2013 May 02 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    oh-hello-smiley-emoticon.gif


    gifs_01.gif


    අද හොරෙන් රේඩියෝ අහනව Tyraක්කෙ
    :P



    ඩෙල්මො තරහ වෙන්න එපා;)
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14907445 said:
    මම කියන්න හැදුවෙ කෙල්ලන්ටයි කොල්ලන්ටයි නේද කියල.
    ඕක ලොකුවට ගන්න එපා සහෝල මම කලින්ම ළිඳට ගිය එකානෙ. :P
    ලිද පමණි
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    මගෙන් ඌ ඇහුව ඒකට හරියන දොස්තර කෙනෙක් නැද්ද කියල... කාටවත් කියන්න එපා කිව්ව...
    :dull:
    අහ අවුලක් නෑ .... ඔයා thread එකේ දැම්ම විතරනේ .. කාටවත් කිව්වේ නෑ නේ :P:P:P
     

    pubudukalhara

    Active member
  • අඩෝ බලු වැඩ කරන්න එපා බන් සබනෝ උබ රේඩියෝ කරනවානම් අපිට කලින් දැනුම් දීපන්.මොකක්ද බන් ??? :angry: :angry: :angry: :angry: මට තෝව මරන්න තරම් කේන්ති උබ මැසේජ් එකක් වත් දාලා නා මට :no: :no:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම යනවා මචන්ලා නිදාගන්න
    සොරි වෙන්න ඔනේ සෙට් වෙන්න බැරි වෙන එකට
    සුභ රාත්‍රියක් හැමෝටම
     
    Status
    Not open for further replies.