2013 May 02 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    පූස්;14907671 said:
    මම රසියා එක්ක වෙරළේ සමනල්ලු වගේ පියාඹන්න ගියා
    මම කොත්තු ගැහුවා
    මම වටේ ගියා
    මම කොල්ලො පස්සෙ ගියා

    :confused::oo:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    2yl76gx.jpg

    එඩිට් කළාට බය සැලෙන්නෙ නෑ අපි සහෝ. :cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14907671 said:
    උඹ රසියා එක්ක වෙරළේ සමනල්ලු වගේ පියාඹන්න ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ.
    උඹ කොත්තු ගහනවට මම මොකුත් කිව්වද? නෑනෙ.
    උඹ වටේ ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ
    උඹ කොල්ලො පස්සෙ ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ


    රිදිලා

    15hlctc.jpg
     
    Last edited:

    pubudukalhara

    Active member
  • සබනෝ මට මේ සින්දුව දියන්කෝ හොද එකා වගේ
    Tharuda Nidanni-Ranidu Lankage/SIZE] :D :D :D මේකට සබන් අය්යාවත්, gt ලොක්කාවත්,රේඩියෝ ටීම් එකේ සෙට් එකත්,හොදට ගහලා ඉන්න මම ලිදේ දාපු පුස් වත්,මගේ අක්කා "ඔයා මාව දන්නවා" අක්කවත් එකතු කර ගන්නවා. :baffled: :baffled: :oo: :oo: :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: පූස්

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14907700 said:
    එඩිට් කළාට බය සැලෙන්නෙ නෑ අපි සහෝ. :cool:


    ඕව එඩිට් නෙමෙ සහො... එඩිට් කරල උබ පෝස්ට් කරන විදිහට දාන්න මට ඇඩ්මින් පවර්ස් නැතෝ....
    :P:P:P
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පූස්;14907709 said:
    යකෝ මම ගෙදරට වෙලා කුඩු වෙන්න ගැහුවා :baffled:
    යකෝ උබ ඇවිදින බාර් එකක්නේ !
    confused-smiley-emoticon.gif
     
    Status
    Not open for further replies.