2013 May 02 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

pubudukalhara

Active member
  • පූස්;14907553 said:

    ඇයි මිනිහො උඹ මට හවස කිව්ව නේද අද රෑට රේඩියෝ එකේ හම්බෙමු කියල. ඉතින් තෝ මොකද අමනයො ආවෙ නැත්තෙ :angry::angry::angry::angry:
    අද නං ගසල ඉන්නෙ. දැන් සෙකන්ඩ් එක යන්නෙ :P
    තොට පිස්සුද මම එහෙම කිව්වේ නෑ උබ බීලාද ??මම බීලාද ??හිට ගනින් තනි කකුලෙන් බීලාද බලන්න?? පැනපිය ලිදේ.:rofl: :rofl: :rofl:
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    සැර වැඩිද මන්ද ??? :confused::confused::confused::confused::confused:

    Na wadi na
    crazy-monkey-emoticon-158.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස කොල්ලන්ගෙ ප්‍රජනන අවයව හොයනව...

    උඹ රසියා එක්ක වෙරළේ සමනල්ලු වගේ පියාඹන්න ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ.
    උඹ කොත්තු ගහනවට මම මොකුත් කිව්වද? නෑනෙ.
    උඹ වටේ ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ
    උඹ කොල්ලො පස්සෙ ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    තොට පිස්සුද මම එහෙම කිව්වේ නෑ උබ බීලාද ??මම බීලාද ??හිට ගනින් තනි කකුලෙන් බීලාද බලන්න?? පැනපිය ලිදේ.:rofl: :rofl: :rofl:

    ඇයි අමනයො කිව්ව් තෝ.ස්ක්‍රීන් ෂොට් දාන්නද? අර අන්ජුව මටයි ඩෙල්මාර්ටයි එරෙහි වෙන අස්සෙ උඹ අපිටම වල කපනවද? බලු වැඩ සහෝ :angry::angry::angry::angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14907606 said:

    මේ සහෝ වචන ටිකක් වැරදුනාට ඔහොම නහින්න එපා.
    උඹ රසියා එක්ක වෙරළේ සමනල්ලු වගේ පියාඹන්න ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ.
    උඹ කොත්තු ගහනවට මම මොකුත් කිව්වද? නෑනෙ.
    උඹ වටේ ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ
    උඹ කොල්ලො පස්සෙ ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ
    නිකන් බලු වැඩ කරන්න එපා සහෝ
    :angry::angry::angry::angry::angry::angry:

    2yl76gx.jpg
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පූස්;14907671 said:
    උඹ රසියා එක්ක වෙරළේ සමනල්ලු වගේ පියාඹන්න ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ.
    උඹ කොත්තු ගහනවට මම මොකුත් කිව්වද? නෑනෙ.
    උඹ වටේ ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ
    උඹ කොල්ලො පස්සෙ ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ
    එතකොට උබ මොනවද කරේ ?? :confused::rofl:
     
    Status
    Not open for further replies.