2013 May 02 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    delmar.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොල්ලො පස්සෙන් එනවා
    කියුවේ
    ඩෙල්මා හෙන කෑල්ල
    වෙන්නැති...
    :lol::lol::lol::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ත්‍රේඩ් එකේ කට්ටියගේ හිතසුව පිණිස මම කැපෙනවා,
    දැන් ඉතින් කට්ටිය ඉන්නවනේ ත්‍රේඩ් එක ඇද ගෙන යන්න,
    අයෙත් පුලුවන් වුනොත් එන්නම්
    එතෙක් සුභ රාත්‍රියක්

    ඈ බෝල අමනයො අපේ හිත සුව වෙන්නෙ කොහොමද උඹ ගියාම. හිටපන් මෙහෙට වෙලා :angry::angry::angry::angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14907334 said:
    ප්‍රජනන අවයව තියෙන්නෙ කෙල්ලන්ගේ නේද? ඩෙල්මර් කියන්නෙ කොල්ලෙක්.
    ඩෙල්මර්ට මොකුත් කියල අහු වෙන්න එපා. ඌ මාව ස්වර්ගයට යැව්වා.
    උඹව කපනවා ඌට මොනව හරි කිව්වොත් :angry::angry::angry:


    අයියො... උඹට ප්‍රජනන අවයවයක් නැද්ද... පූසට ප්‍රජනන අවයව නැතො....


    0002031E.gif


    පූස ඇදගෙනම නෑවද මන්ද
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කොල්ලො පස්සෙන් එනවා
    කියුවේ
    ඩෙල්මා හෙන කෑල්ල
    වෙන්නැති...
    :lol::lol::lol::lol::lol:
    කියුට් පශ්චාත් භාගයක්ද දන්නෑ තියෙන් පස්සෙන් එන්න?? :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14907334 said:
    ප්‍රජනන අවයව තියෙන්නෙ කෙල්ලන්ගේ නේද? ඩෙල්මර් කියන්නෙ කොල්ලෙක්.
    ඩෙල්මර්ට මොකුත් කියල අහු වෙන්න එපා. ඌ මාව ස්වර්ගයට යැව්වා.
    උඹව කපනවා ඌට මොනව හරි කිව්වොත් :angry::angry::angry:
    ප්‍රජනන අවයව තියෙන්නෙ කෙල්ලන්ගේ නේද?
    කොල්ලන්ට නැත්ද ???

    :confused::confused::confused:
    පිස්සු පූසා ...... :angry::angry::angry::angry:
     
    ත්‍රේඩ් එකේ කට්ටියගේ හිතසුව පිණිස මම කැපෙනවා,
    දැන් ඉතින් කට්ටිය ඉන්නවනේ ත්‍රේඩ් එක ඇද ගෙන යන්න,
    අයෙත් පුලුවන් වුනොත් එන්නම්
    එතෙක් සුභ රාත්‍රියක්

    mokadda ane e kathawa.....:dull:
     
    Status
    Not open for further replies.