Last edited:
ලිද පමණිපූස්;14907445 said:මම කියන්න හැදුවෙ කෙල්ලන්ටයි කොල්ලන්ටයි නේද කියල.
ඕක ලොකුවට ගන්න එපා සහෝල මම කලින්ම ළිඳට ගිය එකානෙ.
අහ අවුලක් නෑ .... ඔයා thread එකේ දැම්ම විතරනේ .. කාටවත් කිව්වේ නෑ නේ
මගෙන් ඌ ඇහුව ඒකට හරියන දොස්තර කෙනෙක් නැද්ද කියල... කාටවත් කියන්න එපා කිව්ව...![]()



මට තෝව මරන්න තරම් කේන්ති උබ මැසේජ් එකක් වත් දාලා නා මට
අහ අවුලක් නෑ .... ඔයා thread එකේ දැම්ම විතරනේ .. කාටවත් කිව්වේ නෑ නේ![]()

අද හොරෙන් රේඩියෝ අහනව Tyraක්කෙ
ඩෙල්මො තරහ වෙන්න එපා![]()

කිතුලට නැග්ග මිනිහට කියන්න කථාවක් තිබ්බලු...
ලිද පමණි

බලන්න කලින් කොහොමද එක දැනගන්නේ ?godak baya hithena ewa balanne na ithin.....![]()
