එහෙම මොනවහරි...... නැතිනම් ඇඩ්වාන්ස් පේ කරන්න ඕනෙද කලින්.......

    එල එල...... සිරාවටම සතුටුයි....... තව පික්ස් ටිකක් දාපන්....... මම හිතන්නේ ek එකේ මුලින්ම s4 එකක් ගත්තේ උඹ....... :)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කොහොමද බං ගන්න සෙට් වුනේ.... කලින් කියනවද මෙදා විකුනන්න පටන් ගන්නවා මේ ගාන වෙන්නේ එහෙම මොනවහරි...... නැතිනම් ඇඩ්වාන්ස් පේ කරන්න ඕනෙද කලින්.......

    එල එල...... සිරාවටම සතුටුයි....... තව පික්ස් ටිකක් දාපන්....... මම හිතන්නේ ek එකේ මුලින්ම s4 එකක් ගත්තේ උඹ....... :)

    මොනවත් දැම්මේ නැ නිව්ස් පේපර් එකේ තිබ්බ මෙහෙට ආව කියල ..ඊයේ ගියා ගන්න වැඩේ හරි ගියේ නැ .. අද ගිහින් නම්බර් එකක් අරගෙන පෝලිමේ හිටිය :dull: ඇඩ්වාන්ස් පේ කරන්න ඕන නැ .. ගියා ගත්ත... ස්ටොක් ඇති මම හිතන්නේ
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    mama meka gaththe 2010 april wala..... s2 eka kiyada dan......? meka patta danata life timer eka 000986:17 wenawa...... eth gindara wage...... :)

    yes machang mama 5800xm eka gaththe 2010-4-27 life time 138 hour.net yanaekai player ekai thamai use une..Galaxy s2 eka rs 41000/- gaththe. phone eka hodai. habai baterry charge wenna 3 hour vithara yanawa..nokia 5800xm ekata nam 1.30 hour only. doni patiya nam hari hadai.. nice day
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    yes machang mama 5800xm eka gaththe 2010-4-27 life time 138 hour.net yanaekai player ekai thamai use une..Galaxy s2 eka rs 41000/- gaththe. phone eka hodai. habai baterry charge wenna 3 hour vithara yanawa..nokia 5800xm ekata nam 1.30 hour only. doni patiya nam hari hadai.. nice day

    thankz machan... :)

    s2 charging gana google karalaa baluwada.......? first time zero wenakam bassata passe neweyida charge kare.......?
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අපේ රට සර්වජන කරන්න මොකා හැදුවත් ඇපල් සමාගම විතරක් හිතල බලල හරියට වැඩේ කරලා තියෙනව. ඔයාලගේ iPohne iPad එකේ region එක Sri Lanka කරලා බලන්නකෝ. phone එකේ අකුරු සිංහල.
    :rolleyes::rolleyes::rolleyes:
    එකනම් Windows phone වලත් තියෙනවා :P Andriod වල නම් නැ මං හිතන්නෙ...