පූස්;14906681 said:නිකන් හම්බෙන දේ ගහන්න එපැයි. කාර් එකක් අරන් ආව. ඒක නිසා පොඩි පාටියක්.
දෙකක් හම්බුනා.මට සාමාන්‍යයෙන් මිලිලීටර් 50න් වදිනවා. ඒක නිසා ලිමිට් එකට බොන්නෙ මම


පූස්;14906639 said:දෙන්න පුතා මට මෙරෙ කුදා සිංදුව - ජාවෙද් අලි - අයි ඩෝන්ට් ලව් යූ

